රාජ්‍ය ව්‍යාපාර වලින් රජයට ලැබුණු ආදායම

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,685
    13,447
    113
    1668152321088.png


    මේ සටහන ලියන්නේ මේ හා අදාළව විමසුමක් සිදු වූ නිසා. විග්‍රහ කරන්න නොගොස් කෙළින්ම දත්ත වලට යන්නම්. විග්‍රහ නැතත් දත්ත කතා කරයි.


    පහළින් තියෙන්නේ පසුගිය 2021 වසරේදී ශ්‍රී ලංකා රජය විසින් රාජ්‍ය ව්‍යාපාර වලින් අයබදු හා ලාභාංශ ලෙස ඉපැයූ ආදායම. මූලාශ්‍රය මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව.

    ජාතික ඉතිරිකිරීමේ බැංකුව - රුපියල් මිලියන 3,560

    ලංකා බැංකුව - රුපියල් මිලියන 1,846


    මහජන බැංකුව - රුපියල් මිලියන 2,293

    සීමාසහිත ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව - නැත

    සීමාසහිත ජාතික සංවර්ධන බැංකුව - රුපියල් මිලියන 1

    සීමාසහිත ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව - නැත

    සීමාසහිත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව - රුපියල් මිලියන 899

    සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම - නැත

    සීමාසහිත ලංකා ඛණිජවැලි සමාගම - රුපියල් මිලියන 700

    සීමාසහිත ලංකා පොස්පෙට් සමාගම - රුපියල් මිලියන 20

    සීමාසහිත ස්වාධීන රූපවාහිණී ජාලය - නැත

    සීමාසහිත ලංකා ලේලන්ඩ් සමාගම - රුපියල් මිලියන 3

    සීමාසහිත රක්නා ලංකා ආරක්ෂක සමාගම - නැත

    සීමාසහිත මාන්තායි සෝල්ට් සමාගම - රුපියල් මිලියන 14.8

    සීමාසහිත ලංකා පොහොර සමාගම - රුපියල් මිලියන 29

    සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම - නැත

    සීමාසහිත පරන්තන් කෙමිකල් සමාගම - රුපියල් මිලියන 3

    සීමාසහිත කහටගහ ග්‍රෆයිට් ලංකා සමාගම - නැත

    සීමාසහිත රජයේ වාණිජ නීතිගත සංස්ථාව - රුපියල් මිලියන නැත

    සීමාසහිත ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම - රුපියල් මිලියන 1,331

    සීමාසහිත ඩී ලා රූ ලංකා සමාගම - රුපියල් මිලියන 345

    සීමාසහිත ලංකා විදුලිබල සමාගම - රුපියල් මිලියන 327

    සීමාසහිත ලංකා කාර්මික වතු සමාගම - රුපියල් මිලියන 82

    සීමාසහිත ස්කිල් ඩිවෙලොප්මන්ට් ෆන්ඩ් සමාගම - නැත

    සීමාසහිත ලංකා කෘෂිකර්මාන්ත සමාගම - රුපියල් මිලියන 95

    සීමාසහිත ලංකා සීනි සමාගම - නැත

    සීමාසහිත ලංකා ලොජිස්ටික් සමාගම - නැත

    සීමාසහිත ලංකා ඛණිජතෙල් තොගගබඩා පර්යන්ත සමාගම - නැත

    විදුලි සංදේශ නියාමන කොමිසම - රුපියල් මිලියන 8,500

    රාජ්‍ය උගස් හා ආයෝජන බැංකුව - නැත

    ප්‍රාදේශීය සංවර්ධන බැංකුව - නැත

    රාජ්‍ය දැව සංස්ථාව - රුපියල් මිලියන 100

    රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව - රුපියල් මිලියන 100

    ජාතික රක්ෂණ භාර අරමුදල - රුපියල් මිලියන 1,824

    භූ විද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශය - රුපියල් මිලියන 2,000

    ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය - රුපියල් මිලියන 15

    ශ්‍රී ලංකා සම්මුති කාර්යංශය - නැත

    ශ්‍රී ලංකා රූපවාහිණී සංස්ථාව - නැත

    ලංකා විදුලිබල මණ්ඩලය - නැත

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය - නැත

    ජාතික ලොතරැයි මණ්ඩලය - රුපියල් මිලියන 900

    සුරැකුම්පත් හා විණිමය කොමිෂන් සභාව - නැත

    ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය - නැත

    ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය - නැත

    ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව - රුපියල් මිලියන 25

    ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය - නැත

    ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශය - රුපියල් මිලියන 25

    ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය - නැත

    සිවිල් ගුවන් සේවා අධිකාරිය - රුපියල් මිලියන 50

    රාජ්‍ය ඖෂධ සංස්ථාව - නැත

    ජාතික ප්‍රවාහන වෛද්‍ය අධිකාරිය - රුපියල් මිලියන 110

    ශ්‍රී ලංකා විදේශ සේවා හා නියුක්ති කාර්යාංශය - නැත

    ජාතික ගමනාගමන කොමිෂන් සභාව - නැත

    ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය - නැත

    ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීම හා සංවර්ධන අධිකාරිය - නැත

