කයියයි පඩ ගදයි විතරයි
පොඩ්ඩක් පැකිලෙනවා වගෙ.
හදිස්සි නෑ == පැකිලෙනව, පසුබට වෙනවා
------ Post added on Dec 13, 2024 at 11:54 AM
පුංචි උනත් හරිම සැරයිඇටේ
![]()
කල් ගන්න ගන්න, නොන්ඩි වෙනවා විතරයි බන්. අරූ කෙලින්ම නොන්ඩි උනා. දැන් තව 2ක් කලින්ම ගලවලා. එකෙක් අර හැමතැනම කෑගහන නීති ඇමති කාරයා.Ane kathaa nam wedi den
ඩැමේජ් කන්ට්‍රෝල් බින්දුවයි. මුලින්ම පත්තුවුන වෙලාවේ පන්නල දාන්න තිබුන අපි දැනගෙන හිටියෙ නෑ කියල.කල් ගන්න ගන්න, නොන්ඩි වෙනවා විතරයි බන්. අරූ කෙලින්ම නොන්ඩි උනා. දැන් තව 2ක් කලින්ම ගලවලා. එකෙක් අර හැමතැනම කෑගහන නීති ඇමති කාරයා.
මොන පොන්නයෝ ටිකක්ද බන් මේ![]()
හරිනි ට anthropology ගැන රිසර්ච් එකක් කරද්දී තමයි උබව හම්බුනේ කියන්නේ ඇත්ත ද ?නියමයි අනුර, නියමයි.
අපි පැතු වෙනස මෙය නොවේද මිතුරනි?
ඒව නම් බොරු.කතානායක පොන්සියගෙ කතාව විතරයි ඇත්ත. අධිකරණ ඇමති කොහෙවත් ආචාර්ය කතාවක් කිව්වෙ නෑ.දිවුරුම් දෙනකොට කිව්වෙත් නීතීඥ කියලා.කල් ගන්න ගන්න, නොන්ඩි වෙනවා විතරයි බන්. අරූ කෙලින්ම නොන්ඩි උනා. දැන් තව 2ක් කලින්ම ගලවලා. එකෙක් අර හැමතැනම කෑගහන නීති ඇමති කාරයා.
මොන පොන්නයෝ ටිකක්ද බන් මේ![]()
ලොල් දැන් අරූට හිතාගන්න බැරි වෙනවා උඹ ඌව නොන්ඩි කලාද, praise කලාද කියලාහරිනි ට anthropology ගැන රිසර්ච් එකක් කරද්දී තමයි උබව හම්බුනේ කියන්නේ ඇත්ත ද ?
හරිනි ට anthropology ගැන රිසර්ච් එකක් කරද්දී තමයි උබව හම්බුනේ කියන්නේ ඇත්ත ද ?
ලොල් දැන් අරූට හිතාගන්න බැරි වෙනවා උඹ ඌව නොන්ඩි කලාද, praise කලාද කියලා![]()
![]()

මතකද මහා බැංකුවෙ උන්ගෙන් මොනවද පාවිච්චි කරන ටූල් කියල සැරෙන් ඇහුවා ගොටා,,,පස්සෙ උන් එදා රැ එලිවෙනකම් මහ බැංකුව ඇරගෙන ටූල් හැදුවා වගෙ මතකයි,,,,ගෝටාත් ඉස්සර සැර වුනා.... ඒ අවුරුද්දක් එකහමාරක් ගියාට පස්සේ... මෙය මේ දැන්ම සැර වෙලා...
ඔව් බන්... තාම මතකයි ඒක...මතකද මහා බැංකුවෙ උන්ගෙන් මොනවද පාවිච්චි කරන ටූල් කියල සැරෙන් ඇහුවා ගොටා,,,පස්සෙ උන් එදා රැ එලිවෙනකම් මහ බැංකුව ඇරගෙන ටූල් හැදුවා වගෙ මතකයි,,,,මෙ අනිත් පොර,,දැන්නම් ටෙනිසන් බන්ඩුගෙ ෆිල්ම් එකක් බලනවා වගෙ බලන් ඉන්න පුලුවන්,,,පව් යකො අහ්ංසක මිනිස්සු
ekane ban muta api hichchi gota kiyala kiyanneමතකද මහා බැංකුවෙ උන්ගෙන් මොනවද පාවිච්චි කරන ටූල් කියල සැරෙන් ඇහුවා ගොටා,,,පස්සෙ උන් එදා රැ එලිවෙනකම් මහ බැංකුව ඇරගෙන ටූල් හැදුවා වගෙ මතකයි,,,,මෙ අනිත් පොර,,දැන්නම් ටෙනිසන් බන්ඩුගෙ ෆිල්ම් එකක් බලනවා වගෙ බලන් ඉන්න පුලුවන්,,,පව් යකො අහ්ංසක මිනිස්සු