රාජ්‍ය බැංකු interview

greenad

Active member
  • Apr 19, 2025
    211
    170
    43
    රාජ්‍ය බැංකුවලට පන්දම් නැතුව ඇතුලට යන්නම බැරිද?
    මගෙ මාස 3ක් විතර ඉවරයි අපරාදේ exam එකටයි interview එකටයි
    කොච්චර සුදුසුකම් තිබ්බත් අන්තිමට අරන් තියෙන්නෙ connection තියන set එකලු
    යන්න හිතන් ඉන්නවානම් කියන්න තියෙන්නෙ මුලින්ම කරන්න ඔනෙ පන්දමක් හොයා ගන්න එක 💔😫😔
    Anura newei moka awath wedak ne
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    පන්දම් අල්ලා ගත් නම්බු නාමේ
    පන්දම් අල්ලා ගත් නම්බු නාමේ
    මේ කාලේ අවලංගුයි නෝනේ
    දුප්පත් අපි රජවරු මේ කාලේ
    දුප්පත් අපි රජවරු මේ කාලේ
    පන්දම් අල්ලා ගත් නම්බු නාමේ
    මේ කාලේ අවලංගුයි නෝනේ
    දුප්පත් අපි රජවරු මේ කාලේ
    දුප්පත් අපි රජවරු මේ කාලේ
     
    avishkaw

    Active member
  • Mar 9, 2016
    276
    227
    43
    රාජ්‍ය බැංකුවලට පන්දම් නැතුව ඇතුලට යන්නම බැරිද?
    මගෙ මාස 3ක් විතර ඉවරයි අපරාදේ exam එකටයි interview එකටයි
    කොච්චර සුදුසුකම් තිබ්බත් අන්තිමට අරන් තියෙන්නෙ connection තියන set එකලු
    යන්න හිතන් ඉන්නවානම් කියන්න තියෙන්නෙ මුලින්ම කරන්න ඔනෙ පන්දමක් හොයා ගන්න එක 💔😫😔
    Anura newei moka awath wedak ne
    mokeda ubata case une bank eka mokadda? kavadda inverview eka tibbe?
     
    • Like
    Reactions: greenad

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    රාජ්‍ය බැංකුවලට පන්දම් නැතුව ඇතුලට යන්නම බැරිද?
    මගෙ මාස 3ක් විතර ඉවරයි අපරාදේ exam එකටයි interview එකටයි
    කොච්චර සුදුසුකම් තිබ්බත් අන්තිමට අරන් තියෙන්නෙ connection තියන set එකලු
    යන්න හිතන් ඉන්නවානම් කියන්න තියෙන්නෙ මුලින්ම කරන්න ඔනෙ පන්දමක් හොයා ගන්න එක 💔😫😔
    Anura newei moka awath wedak ne
    owa hamadama pandamata thama inna ewunge nayo hithawathuta liyapu budal owa
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,828
    2,397
    113
    පන්දමින් යන උනුත් ඉන්නව පන්දම් නැතුව යන උනුත් ඉන්නව.Try කරල බලපන්
     
    • Sad
    Reactions: greenad

    greenad

    Active member
  • Apr 19, 2025
    211
    170
    43
    mokeda ubata case une bank eka mokadda? kavadda inverview eka tibbe?
    boc me mase interview tibbe
    පන්දමට යන්න බෑ ! 2014 di එහෙම සෙට් එකක් ගත්තා එච්චරයි
    Athule weda karana ayage nadayo yaluwo ehema aran ithuru unoth tama pitin ganne political newei union walin wade wenne danna widiyt
    owa hamadama pandamata thama inna ewunge nayo hithawathuta liyapu budal owa
    Ow aprade interview giye
    Educational qualifications thienawa nan pandamin tamai yanne, interview ekedi gama denne.

    Lankawe mona magula karanna giyath connection ekak thienna ona.
    Ow interview eken tama gema denne math hoyl baluwm tm aranchi une aparade dan karanna deyak ne
    issara idan ohoma thama,
    Ow gov bank 3 ehemalu
    පන්දමින් යන උනුත් ඉන්නව පන්දම් නැතුව යන උනුත් ඉන්නව.Try කරල බලපන්
    Dan wedak nathi wei not selected kiyala result awane
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,083
    11,931
    113
    රජයේ නම් . උන් කලින් තෝරන් ඉදලා .. අපි ඉන්ටව් එකට ගියාම හයියෙන් පැඩ්ඩත් මිස් බිහේවියර් කියලා කපලා දානවා..
     
    danush1987

    Well-known member
  • Sep 3, 2021
    389
    573
    93
    O/L, A/L විතරක් ඉල්ලන ඔය සන්ස්තා,අධිකාරි,නගර සභා වගේ ඒවගෙ දාන වේකන්සිත් ඔක්කොම ඔහොම තමයි මන් හිතන්නෙ. කලමනාකාර සහකාර වගේ නන් විභාගෙ වැඩි ලකුණු ගන්නම ඕන. පන්දමෙන් යන්න බෑ.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,075
    27,481
    113
    එහෙම යන්න බෑ, මේ සිරිලන්කට් රට කියලා මතක තියාගනින්. උස නම් සෙකුරුටි. මිටි නම් කම්කරු. :dull::dull:
     
    • Haha
    Reactions: Lionzzz

    avishkaw

    Active member
  • Mar 9, 2016
    276
    227
    43
    boc me mase interview tibbe

    Athule weda karana ayage nadayo yaluwo ehema aran ithuru unoth tama pitin ganne political newei union walin wade wenne danna widiyt

    Ow aprade interview giye

    Ow interview eken tama gema denne math hoyl baluwm tm aranchi une aparade dan karanna deyak ne

    Ow gov bank 3 ehemalu

    Dan wedak nathi wei not selected kiyala result awane
    BOC ekenan aniva athule support eka oni...et ubata karanna deyak tienava....... uba select vela ne kiyala news eka avada? Director General of Govetment Audit, National Audit Department ekata, Petition ekak gahapan, eta passe eka General Manager Bank of Ceylon, tava Cope Commitee evvata Copy karala dapan asadarane..... aniva interview apu evun gannava.......... unta qualification nathuva danna be...........BOC eken karanne qulification nathi evun select karana eka..... man oka gena danna nisa kiyanne
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    අනුර කුමාර ජනාධිපති උනානං ඔහොම වෙන්නෙ නෑ :ROFLMAO: 🤌