රාජ්‍ය වියදම් අඩුකිරීම ඔබගේ අදහස්

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    * ලංකාවෙ ශ්‍රම බලකාය ලක්ෂ 80

    - රාජ්‍ය සේවකයො ලක්ෂ 15ක් ඉන්නව (ඒකෙන් ලක්ෂ 3ක් හමුදාවෙ අය)

    - ලක්ෂ 21 කෘෂිකර්මාන්තයෙ නියලිලා ඉන්නව
    - ලක්ෂ 21 කර්මාන්ත අංශයෙ
    - ලක්ෂ 38 සේවා අංශයෙ

    * 2020 අවුරුද්දෙ රජයෙ මුළු ආදායම රුපියල් බිලියන 1262
    * රාජ්‍ය සේවකයන්ගෙ වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවන්න රුපියල් බිලියන 1052 (රජයේ ආදායමෙන් 86%)


    බදු ආදායමෙන් 86% ගිලින එවුන් ආර්තිකේ ගැනයි, අයිතිවාසිකම් ගැනයි, ලොරි ටෝක් දිදී
    රට වහන්න හදනකොට තමයි එපා වෙන්නෙ.
    (ගන්න පඩියට සාදාරනයක් කරන උදවිය නෙවෙයි ඇහ්)
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    රාජ්‍ය සේවක අතිරික්තය කප්පාදු කරන්න ඕනේ.
    ඒක ප්‍රායෝගික නැති නිසා අලුතින් බඳවාගැනීම වහාම නවත්තන්න ඕනේ..
    විශ්‍රාම ගිය අයට සේවා දිගු ලබාදීම වහාම නවත්තන්න ඕනේ..
    පුරප්පාඩු තියෙනවා නම් රාජ්‍ය සේවය ඇතුලෙන්ම පුරප්පාඩු සපුරගන්න ඕනේ..
    ඇමති මන්ඩලය අඩු කරන්න ඕනේ..
    එකම අමාත්‍යාංශයට ඇමති නි ඇමති රාජ්ය ඇමති ලා වැඩක් නෑ.
    එක ඇමති කෙනෙක් හිටියාම ඇති.
    සම්පුර්ණයෙන් එකගයි
    ඒ වගේම ඕනෙම ආයතනයක , අමාත්‍යාංශයක වියදම් , පැහැදිලිව ඉදිරිපත් කල යුතුයි මාස 6කට වරක්, එහෙම එක පාරක් කරා නම් නිකන්ම බොරු වැඩ ටික අහු වෙනඑආ
     
    • Like
    Reactions: Solo Rider

    Sen-lu

    Well-known member
  • රජයේ වියදම අඩු කරනවාට වඩා ලේසියි රජයේ ආදායම වැඩි කරන එක. වැඩකට නැති රජයේ සේවකයෝ කුඹුරු අස්වද්දන වැඩට ගත්තා නම් වී ඇටයක් හරි ජාතික නිෂ්පාදනයට එකතු වෙනවා.
    True ආදායම වැඩිකරන එක තමයි කරන්න ඕන. Srilankan වගේ ඒවා පෞද්ගලීකරණය කරන්න ඕන.


    රාජ්‍ය ආයතන පාඩු වෙන්න ලොකුම හේතුව හරියට දත්ත නැතිඑක. වැඩ කරන උන් දන්නෙත් නෑ කොහෙද අවුල තියෙන්නේ කියල. ඔය ICTද මොකක්ද ලබ්බට කියල සිස්ටම් ටික හරියට හදාගන්න ඕන මොනා කරන්නත්. ෆයිල් කඳු තියාගෙන excel enter කර කර මොනාවත් කරන්න බෑ.