රාජ්‍ය සුසල බෙහෙත් quality?

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    (Title එකේ ඔසුසල කියන එකේ අකුරක් වැරදිලා. පෝස්ට් කළාම දැක්කේ 😅)

    මචන්ල, අපේ තාත්තා diabetes වලට කාලෙක ඉඳන් බෙහෙත් ගන්නවා. මාසේට 10,000 වගේ යනවා සාමාන්‍යයෙන්. මෙච්චර කල් අපි බෙහෙත් ගත්තේ doctor channeling වලට එන තැනින් මයි.
    මට මගේ යාලුවෙක් කිව්වා එයා අම්මට බෙහෙත් ගන්නේ ඔසුසලෙන්, එතන ලාබයි කියල. මම අද තාත්තාගේ බෙහෙත් ටික ඔසුසාලෙන් ගණන් අහලා බැලුවා, same brand ම බෙහෙත් කලින් අපි ගන්න ෆාමසි එකට වඩා 2000-3000 අඩුයි. (55 ට වැඩි අයට discount එකකුත් තියෙන කතාවක් කිව්වා)

    මේ බෙහෙත් වල quality අව්ලක් නැතුව ඇති නේද? මොකද ගානත් අඩු නිසා ඊළග සැරේ ඉඳන් ඔසුසලෙන් ගන්න බැලුවේ.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    බෙහෙත් නම් තනිකර මාෆියා එකක් බං
    කොහේවත් ශුවර් කරන්න බෑ
    කෙහෙලියත් ඉල්ලුවෙ සිංගප්පූරු බෙහෙත්
    උන් අපිට වඩා දන්නවා නේ
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    (Title එකේ ඔසුසල කියන එකේ අකුරක් වැරදිලා. පෝස්ට් කළාම දැක්කේ 😅)

    මචන්ල, අපේ තාත්තා diabetes වලට කාලෙක ඉඳන් බෙහෙත් ගන්නවා. මාසේට 10,000 වගේ යනවා සාමාන්‍යයෙන්. මෙච්චර කල් අපි බෙහෙත් ගත්තේ doctor channeling වලට එන තැනින් මයි.
    මට මගේ යාලුවෙක් කිව්වා එයා අම්මට බෙහෙත් ගන්නේ ඔසුසලෙන්, එතන ලාබයි කියල. මම අද තාත්තාගේ බෙහෙත් ටික ඔසුසාලෙන් ගණන් අහලා බැලුවා, same brand ම බෙහෙත් කලින් අපි ගන්න ෆාමසි එකට වඩා 2000-3000 අඩුයි. (55 ට වැඩි අයට discount එකකුත් තියෙන කතාවක් කිව්වා)

    මේ බෙහෙත් වල quality අව්ලක් නැතුව ඇති නේද? මොකද ගානත් අඩු නිසා ඊළග සැරේ ඉඳන් ඔසුසලෙන් ගන්න බැලුවේ.

    Osusale thiyenne SPC beheht, ewa ithin Lankawe hadana ewa, habai ithin oke quality eka gana godak katha yanawa, low quality ingredients ehema use karanwa kiyala eth ehema personally experience karala na , habai umbata mehema deyak karanne puluwan Thaththage behehth wala critical wage ewa honda brand ekakin aran routine wage bona ewa osusalen ganne puluwan
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    (Title එකේ ඔසුසල කියන එකේ අකුරක් වැරදිලා. පෝස්ට් කළාම දැක්කේ 😅)

    මචන්ල, අපේ තාත්තා diabetes වලට කාලෙක ඉඳන් බෙහෙත් ගන්නවා. මාසේට 10,000 වගේ යනවා සාමාන්‍යයෙන්. මෙච්චර කල් අපි බෙහෙත් ගත්තේ doctor channeling වලට එන තැනින් මයි.
    මට මගේ යාලුවෙක් කිව්වා එයා අම්මට බෙහෙත් ගන්නේ ඔසුසලෙන්, එතන ලාබයි කියල. මම අද තාත්තාගේ බෙහෙත් ටික ඔසුසාලෙන් ගණන් අහලා බැලුවා, same brand ම බෙහෙත් කලින් අපි ගන්න ෆාමසි එකට වඩා 2000-3000 අඩුයි. (55 ට වැඩි අයට discount එකකුත් තියෙන කතාවක් කිව්වා)

    මේ බෙහෙත් වල quality අව්ලක් නැතුව ඇති නේද? මොකද ගානත් අඩු නිසා ඊළග සැරේ ඉඳන් ඔසුසලෙන් ගන්න බැලුවේ.
    diabetic walata ganna metfomin wala loku wenasak naa danna widihata.
    cholesterol pethi gannawa athi. eke thama lokuma gap eka aththe.
    wadima gap eka thiyana drugs balalaa ewaa gana hoyanna.
    ita passe theernaya karanna
     
