රාජ්‍ය-වැටුප්

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වියදම පළමු වරට රු ට්‍රිලියනය ඉක්මයි

    වසර 2020 වන විට ශ්‍රී ලංකාවේ රජයේ සේවක හා වැටුප් වියදම ඉතිහාසයේ පළමු වතාවට රුපියල් ට්‍රිලියනය ඉක්මවා යන බවත් එය ආර්ථීකයට අනතුරක් බවත් පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ පවසයි.

    ජනාධිපති අපේක්ෂකයන් සිය ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කිරීමේදී රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණ කෙරෙහි තේරුමක් ඇති යෝජනා ඉදිරිපත් කළ යුතු බවත් බලයට පත් වීමෙන් පසු රාජ්‍ය සේවක වාර්ෂික වැටුප් පිරිවැය ගැන බලවත් සැලකිල්ලට ගත යුතු බත් ඔහු පවසයි.

    2019 වසරේ අය වැය මගින් රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වෙනුවෙන් වෙන් කරන ලද මුදල රු. බිලියන 685 ක් බවත් මෙම වසරේ ඉහළ නංවන ලද වැටුප් වෙනුවෙන් අතිරේකව රු. බිලියන 120 ක් සමග එය රු. බිලියන 805 ක් වනු ඇති බවත් මිලින්ද මොරගොඩ මහතා පවසයි.

    සංශෝධන වලට පසු විශ්‍රාම වැටුප් වියදම තවත් රු. බිලියන 212 කින් ඉහළ යන අතර බවත් 2020 වසරේ දී එය රු. බිලියන 235 ක් දක්වා වැඩි වනු ඇති බවට ගණන් බලා ඇති බවත මිලින්ද මොරගොඩ මහතා පවසයි.

    මේ අනුව ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකාවේ රජයේ සේවක හා විශ්‍රාම වැටුප් වාර්ෂික වියදම රුපියල් ට්‍රිලියනය ඉක්මවන බවත් ආර්ථීක වර්ධනය සීමා වී ඇති පසුබිමක එය දරාගත නොහැකි තත්ත්වයක් බවත් ඔහු පෙන්වා දෙයි.
     

    k.k.mohmad

    Well-known member
  • Jan 19, 2017
    1,790
    607
    113
    Me unp gov eka pion,driver & labour patweem maarata denawa.

    Me weddi patweem 30000ta wada deela.pion godak mkatada ratata ????
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    තව ටික කාලයයිනෙ බං ඔහොම ඇදගෙන යමු.




    ඇයි පස්සෙ එන උන් ගෙවල් වලින් ගේනවද , නැත්තම් පඩි අඩු කරනවද , ඉන්න උන් පන්නවද , ආර්ථිකේ හදනවද . නැ එකක්වත් වෙන්නේ නැ උබල බංකොලොත් වෙනවා එච්චරයි
     
    • Like
    Reactions: DangerMan119

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හිටන්-පොනිල් ජෝඩුව එක පාර 10,000 වැඩි කලේ.
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඇයි පස්සෙ එන උන් ගෙවල් වලින් ගේනවද , නැත්තම් පඩි අඩු කරනවද , ඉන්න උන් පන්නවද , ආර්ථිකේ හදනවද . නැ එකක්වත් වෙන්නේ නැ උබල බංකොලොත් වෙනවා එච්චරයි

    දෙකට බෙදිල මාරාගතට මොකද, අපි ඔක්කොටම බර අදින්න වෙනවා. පත්විම් දිලා ඉවර නම් නෑ.
    පොර කියන්නේ අපි අස්තාවර වෙනවා කියලා.
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Gata sir awama ekko padi adu karai, naththam rajya sewakayo adu karai

    පත්විම් කැන්සල් කරන්න බෑ, පඩි අඩු කරන්නත් බෑ, හොදම වැඩෙ දෙන පඩියෙන් 40% ගෙවලා ප්‍රිවට් එවට යවන එකයි, ඔනි තරම් ජොබ් තියෙනවා. එතනත් පඩි ගෙවනවානේ. ආන්ඩුවේ තැනකට ගියාම වැඩක් කරගන්න වදින්න ඔනි, ඇතුලේ නිකං ඉන්න උන් ඔනිතරම් ඉන්නවා.
     
    Last edited: