හැබැයි වෘතිය සමිතිකාරයෝ ඔක්කොම මාලුමාමලා ඉන්නේGood. කරනව නම් හොදයි වෘත්තීය සමිතිකාරයන්ට යට නොවී.
මෙයා තමයි සංවර්ධන නිලධාරින්ගේ සංගමයේ කැඳවුම්කරු
හැබැයි වෘතිය සමිතිකාරයෝ ඔක්කොම මාලුමාමලා ඉන්නේGood. කරනව නම් හොදයි වෘත්තීය සමිතිකාරයන්ට යට නොවී.
හැබැයි වෘතිය සමිතිකාරයෝ ඔක්කොම මාලුමාමලා ඉන්නේ
මෙයා තමයි සංවර්ධන නිලධාරින්ගේ සංගමයේ කැඳවුම්කරු
ඕකුන් අයින් කරන්නේ නැහැ මුන් බොරු කයිවාරු ගහනවා
Are you sure? the postal votes said something else. If your claim is true, it is true that the Sri Lankans are known to bite the hand that fed them. yes.ඌ කියන කතාව ඇත්ත.... යාකෝ පහුගිය ආණ්ඩුවෙන් කැරී රස්සා තොගයක් දුන්නනෙ.... දැන් ස්කෝලෙ ඉන්න ක්ලීනින් අන්ටිලාත් සාරි අදිනවා. බැලින්නං අලුත් පත්වීම් ලු... සමහර ස්කොල වල කට්ටිය සයින් එක ගහලා මිසින් වෙනවලු....ඉතින් කාගේ සල්ලිද බං මේ... සීයා කරපු හරියක්
mahinda huththige putha thamai kollawai ballawai hema thenama job walata damme,
mahindai ranilui me raratata karapu dammage eka lesiyen hadanna puluwan dammage ekak newei
owa tho nodannawa newei, thota eda wela kanna salli ona nisa sadda nathuwa innawa.
I'm not talking about the votes machan... Im talking about the real shit. Go to a government school or ask from a teacher that how many appointments were done from the previous government as කා කා ස. And DO s. Depend on areas and school this varies but I told the truth. Because someone told me I know and really trust.Are you sure? the postal votes said something else. If your claim is true, it is true that the Sri Lankans are known to bite the hand that fed them. yes.
සීයා රස්සා දුන්නෙ නෑ ගොන්ස්ඌ කියන කතාව ඇත්ත.... යාකෝ පහුගිය ආණ්ඩුවෙන් කැරී රස්සා තොගයක් දුන්නනෙ.... දැන් ස්කෝලෙ ඉන්න ක්ලීනින් අන්ටිලාත් සාරි අදිනවා. බැලින්නං අලුත් පත්වීම් ලු... සමහර ස්කොල වල කට්ටිය සයින් එක ගහලා මිසින් වෙනවලු....ඉතින් කාගේ සල්ලිද බං මේ... සීයා කරපු හරියක්
mahinda huththige putha thamai kollawai ballawai hema thenama job walata damme,
mahindai ranilui me raratata karapu dammage eka lesiyen hadanna puluwan dammage ekak newei
owa tho nodannawa newei, thota eda wela kanna salli ona nisa sadda nathuwa innawa.
Truth or false dosent matter. The reality is 84% of stat income gose to government expenses means to pay government employees salary. Ranil has plan to shrink the gov org like CEB , sri lankan but thease fellows revise it . Thath why imf not allow 3 payment until budget finalizeAre you sure? the postal votes said something else. If your claim is true, it is true that the Sri Lankans are known to bite the hand that fed them. yes.
aranawanam menna mal mitakඉක්මනින්ම රාජ්‍ය සේවයන් ලක්ෂ පහමාරක් ඉවත් කල යුතුයි.. නැතොත් අමාරුවේ..- ජනාධිපති උපදේශක හුලංගමුව
ශ්‍රී ලංකාවට විශාල රාජ්‍ය අංශයක් දැරීමට තව දුරටත් නොහැකි වනු ඇති බවත් නුදුරේදී රාජ්‍ය සේවක සංඛ්‍යාව අඩු කිරීම ආරම්භ කළ යුතු බවත් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුළංගමුව මහතා සඳහන් කරයි.
