හදුන් වැඩ පෙන්නයි !! රාජ්‍ය ව්‍යාපාර වලින් ලාභාංශ රජයට බාරදෙයි !!

dilann

Well-known member
  • Jul 6, 2018
    68,057
    167,928
    113
    එකමත් එක රටක
    රාජ්‍ය ව්‍යාපාර 5කින් රුපියල් මිලියන 757.4 ක ලාභාංශ අද දිනයේදී භාණ්ඩාගාරයට ලබා දීම..



     
    Last edited:
    • Like
    Reactions: 00gayan00

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,956
    4,912
    113
    රාජ්‍ය ව්‍යාපාර 5කින් රුපියල් මිලියන 757.4 ක ලාභාංශ අද දිනයේදී භාණ්ඩාගාරයට ලබා දීම..


    Ethin mey First time da Dividends deepu government ekata?
    Government eken oya business 5 ta finance expenses bare karala nedda business karanakota? Pure Dividends da🤔
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    රනිල් ගේ කාලෙ උන දේවල්, දැනුයි results එන්නේ වසර අන්තිමේ Financial Reports වලින්. මුන් උන් කළා විදිහට ලකුණූ දා ගන්නවා. 😂🤭🤭🤭
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,694
    15,045
    113
    Milagiriya
    රනිල් ගේ කාලෙ උන දේවල්, දැනුයි results එන්නේ වසර අන්තිමේ Financial Reports වලින්. මුන් උන් කළා විදිහට ලකුණූ දා ගන්නවා. 😂🤭🤭🤭
    මාස 9 ඒවාගෙන් කොටසක් ඔය දීලා තියෙන්නේ, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ඒවා ඔතන නෑ (ඒකට තමයි වැඩිම ලාභාංශ එන්නේ ඔය අමාත්‍යාංශයේ)
     
    • Wow
    Reactions: Naughtykolla48

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    වෙනදට වැඩිය ලාබ ලබලද නැත්තම් මොඩ ආතල්ද හදුන් පොන්ස් ගෙ
     
    • Like
    Reactions: CohenLenstra

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,245
    12,065
    113
    මේ සේරම අමාත්‍යංශ එලකිරි එකට බාරදෙමු
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    • Like
    Reactions: KDH

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,928
    113
    එකමත් එක රටක
    වෙනදට වැඩිය ලාබ ලබලද නැත්තම් මොඩ ආතල්ද හදුන් පොන්ස් ගෙ
    රට 0ට ම වැටිලා තිබ්බ 2022න පස්සේ 2023 වඩේ චමරයා මිලියන 950ක් බාරදීලා තියනව ආයතන 5කින් .

     
    • Like
    Reactions: 1987amare and KDH

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,034
    10,361
    113
    seth meyers GIF by Late Night with Seth Meyers
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,641
    26,001
    113
    මට නම් හඳුනා කියන්නේ ගූ ගොඩක්. ඕක ඔය කරන media ෂෝ දවසෙන් ඉවර වෙනවා.
     
    • Like
    Reactions: CohenLenstra

    gama22

    Well-known member
  • රනිල් ගේ කාලෙ උන දේවල්, දැනුයි results එන්නේ වසර අන්තිමේ Financial Reports වලින්. මුන් උන් කළා විදිහට ලකුණූ දා ගන්නවා. 😂🤭🤭🤭
    මම බලුවේ මේක වැටෙන්න පරක්කු උනේ ඇයි කියලා
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    රජයේ ආයතන ලාභ ලබන එක වැරදියි

    ඇයි ඔච්චර පොපිට් තියනවා නම් තවත් මිළ අඩු කරලා සහන දෙන්නේ නැත්තේ
     
    • Haha
    Reactions: 00gayan00 and Tonto

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,511
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මේතියෙන්නේ කලින් අවුරුද්දෙ එක.... බිලියන 2ක් ලාබයි .​

    http://www.auditorgeneral.gov.lk/we...nies/9-XII/Lanka-Mineral-Sands-Limited--E.pdf

    Comparison to the Previous Year (2022) and Assessment of Improvement​

    Comparative figures within the report reveal a deterioration in several key areas for 2023 relative to 2022.

    • Profitability: Profit decreased by approximately 34% from Rs. 6,160,424,037 in 2022 to Rs. 4,050,724,331 in 2023, driven by a revenue reduction of Rs. 2,658,595,672. While financial income rose, this was insufficient to offset rising costs and lower sales amid inventory accumulation.
    • Liquidity: Indicators showed mixed results, with increases in current assets (Rs. 42,928,783) but challenges from unsettled receivables (e.g., VAT) and reliance on overdrafts, suggesting no substantial improvement and potential strain compared to the prior year.
    • Solvency: The position weakened due to unaccounted liabilities, undisclosed contingencies, and persistent idle assets, exacerbating risks without evident progress from 2022.
    Overall, the company's performance did not improve compared to the previous year. Financial metrics declined, and ongoing issues in compliance, efficiency, and governance persisted or intensified, indicating a need for targeted corrective actions to reverse the downward trend.

    Rs. 932,110,064 was deducted from retained earnings and provided to the Treasury. This amount reflects a decrease compared to the previous year, where Rs. 1,725,880,054 was provided in 2022. Additionally, recent reports indicate that on 7 October 2025, the company contributed Rs. 500 million as a semi-annual dividend to the Treasury, based on earnings from the preceding nine months. No other distributions to external stakeholders are noted in the available records.
     

    Similar threads