ේකෙ රාජ්‍ය සේවකයන්ට රුපියල් දහ දාහක් වැඩිකරනවා කිව්වහම ගොඩක් එවුන් විරුද්ධ වෙනවා දැක්කා. ඒ මිනිස්සුth මිනිස්සු කියලා හිතන්න බැරිද
ේකෙ රාජ්‍ය සේවකයන්ට රුපියල් දහ දාහක් වැඩිකරනවා කිව්වහම ගොඩක් එවුන් විරුද්ධ වෙනවා දැක්කා. ඒ මිනිස්සුth මිනිස්සු කියලා හිතන්න බැරිද

ඕන දෙයක් කරගන්න ක්‍රමයක් තියනවාහිතන්න තිබුනා රජයේ ආයතනයකින් සේවයක් ගන්න එන මිනිස්සු ගැනත් එහෙම හිතනවානම්
ලොකු සීන් දාගෙන, අයිස් ගහගෙන ඉන්න නිසයි මිනිස්සු බනින්නේ
පගාව තමයි
ඕන දෙයක් කරගන්න ක්‍රමයක් තියනවා
------ Post added on Nov 13, 2023 at 2:48 PM
saapekshaiේකෙ රාජ්‍ය සේවකයන්ට රුපියල් දහ දාහක් වැඩිකරනවා කිව්වහම ගොඩක් එවුන් විරුද්ධ වෙනවා දැක්කා. ඒ මිනිස්සුth මිනිස්සු කියලා හිතන්න බැරිද
hari malliඅනේ පලයන් http යන්න
හරි උත්තරයක් හම්බ වුනේ ඔයාගෙන් විතරයි මල්ලිරජයේ සෙවකයො හැමෝම එකම මිම්මෙන් මනින්න එපා
ඔයාල පෞද්ගලික අංශයෙ ලක්ෂ ගණන් පඩි ගද්දි
රුපියල් 40000-60000 ට මැරීගෙන වැඩ කරන රාජ්‍ය අංශයෙ සේවකයො ඉන්නව
අනික ඔයාල හිතන්න එපා ඔයාලගෙන් අරගෙන එයාලට දෙනව කියල
ඒක හරිම බොලද කතාවක්
හැමෝටම මහන්සියට හරියන සාධාරණ වැටුපක් ලැබුණනං අද ඔයාලට ඔය කතාව කියන්න වෙන්නෙ නෑ
2රජයේ සෙවකයො හැමෝම එකම මිම්මෙන් මනින්න එපා
ඔයාල පෞද්ගලික අංශයෙ ලක්ෂ ගණන් පඩි ගද්දි
රුපියල් 40000-60000 ට මැරීගෙන වැඩ කරන රාජ්‍ය අංශයෙ සේවකයො ඉන්නව
අනික ඔයාල හිතන්න එපා ඔයාලගෙන් අරගෙන එයාලට දෙනව කියල
ඒක හරිම බොලද කතාවක්
හැමෝටම මහන්සියට හරියන සාධාරණ වැටුපක් ලැබුණනං අද ඔයාලට ඔය කතාව කියන්න වෙන්නෙ නෑ
රජයේ සෙවකයො හැමෝම එකම මිම්මෙන් මනින්න එපා
ඔයාල පෞද්ගලික අංශයෙ ලක්ෂ ගණන් පඩි ගද්දි
රුපියල් 40000-60000 ට මැරීගෙන වැඩ කරන රාජ්‍ය අංශයෙ සේවකයො ඉන්නව
අනික ඔයාල හිතන්න එපා ඔයාලගෙන් අරගෙන එයාලට දෙනව කියල
ඒක හරිම බොලද කතාවක්
හැමෝටම මහන්සියට හරියන සාධාරණ වැටුපක් ලැබුණනං අද ඔයාලට ඔය කතාව කියන්න වෙන්නෙ නෑ
ETF කියලා ගෙවන්නේ විශ්‍රාම වැටුපට කරන ආයෝජනය කියලා දැන ගන්නකොට වයස කීයදඉතින් එයාලට මැරෙනකම් විශ්‍රාම වැටුපක් හම්බෙනවා නේ. උබ කියන්නේ උන් රට වෙනුවෙන් කරනවා කියලා ද?![]()