රාජ්‍ය මූල්‍යයේ අර්බුදය

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    චයින වන් බෙල්ට් වන් රෝඩ් කවුන්ටර් කරනව අනිවාර්යෙන් ට්‍රම්ප් අද දිනුවොත් . ඒකට ඉන්දියාව ජපානෙ ඕස්ට්‍රේලියාව එකතු වෙයි . ගොඩක් දුරට වෙනම ඉකොනොමි පාත් එකක් හදයි. අපිට තියෙන්නෙ ඉන්දියාවට ඇණ ගහගෙන ඉන්න

    https://www.macrotrends.net/countries/CHN/china/gdp-growth-rate

    ට්‍රම්ප් දීල තියෙන්නෙ ඇඩ්‍රස් නැති වෙන්න
    ඔවු ඔසී ජපන් ඉන්දියා සෙට් වෙලාලු
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    This is misleading comment. What MR did was obtained loans through banks and other private instituion by aquiring stakes through EPF. Once the previuos govt came in they took all the loans in to govt books, thats how its shot up
    Debit is Debit it's
    Doesn't matter where it's come from
    If they paide Internal Debt Using Forigne Loan's Sri Lanka's total public debt should be reduced. this is simple Mathematics bro
    sketch-1604413079530.png
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,974
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඉස්සර ඉඳන් ඔහොම තමා නය කන්ද වැඩි වෙනව මිසක් අඩු වෙන්නෙ නෑ..මීට කලින් ආණ්ඩු කරපු හැමෝම ඒකට වග කියන්ඩ ඕනි..බයිල කියල ආණ්ඩු මාරු කරත් ගොඩ යන එක ලේසි නෑ..
     
    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    Debit is Debit it's
    Doesn't matter where it's come from
    If they paide Internal Debt Using Forigne Loan's Sri Lanka's total public debt should be reduced. this is simple Mathematics bro
    sketch-1604413079530.png
    Having high debt to GDP ratio is bad coz we aren't an industrialized nor have a heavy domestic consumption base ( this is even hampered by import controls)
     
    • Like
    Reactions: malakadss

    jabos

    Junior member
  • Apr 4, 2013
    141
    16
    18
    Loans is not a problem. Problem is how invest the said loans, whether we get a return more than the cost we incurred, and now the major threat is budget deficit. Ranil managed this fantastically, he was able record a surplus in the primary account. Loans is not the problem, the real problem is budget decifict
     
    • Like
    Reactions: pissupoosa jr.

    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    Loans is not a problem. Problem is how invest the said loans, whether we get a return more than the cost we incurred, and now the major threat is budget deficit. Ranil managed this fantastically, he was able record a surplus in the primary account. Loans is not the problem, the real problem is budget decifict
    Excuse me
    As the debt graph shows no one managed it
    Ranil did so by selling Hambantota
    If you read my replies two options

    Let the country bankrupt or sell assets which is what he did but that wasn't enough do UNP borrowed more
    Also until 2023 SL has to pay back US 2-3 billions
    Budget deficit is due to lack of tax income mainly caused by not having tax files for anyone working in this country

    Everyone must pay taxes ( a fair amount)
    Successive governments removed or gave perks to government workers making them nothing but a different class amongst the population further pushing us to seperation

    Everyone should have a tax file number and 10-15% should be taxed and reduce indirect from food because that affect poor people who can't make the days end
    Most men in SL looks malnourished specially due to high food cost and SL products not being world class and religion issue where red meat is a TABOO
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    2015 මහ බැංකුව හොරා කෑම සෘජුව බලපෑව දැං තියෙන අර්බුධයට,
    ඒකෙන් උනේ ඇවිල්ල හිටපු ආයෝජකයො සහ එන්න හිටපු ආයෝජකයො බයවෙලා පැනල ගිය එක
     
    • Like
    Reactions: malakadss

    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    2015 මහ බැංකුව හොරා කෑම සෘජුව බලපෑව දැං තියෙන අර්බුධයට,
    ඒකෙන් උනේ ඇවිල්ල හිටපු ආයෝජකයො සහ එන්න හිටපු ආයෝජකයො බයවෙලා පැනල ගිය එක
    That's not a major issue- yes did affect interest rate but we historically had high interest rates anyway. SL never has low interest rate due to pegged Rupee and money printing central bank which is one of reasons why we are still poor
    That caused about $200 million but here we are talking about US$ billions in loan servicing not millions
    The biggest issue with SL public is that using Laks and Crore ( hope spelt correctly) and not understanding Millions and billions in contrast
    SL should always compare to developed countries like S'pore or HK not South Asia
    Comparing us to India makes us not competitive at all. India is a very poor country where GPP is high due to massive domestic consumption but that doesn't help us
     
