රාජ්‍ය බැංකුවලට පන්දම් නැතුව ඇතුලට යන්නම බැරිද?
මගෙ මාස 3ක් විතර ඉවරයි අපරාදේ exam එකටයි interview එකටයි
කොච්චර සුදුසුකම් තිබ්බත් අන්තිමට අරන් තියෙන්නෙ connection තියන set එකලු
යන්න හිතන් ඉන්නවානම් කියන්න තියෙන්නෙ මුලින්ම කරන්න ඔනෙ පන්දමක් හොයා ගන්න එක

Anura newei moka awath wedak ne