    ශ්‍රී ලංකා වරාය අධිකාරිය - නැත

    ජාතික ඖෂධ නියාමන අධිකාරිය - රුපියල් මිලියන 147

    මාර්ග සංවර්ධන අධිකාරිය - රුපියල් මිලියන 4,000

    ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම - රුපියල් මිලියන 1,100

    සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය - රුපියල් මිලියන 25

    ව්‍යාපාර කළමනාකරණ පිළිබඳ ජාතික අධිකාරිය - රුපියල් මිලියන 16

    ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව - රුපියල් මිලියන 5

    වැවිලි සමාගම් සියල්ල - රුපියල් මිලියන 98

    වෙනත් සමාගම් සියල්ල - රුපියල් මිලියන 2.2

    මුළු එකතුව - රුපියල් මිලියන 30,591

    වසරේ මුළු රාජ්‍ය ආදායම - රුපියල් මිලියන 1,457,071

    රාජ්‍ය ව්‍යාපාර වලින් රජයට ලැබුණු ආදායම මුළු ආදායමේ ප්‍රතිශතයක් ලෙස - 2.1%



    මෙය පසුගිය 2021 වසරට පමණක් සුවිශේෂී වූ තත්ත්වයක්ද?



    2020දී රාජ්‍ය ව්‍යාපාර වලින් රජයට ලැබුණු ආදායම - රුපියල් මිලියන 17,623

    වසරේ මුළුරාජ්‍ය ආදායම - රුපියල් මිලියන 1,367,960

    ප්‍රතිශතය - 1.3%



    2019දී රාජ්‍ය ව්‍යාපාර වලින් රජයට ලැබුණු ආදායම - රුපියල් මිලියන 27,659

    වසරේ මුළුරාජ්‍ය ආදායම - රුපියල් මිලියන 1,898,808

    ප්‍රතිශතය - 1.5%



    2018දී රාජ්‍ය ව්‍යාපාර වලින් රජයට ලැබුණු ආදායම - රුපියල් මිලියන 41,828

    වසරේ මුළුරාජ්‍ය ආදායම - රුපියල් මිලියන 1,932,459

    ප්‍රතිශතය - 2.2%



    පසුගිය 2021 වසර තුළ ප්‍රධාන රාජ්‍ය ව්‍යාපාර 52ක සමස්ත ශුද්ධ අලාභය රුපියල් මිලියන 86,042ක්. ලාබ ලබන ආයතන වලින් රජයට යම් ආදායමක් ලැබෙන නමුත් පාඩු ලබන ආයතන වල මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා ඊට වඩා මුදලක් වැය කරන්නට සිදු වෙනවා. පසුගිය වසරේදී ලාබ ලැබූ රාජ්‍ය ආයතන වලින් අයබදු හා ලාභාංශ ලෙස රජයට රුපියල් බිලියන 30.6ක් ලැබෙද්දී පාඩු ලබන ආයතන දිගටම පවත්වාගෙන යාම සඳහා වැය කළ මුදල රුපියල් බිලියන 365ක්.

    source https://economatta.blogspot.com/2022/11/blog-post_10.html
     

    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    සීමාසහිත ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව - නැත
    සීමාසහිත ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව - නැත
    සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම - නැත
    සීමාසහිත ස්වාධීන රූපවාහිණී ජාලය - නැත
    සීමාසහිත රක්නා ලංකා ආරක්ෂක සමාගම - නැත
    සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම - නැත
    සීමාසහිත කහටගහ ග්‍රෆයිට් ලංකා සමාගම - නැත
    සීමාසහිත රජයේ වාණිජ නීතිගත සංස්ථාව - රුපියල් මිලියන නැත
    සීමාසහිත ස්කිල් ඩිවෙලොප්මන්ට් ෆන්ඩ් සමාගම - නැත
    සීමාසහිත ලංකා සීනි සමාගම - නැත
    සීමාසහිත ලංකා ලොජිස්ටික් සමාගම - නැත
    සීමාසහිත ලංකා ඛණිජතෙල් තොගගබඩා පර්යන්ත සමාගම - නැත
    රාජ්‍ය උගස් හා ආයෝජන බැංකුව - නැත
    ප්‍රාදේශීය සංවර්ධන බැංකුව - නැත
    ශ්‍රී ලංකා සම්මුති කාර්යංශය - නැත
    ශ්‍රී ලංකා රූපවාහිණී සංස්ථාව - නැත
    ලංකා විදුලිබල මණ්ඩලය - නැත
    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය - නැත
    සුරැකුම්පත් හා විණිමය කොමිෂන් සභාව - නැත
    ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය - නැත
    ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය - නැත
    ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය - නැත
    ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය - නැත
    රාජ්‍ය ඖෂධ සංස්ථාව - නැත
    ශ්‍රී ලංකා විදේශ සේවා හා නියුක්ති කාර්යාංශය - නැත
    ජාතික ගමනාගමන කොමිෂන් සභාව - නැත
    ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය - නැත
    ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීම හා සංවර්ධන අධිකාරිය - නැත
    ශ්‍රී ලංකා වරාය අධිකාරිය - නැත