    • Like
    Reactions: malakadss

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    That's not a major issue- yes did affect interest rate but we historically had high interest rates anyway. SL never has low interest rate due to pegged Rupee and money printing central bank which is one of reasons why we are still poor
    That caused about $200 million but here we are talking about US$ billions in loan servicing not millions
    The biggest issue with SL public is that using Laks and Crore ( hope spelt correctly) and not understanding Millions and billions in contrast
    SL should always compare to developed countries like S'pore or HK not South Asia
    Comparing us to India makes us not competitive at all. India is a very poor country where GPP is high due to massive domestic consumption but that doesn't help us

    Actually I was talking about the indirect impact of CB bond scam by the 2015 government which is directly responsible for the current nightmare...
    It caused the foreign investors to lose confident in the government which is 1000 times worse than interest rates going up
     
    Last edited:
    • Like
    Reactions: malakadss

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ ලග තියන අර්බුදෙන් බේරෙන්න විසදුම් නෑ බන් . නිශ්පාදන වැඩි කරනව වගේ ඒව අවුරුද්දෙන් දෙකෙන් කරන්න බෑ . අවුරුදු ගානක ප්ලෑන් එකෙක් ඕන ගොඩයන්න නම් හරියට මහවැලිය වගේ . මන් නම් දැක්කෙ නෑ මෑතකාලෙ එහෙම හදපු ප්ලෑන් එකක්. ඒ වගේම එකොනොමි ස්ප්‍රින්ට් එකක් ඕන . අපේ එහෙම තිබ්බෙ අයෝජන කලාප ඇති කරල ඇගලුම් කර්මාන්ත ඇති කිරීම . මෑත කාලෙ ලෝකෙ තිබ්බ හොදම ස්ප්‍රින්ට් එකක් තමා IPL . ඒකෙන් ඉන්දියාව සෑහෙන්න නැගිට්ට . ඒ වගේ ප්ලෑන් ඕන රටට . ඒත් කෙටිකාලීනව ශේප් කරගන්න නම් දැන් අඩු පොලියට ග්‍රේස් පීරියඩ් එක වැඩි ණය ගන්නම වෙනව . එහෙම ණය දෙන්නෙ ලෝක බැංකුවයි ,ජපානෙයි විතරයි . චීනෙන් තව කොච්චර ණය ගත්තත් අපි මඩේ එරෙන එකම තමා වෙන්නෙ . අපිට චීනෙ අත අරින්නම වෙනව
    ළග තියෙන අර්බුදෙන් බේරෙන්න විසදුම් තියෙනව බන්.... ඒත් ඒව හිතන තරම් සරල නෑ...... අපට ආයෙත් 70 දශකයේ මුලට යන්න වෙනවා.... අපේ කෘෂි ආර්ථිකය මුල් කරගත්ත නිෂ්පාදන ආර්ථිකයකින් විතරයි දැන් මේක ගොඩගන්න තියෙන්නේ.... ඒ්ත් අපේ මනස දැන් මේකට සුදානම්ද කියන ප්‍රශ්නෙ තියෙනවා.... අපේ හාල් නිෂ්පාදනය වැඩිවෙද්දි ආනයන තහනම් කරද්දි දේශීය හාල් ටික හංගලා වැඩි මිලට හාල් දෙන්න දත කන උන් ඒක්ක..... අපේ පොලවෙ නිකන් දැම්මත් වැවෙන කහ ඇතුලු කුලුබඩු ආනයනය තහනම් කරද්දි කන්ටේනර් පිටින් ඒ්ව හොරට ගෙන්නන මානසිකත්වයක් තියෙන උන් ඒක්ක මේක කරන්න අමාරුයි..... අනිත් කාරනේ ලෝක බැංකුවෙන් ණය දෙන්නේ රටට අවශ්‍ය ව්‍යාපාතිවලට වඩා ඔවුන් නිර්දේශ කරන ව්‍යාපෘතිවලට ඔවුන්ගේ කොන්දේසිත් ඒක්ක. ඒ් කොන්දේසි ඉටු කරන ගමන් අදාළ ව්‍යාපෘතිය කරන ඒක කරන්න බැරි වැඩක්..... කොන්දේසි නැති ණයඒන්නේ චීනෙන් විතරයි.... උන් ණය දුන්න නිසා තමයි කෙරවලපිටිය..... හයිවේ....... මාර්ග යටිතලපහසුකම් ටික අපේ රටේ හැදිල ආයෝජනයකට සුදුසු පරිසරයක් නිර්මාණය වුනේ.....
     
