රාජ්‍ය මූල්‍යයේ අර්බුදය

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔවු එකට වග කියන්න ඕනේ ත් රටට ලොරි ටෝක් දෙන පාට ලි ආර්ථික මන්ද මානසික හර්ෂ ද සිල්වා සහ රවි කරුණානායක මොංගල් සමරවීර වගේ අපතයෝ

    කලින් ආණ්ඩුව ඩොලර් බිලියන 9 ණය අරගෙන කරපු දෙයක් නැති උනාම මේ ආණ්ඩුව ට කොහොමත් ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්න වෙනවා. ඒකෙන් විනාශ වෙන්නේ අපේම අනාගතය .
    මෙහෙම ලොරි ටෝක් නොදී ගත්ත ඩොලර් බිලියන වලින් මොක ද රටට කරේ කියලා කියන්න පටලි මහත්තයෝ:angry::angry:
    ඕයි. තොට සිංහල බැරිද? වහල්ලුන්ගේ අදහස් අවශ්‍ය නෑ කියල ඌ කියල තියෙන්නෙ :angry:
     
    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    අනවශ්‍ය විදිහට සහනාධාර දෙන එකත් ලොකු හේතුවක් වෙන්න පුළුවන්. මම දන්නා dial එකක් US වල හිටියා අවරුදු 12ක් විතර. ලක්ෂ 150 විතර ඉතින් ගෙනල්ලා බැංකුවේ දල පොලියෙන් ඉන්නේ. dial එකත් ගිය පාර කොරෝනා පෝලිමේ ඉදලා රු.5000 දෙපාරක් ගත්තා. samurdhi වගේ එකක් උනත් දෙනවනම් අවුරුදු 5-6 කින් ඉවර වෙන විදිහට plan එකකට දෙන්න ඕනේ. අධ්‍යාපනය health වගේ ඒවාට විතරයි unlimited support දෙන්න ඕනේ.
    aniwa mcn
     
    • Like
    Reactions: malakadss

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    80 දශකයේ අග බාගේ ඉදල ලංකාව ඔය තත්වෙන් තමයි බන් දුවන්නේ...... පාටලී නින්නෙද් ඇහැරලා.... දැන්වත් නිෂ්පාදන ආර්ථිකයකට යන්න වෙනවා කට්ට කාගෙන හරි
     
    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    IMF eke conditions walata wada karanam goda yanna thibba....

    15lak -20 lak government servant eka thiyagena duk widina ekama rata.
     
    • Like
    Reactions: malakadss

    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    What will happen if the country declares bankruptcy? I guess the situation gets even worse then. That's not an option. Isn't it? 🤔
    Once we sovereign default we are literally bankrupt
    Like Greece was partially did back then

    It will cause currency collapse , high inflation and MASS unemployment which is the bad side
    Also not to mention loosing savings 😜

    But the good bit is we can go to a total circuit breaker at that point starting from 0% unlike now we do patch work here and there
    So SLTB, SL airlines, CEB , CGR and etc can be totally overhauled either by selling completely or 51-49% to a private party to manage or my preferred way is listing on the stock market which ultimately owned by majority SLs so nothing wrong with it and corruption comes to public knowledge as it required to disclose info when listed.
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    80 දශකයේ අග බාගේ ඉදල ලංකාව ඔය තත්වෙන් තමයි බන් දුවන්නේ...... පාටලී නින්නෙද් ඇහැරලා.... දැන්වත් නිෂ්පාදන ආර්ථිකයකට යන්න වෙනවා කට්ට කාගෙන හරි
    Nishpadana arthika hadanne koheda bn Kaha naa kiyala kaagahana pus buruwo innakan.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    80 දශකයේ අග බාගේ ඉදල ලංකාව ඔය තත්වෙන් තමයි බන් දුවන්නේ...... පාටලී නින්නෙද් ඇහැරලා.... දැන්වත් නිෂ්පාදන ආර්ථිකයකට යන්න වෙනවා කට්ට කාගෙන හරි
    අපිට ඉක්මනට ඒ තත්වෙට යන්න අමාරුයි. ඊලග අවුරුද්ද දෙක කාලය කොහොමද රට නොවෑටී ගෙනියන්නේ. මේ රටට සත පහක් ණය නෑති අහින්සක එදා වේල හොයන් කන මිනිස්සුන්ට තමා කාලකන්නි දේශපාලුවෝ මේ රට හූරන් කාපු එකේ වන්දිය ගෙවන්න වෙලා තියෙන්නේ. පාහර දේශපාලුවන්ගේ ළමයි නම් රට පනී. දෑනටත් බහුතරයක් රට ඉන්නේ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේ ලග තියන අර්බුදෙන් බේරෙන්න විසදුම් නෑ බන් . නිශ්පාදන වැඩි කරනව වගේ ඒව අවුරුද්දෙන් දෙකෙන් කරන්න බෑ . අවුරුදු ගානක ප්ලෑන් එකෙක් ඕන ගොඩයන්න නම් හරියට මහවැලිය වගේ . මන් නම් දැක්කෙ නෑ මෑතකාලෙ එහෙම හදපු ප්ලෑන් එකක්. ඒ වගේම එකොනොමි ස්ප්‍රින්ට් එකක් ඕන . අපේ එහෙම තිබ්බෙ අයෝජන කලාප ඇති කරල ඇගලුම් කර්මාන්ත ඇති කිරීම . මෑත කාලෙ ලෝකෙ තිබ්බ හොදම ස්ප්‍රින්ට් එකක් තමා IPL . ඒකෙන් ඉන්දියාව සෑහෙන්න නැගිට්ට . ඒ වගේ ප්ලෑන් ඕන රටට . ඒත් කෙටිකාලීනව ශේප් කරගන්න නම් දැන් අඩු පොලියට ග්‍රේස් පීරියඩ් එක වැඩි ණය ගන්නම වෙනව . එහෙම ණය දෙන්නෙ ලෝක බැංකුවයි ,ජපානෙයි විතරයි . චීනෙන් තව කොච්චර ණය ගත්තත් අපි මඩේ එරෙන එකම තමා වෙන්නෙ . අපිට චීනෙ අත අරින්නම වෙනව
     