    • Like
    Reactions: EzioAuditore

    virantha

    Well-known member
  • Feb 28, 2007
    336
    327
    63
    lankawe thiyana brand walama made in europe beth europe wala labai ekema indiawe gahala lankawata import karana ekata wada.
    ethakota hitha ganna kochchara beth walin profit ekak thiya gannawada kiyala lankawe company.
    oya beth company godak aithi lankawe desha palakayantai, health ministry eke lokkantai, famous parana cricketers latai wage kattiyata.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,898
    8,669
    113
    In Your Heart
    Brands anuwa wenas wenawa ban .. samahara brands walata lede adu wen na .. Paragon kiyala Paracetamol ekak thiyenawa melo wedak na .. borunam beela balanna.. doctor prescribe karanne hethuwak nisa wenna puluwan a nisa liyala thiyena ewa ganna ,,

    Eg: Clopidogrel walata Plavix liyala thiyenawa nam ekama ganna ..

    Zinnat unath dan answer karan na .. Kilbac wage anatha kukul brands dan kukullunta answer karanawa ..

    lankawe thiyana brand walama made in europe beth europe wala labai ekema indiawe gahala lankawata import karana ekata wada.
    ethakota hitha ganna kochchara beth walin profit ekak thiya gannawada kiyala lankawe company.
    oya beth company godak aithi lankawe desha palakayantai, health ministry eke lokkantai, famous parana cricketers latai wage kattiyata.
    labe genada eka hitha ganna bari tharam .. import karana eka patta widiyata hoyanne
    ------ Post added on Jul 11, 2024 at 3:31 PM
     
    • Like
    Reactions: EzioAuditore

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    කවුද යකෝ ඔසුසලෙන් බෙහෙත් ගන්නේ? මගේ බල්ලටවත් ඔසු සලෙන් බෙහෙත් අරන් දෙන්නෙ නෑ. ඔසුසලේ බෙහෙත්වල මිල අඩු කතාව ඇත්ත. ඒත් කොලිටිය හොදයි කියලා අපි කොහොමද ෂුවර් කරන්නෙ? කෙහෙලියගේ සීන් එකෙන් පස්සේ මොලයක් තියන එකෙක් ඔසුසල්වලින් බෙහෙත් ගන්නෙ නෑ
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    (Title එකේ ඔසුසල කියන එකේ අකුරක් වැරදිලා. පෝස්ට් කළාම දැක්කේ 😅)

    මචන්ල, අපේ තාත්තා diabetes වලට කාලෙක ඉඳන් බෙහෙත් ගන්නවා. මාසේට 10,000 වගේ යනවා සාමාන්‍යයෙන්. මෙච්චර කල් අපි බෙහෙත් ගත්තේ doctor channeling වලට එන තැනින් මයි.
    මට මගේ යාලුවෙක් කිව්වා එයා අම්මට බෙහෙත් ගන්නේ ඔසුසලෙන්, එතන ලාබයි කියල. මම අද තාත්තාගේ බෙහෙත් ටික ඔසුසාලෙන් ගණන් අහලා බැලුවා, same brand ම බෙහෙත් කලින් අපි ගන්න ෆාමසි එකට වඩා 2000-3000 අඩුයි. (55 ට වැඩි අයට discount එකකුත් තියෙන කතාවක් කිව්වා)

    මේ බෙහෙත් වල quality අව්ලක් නැතුව ඇති නේද? මොකද ගානත් අඩු නිසා ඊළග සැරේ ඉඳන් ඔසුසලෙන් ගන්න බැලුවේ.
    Gov beheth denne nadda ubalata , nathi behet da ganne
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    එහෙම නරකයි කියන්න බැහැ ඒත් සමහර බෙහෙත් දෝකාම කියනවා පිටින් ගන්න කියලා
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    Gov beheth denne nadda ubalata , nathi behet da ganne
    Government hospital yanne na bn. Private channel karanne

    එහෙම නරකයි කියන්න බැහැ ඒත් සමහර බෙහෙත් දෝකාම කියනවා පිටින් ගන්න කියලා
    2000-3000 labe balanawata wada wenada ganna thaninma gaththa nan hodai wage
    ------ Post added on Jul 11, 2024 at 8:34 PM
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    Government hospital yanne na bn. Private channel karanne

    2000-3000 labe balanawata wada wenada ganna thaninma gaththa nan hodai wage
    ------ Post added on Jul 11, 2024 at 8:34 PM
    පුළුවන් nm gov yawanna , kenek dammala hari , beheth free ne dawasama iwarai habayi
     
    • Like
    Reactions: EzioAuditore

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    Government hospital yanne na bn. Private channel karanne

    2000-3000 labe balanawata wada wenada ganna thaninma gaththa nan hodai wage
    ------ Post added on Jul 11, 2024 at 8:34 PM
    ගොඩක් ලෙඩාට Sensitive වෙන බෙහෙත් ගන්න SPC එකෙන් ගන්න කලින් දෝකා ගෙන් අහන්න
    Diabetics වලට වගේ නම් අවුලක් නැහැ
     
    • Like
    Reactions: EzioAuditore