    • Like
    Reactions: malakadss

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    After that we need to reform following sectors

    Central Bank( completely independent)
    Turn Rupee to a hard currency from pegged like Hong Kong
    Law and order reform
    Energy prices ( break CEB monopoly) for manufacturing to be competitive energy prices must come down
    Fuel needs to adjust daily to help the inflation(this is a must )
    Labour reform - very crucial to attract FDIs
    Law and order reform
    For me this is THE fundamental cause for all the issues we are having today. This is the place we need to start, but I don't think any gov gives a shit about it.
     
    • Like
    Reactions: malakadss

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,060
    34,585
    113
    දැන් කරන්න තියෙන්නේ මෙච්චරයි. රටේ තියෙන ඇඳිරි නීති, හුදෙකලා සීන් ඔක්කොම අයින් කරලා දලා කොරෝනාවක් නෑ කියලා හිතාගෙන වැඩ කරගෙන යන එකයි. මැරෙන එකෙක් මැරෙයි. කොරොනාවට වඩා සෑහෙන්න මැරෙන්නේ මහ පාරේ ඇක්සිඩන්ට් වලින්. දැන් සෑර්ට ෆුල් පවර්ස් තියෙන එකේ තනි මතේට ලී ක්වාන් යූ වගේ එකාධිපති ගේමක් ගහලා වැඩ වර්ජන උද්ගෝෂණ අනං මනං මර්ධනය කරලා අවුරුදු 10ක් වත් එක දිගට ඇදගෙන ගියා නම් ප්‍රගතියක් දකින්න පුළුවන්. හැබැයි ඉතිං නීතිය නම් අකුරටම තියෙන්න ඕනේ ලොකු පොඩි හැම එකාටම එක වගේ
     
    • Like
    Reactions: malakadss

    jabos

    Junior member
  • Apr 4, 2013
    141
    16
    18
    Excuse me
    As the debt graph shows no one managed it
    Ranil did so by selling Hambantota
    If you read my replies two options

    Let the country bankrupt or sell assets which is what he did but that wasn't enough do UNP borrowed more
    Also until 2023 SL has to pay back US 2-3 billions
    Budget deficit is due to lack of tax income mainly caused by not having tax files for anyone working in this country

    Everyone must pay taxes ( a fair amount)
    Successive governments removed or gave perks to government workers making them nothing but a different class amongst the population further pushing us to seperation

    Everyone should have a tax file number and 10-15% should be taxed and reduce indirect from food because that affect poor people who can't make the days end
    Most men in SL looks malnourished specially due to high food cost and SL products not being world class and religion issue where red meat is a TABOO
    I dont agree with every govt for the debt burden, this debt crisis came in just after the war. we borrowed larger sums and invested in white elephant projects, further we lost major markets due to pro Chinese govt policy and human rights claims on which then govt miserbly failed, the results is not growing export income.
    For govt revenue introdcution of new act paved the way to increase the tax files as well as tax income through the introdcution of WHT system. This govt ablished that.
    Selling assets in not going to work in long run, what we need to do entering in to FTA such as with govt and look in to ways to increase export income.
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මේකෙ අනුර කුමාර කියන කතාව ඇත්ත . ලොජික් එකක් තියනව

    අපේ විදේශ ණය සහ දේශීය ණය ට්‍රිලියන 10කට වැඩි ප්‍රමාණයකින් වත්කම් විදිහට පෙන්වන්න මුදල් අමාත්‍යාංශය තුළ තියෙන්නේ ට්‍රිලියන් එකයි. ට්‍රිලියන් එකක් කියන්නේ කෝටි දාහක්.. එතකොට ට්‍රිලියන 09ක් පොත්පත්වල නෑ. - හිටපු ජනාධිපති මයිත්‍රීපාල සිරිසේන 2018 දී ...😁
     
    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    Law and order reform
    For me this is THE fundamental cause for all the issues we are having today. This is the place we need to start, but I don't think any gov gives a shit about it.

    Agree as long as we have this electorol system is place they will not prioritise law and order coz half will go to jail lol

    Personally I wouldn't invest in SL coz I don't know if my investment is safe
    Mainly because law and order and labour laws are so out dated hiring a person almost an akin to getting married LoL

    Also in relation to bond scam, yes It did affect but that's just 1-5% of the issue.
    We have structural issues in the economy- % rate is part of it not the whole issue
     
    • Like
    Reactions: MrFrog