භාණ්ඩාගාරය දැනට සිදුකරන වියදම් ඉදිරියේදී පවත්වා ගැනීමට නොහැකි වනු ඇති බවද පැවසූ ඔහු දැනට රට තුළ සිටින ලක්‍ෂ දහතුනක් පමණ වන රාජ්‍ය සේවකයන් ඉදිරියේදී ලක්ෂ හත හමාරක් දක්වා අඩු කිරීමට සිදුවනු ඇති බවද කියා සිටියේය.
ඒ මහතා මෙම අදහස් පළ කළේ කොළඹ පැවති උත්සව අවස්ථාවක් අමතමිනි.
“අපි ඉදිරියට යන විට, භාණ්ඩාගාරයේ තිබෙන අරමුදල් ඉදිරි වසරවලදී ප්‍රමාණවත් නොවන බව මට ඔබට කියන්න පුළුවන්. විශාල රාජ්‍ය අංශයක් පවත්වාගෙන යාමට අපට හැකියාවක් නෑ. ඒ නිසා අපි රාජ්‍ය සේවාවන් තාර්කික කර, සේවකයින් ගණන අඩුකර ඩිජිටල්කරණය කරා ගමන් කළ යුතුයි,
අපට අවශ්‍ය වන්නේ මිලියන 1.3ක් වන සේවකයන් අවම වශයෙන් 750,000 දක්වා අඩු කර කාර්යක්‍ෂමතාවය සඳහා ඉතිරි කාර්ය මණ්ඩලයේ තරඟකාරී වැටුප් ගෙවීමටයි. අපි මෙම සේවාවන් ඩිජිටල්කරණය කිරීම ආරම්භ කළ යුතු අතර බදු ගෙවන්නන්ගේ අරමුදල් ඵලදායි ලෙස භාවිතා කිරීමට වග බලා ගතයුතුයි.
රාජ්‍ය සේවකයන්ට අකාර්යක්ෂම සේවාවන් හඳුනා ගැනීමටත්, ඒවා වළක්වා ගැනීමට සහ කාර්යක්ෂම කිරීමටත් හැකි ආකාරය බැලිය යුතුයි. අපි කියන්නේ නැහැ පුද්ගලීකරණය කරන්න කියලා. අපි කියන්නේ වැඩි ලාභයක් උපයා ගැනීමටත් වඩා හොඳ කාර්යක්‍ෂම සේවාවක් සමඟින් මහජනතාවට සේවය කරන්න කියලයි.”
මුලාශ්‍රය මෙතනින්
https://lankacnews.com/98530-2/
https://www.dailymirror.lk/breaking...loyees-Senior-presidential-advisor/108-297243
owe karanda kiyapan. apith rajaya sewaye thama. laksa 7 neme 10 ayin karath api kamathi. kiyanawa witharane. karanne nae, heta anidda aye buruthu ppitin meka purawanda gatthoth puduma wenda epa. hamogema kaiya withariකරන්න එපැයි..ආවේ ඩිජිටලයිස් කරනවා කියාගනනේ..5 දෙනෙක් කරන වැඩේ එක්කෙනෙක් කරන්න පුලුවන් වෙනවා එහෙම උනොත්.ගොඩක් වැඩ online කරගන්න පුලුවන් වෙන්න ඕන.
ඔව් කවුරුත් අත තියන්න බයයි චන්ද නිසා.. කවුරුත් රට ගැන නෙමේ හිතන්නේ චන්දෙ ගැන....බලමුකෝ අර එකෙක්ව ඇමරිකාවෙව් ඉදනුත් ගෙන්නුවනේ රටම ඩිජිටලයිස් කරනවා ගාගන.අනිත් ඒවත් කයිය විතරයි වගේ මේකටත් ඔහොම්ම වෙයි.owe karanda kiyapan. apith rajaya sewaye thama. laksa 7 neme 10 ayin karath api kamathi. kiyanawa witharane. karanne nae, heta anidda aye buruthu ppitin meka purawanda gatthoth puduma wenda epa. hamogema kaiya withari
රැකියා තිබිලා විරහිත වුන උපාධාරී සංසදය කියල නම වෙනස් කරනවා.රැකියා විරහිත උපාධාරී සංසදයට මොකද වෙන්නේ එතකොට ?
එක තමා ලක්ශ 5 ගෙදර යවන්න කියලා තියෙන්නේ රාජ්ය ලේකම් හරි අපූරුයි මේ කොමියුනිස්ට්වදය අප්පාරැකියා තිබිලා විරහිත වුන උපාධාරී සංසදය කියල නම වෙනස් කරනවා.