    IPL if it's Cricket is a lame example
    Only way out by letting the country partially bankrupt or selling/listing loss making SOE on the stock market

    After that we need to reform following sectors

    Central Bank( completely independent)
    Turn Rupee to a hard currency from pegged like Hong Kong
    Law and order reform
    Energy prices ( break CEB monopoly) for manufacturing to be competitive energy prices must come down
    Fuel needs to adjust daily to help the inflation(this is a must )
    Labour reform - very crucial to attract FDIs
     
    none of the above is possible in Sri Lanka :rolleyes2: but president has enough power to do that
     
    • Like
    Reactions: skymicro

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    චයින වන් බෙල්ට් වන් රෝඩ් කවුන්ටර් කරනව අනිවාර්යෙන් ට්‍රම්ප් අද දිනුවොත් . ඒකට ඉන්දියාව ජපානෙ ඕස්ට්‍රේලියාව එකතු වෙයි . ගොඩක් දුරට වෙනම ඉකොනොමි පාත් එකක් හදයි. අපිට තියෙන්නෙ ඉන්දියාවට ඇණ ගහගෙන ඉන්න

    https://www.macrotrends.net/countries/CHN/china/gdp-growth-rate

    ට්‍රම්ප් දීල තියෙන්නෙ ඇඩ්‍රස් නැති වෙන්න
     
    • Like
    Reactions: malakadss

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    බලේට එන හැම එකාම ඔක දැන ගෙන එනවා! ඇවිල්ලා විකුනන් කනවා ප්‍රශ්නෙ, උනුත් ඒකම කර්නවා, අපිටත් ආතල්
     
    • Like
    Reactions: malakadss

    jabos

    Junior member
  • Apr 4, 2013
    141
    16
    18
    ඔවු එකට වග කියන්න ඕනේ ත් රටට ලොරි ටෝක් දෙන පාට ලි ආර්ථික මන්ද මානසික හර්ෂ ද සිල්වා සහ රවි කරුණානායක මොංගල් සමරවීර වගේ අපතයෝ

    කලින් ආණ්ඩුව ඩොලර් බිලියන 9 ණය අරගෙන කරපු දෙයක් නැති උනාම මේ ආණ්ඩුව ට කොහොමත් ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්න වෙනවා. ඒකෙන් විනාශ වෙන්නේ අපේම අනාගතය .
    මෙහෙම ලොරි ටෝක් නොදී ගත්ත ඩොලර් බිලියන වලින් මොක ද රටට කරේ කියලා කියන්න පටලි මහත්තයෝ:angry::angry:
    This is misleading comment. What MR did was obtained loans through banks and other private instituion by aquiring stakes through EPF. Once the previuos govt came in they took all the loans in to govt books, thats how its shot up
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඇත්තටම රට ගොඩ එන්න බැරුව ආර්තික මග ගොහොරුවක එරුනොත් ඒ රටේ හිමීකාරීත්වය වෙන රටකට පවරන්න පුලුවන්ද? එහෙම පවරපු රටවල් තියෙනවද?

    සිරාවටම මටත් ඔය ප්‍රශ්නේ ආව .. මේ යන විදිහට නං රට ගොඩ ගන්න සෑහෙන අමාරු පාටයි ගෝටා නෙවෙඉ මොකා ආවත්...
    හරියට මිනිහෙක් ණය අරන් බංකොලොත් වෙලා කෙලම වෙලා ගියාම වගේ රටකට ඕක වුනහම මොකද වෙන්නේ ඇත්තටම ? 🤔
     
    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    This is misleading comment. What MR did was obtained loans through banks and other private instituion by aquiring stakes through EPF. Once the previuos govt came in they took all the loans in to govt books, thats how its shot up
    Loans are a vicious cycle because often government ventures make losses coz they are based on populist ideas and often have no merits