රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන් හමුවේ ජනපති කළ සැර කතාව | Anura Kumara Dissanayake

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,714
    75,844
    113

    කයියයි පඩ ගදයි විතරයි
    පොඩ්ඩක් පැකිලෙනවා වගෙ.

    හදිස්සි නෑ == පැකිලෙනව, පසුබට වෙනවා
    ------ Post added on Dec 13, 2024 at 11:54 AM
    පුංචි උනත් හරිම සැරයි ⚫ ඇටේ 🙈
    Ane kathaa nam wedi den
    කල් ගන්න ගන්න, නොන්ඩි වෙනවා විතරයි බන්. අරූ කෙලින්ම නොන්ඩි උනා. දැන් තව 2ක් කලින්ම ගලවලා. එකෙක් අර හැමතැනම කෑගහන නීති ඇමති කාරයා.

    මොන පොන්නයෝ ටිකක්ද බන් මේ 🤭
     
    • Like
    Reactions: pavanruka

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,163
    1
    58,521
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කල් ගන්න ගන්න, නොන්ඩි වෙනවා විතරයි බන්. අරූ කෙලින්ම නොන්ඩි උනා. දැන් තව 2ක් කලින්ම ගලවලා. එකෙක් අර හැමතැනම කෑගහන නීති ඇමති කාරයා.

    මොන පොන්නයෝ ටිකක්ද බන් මේ 🤭
    ඩැමේජ් කන්ට්‍රෝල් බින්දුවයි. මුලින්ම පත්තුවුන වෙලාවේ පන්නල දාන්න තිබුන අපි දැනගෙන හිටියෙ නෑ කියල. 😀
     
    • Haha
    Reactions: tharakaf

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    කල් ගන්න ගන්න, නොන්ඩි වෙනවා විතරයි බන්. අරූ කෙලින්ම නොන්ඩි උනා. දැන් තව 2ක් කලින්ම ගලවලා. එකෙක් අර හැමතැනම කෑගහන නීති ඇමති කාරයා.

    මොන පොන්නයෝ ටිකක්ද බන් මේ 🤭
    ඒව නම් බොරු.කතානායක පොන්සියගෙ කතාව විතරයි ඇත්ත. අධිකරණ ඇමති කොහෙවත් ආචාර්ය කතාවක් කිව්වෙ නෑ.දිවුරුම් දෙනකොට කිව්වෙත් නීතීඥ කියලා.
    ඔය බොරු කරගහගෙන ගියාම අර ඇත්ත එකත් බොරු කියන්න පුලුවන් රංවලයට.
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,714
    75,844
    113
    හරිනි ට anthropology ගැන රිසර්ච් එකක් කරද්දී තමයි උබව හම්බුනේ කියන්නේ ඇත්ත ද ?
    ලොල් දැන් අරූට හිතාගන්න බැරි වෙනවා උඹ ඌව නොන්ඩි කලාද, praise කලාද කියලා 🤭 🤭
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,388
    12,668
    113
    Piliyandala
    අනේ මන්දා බං උඩ පුටුවල ට ගියාම මුන්ගේ මොල වලට මොනා වෙනවද කියලා..

    ටිල් වින් එහෙම සද්දයක් නෑ නේ
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,672
    125,332
    113
    දෙහිවල
    හරිනි ට anthropology ගැන රිසර්ච් එකක් කරද්දී තමයි උබව හම්බුනේ කියන්නේ ඇත්ත ද ?

    ලොල් දැන් අරූට හිතාගන්න බැරි වෙනවා උඹ ඌව නොන්ඩි කලාද, praise කලාද කියලා 🤭 🤭

    වේස විදියට අසරණ හැගීමක් ආවා. මම නාලා එන්නම් :oo:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    ගෝටාත් ඉස්සර සැර වුනා.... ඒ අවුරුද්දක් එකහමාරක් ගියාට පස්සේ... මෙය මේ දැන්ම සැර වෙලා...

    මතකද මහා බැංකුවෙ උන්ගෙන් මොනවද පාවිච්චි කරන ටූල් කියල සැරෙන් ඇහුවා ගොටා,,,පස්සෙ උන් එදා රැ එලිවෙනකම් මහ බැංකුව ඇරගෙන ටූල් හැදුවා වගෙ මතකයි,,,,🤣🤣🤣මෙ අනිත් පොර,,දැන්නම් ටෙනිසන් බන්ඩුගෙ ෆිල්ම් එකක් බලනවා වගෙ බලන් ඉන්න පුලුවන්,,,පව්‍ යකො අහ්ංසක මිනිස්සු
     
    • Haha
    Reactions: Mr Bones

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මතකද මහා බැංකුවෙ උන්ගෙන් මොනවද පාවිච්චි කරන ටූල් කියල සැරෙන් ඇහුවා ගොටා,,,පස්සෙ උන් එදා රැ එලිවෙනකම් මහ බැංකුව ඇරගෙන ටූල් හැදුවා වගෙ මතකයි,,,,🤣🤣🤣මෙ අනිත් පොර,,දැන්නම් ටෙනිසන් බන්ඩුගෙ ෆිල්ම් එකක් බලනවා වගෙ බලන් ඉන්න පුලුවන්,,,පව්‍ යකො අහ්ංසක මිනිස්සු
    ඔව් බන්... තාම මතකයි ඒක...
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    මතකද මහා බැංකුවෙ උන්ගෙන් මොනවද පාවිච්චි කරන ටූල් කියල සැරෙන් ඇහුවා ගොටා,,,පස්සෙ උන් එදා රැ එලිවෙනකම් මහ බැංකුව ඇරගෙන ටූල් හැදුවා වගෙ මතකයි,,,,🤣🤣🤣මෙ අනිත් පොර,,දැන්නම් ටෙනිසන් බන්ඩුගෙ ෆිල්ම් එකක් බලනවා වගෙ බලන් ඉන්න පුලුවන්,,,පව්‍ යකො අහ්ංසක මිනිස්සු
    ekane ban muta api hichchi gota kiyala kiyanne :ROFLMAO: