රාජ්‍ය සේවකයෝ ද මනුෂ්‍යයෝය

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ETF කියලා ගෙවන්නේ විශ්‍රාම වැටුපට කරන ආයෝජනය කියලා දැන ගන්නකොට වයස කීයද

    එහෙනම් මොකටද කලා උපාධි කරලා පාරවල් ගානේ බඩගාන්නේ. කාටවත් පුප නොදී හොද රස්සාවක් ගනින්කෝ 😆
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    2
    රජයේ සෙවකයො හැමෝම එකම මිම්මෙන් මනින්න එපා

    ඔයාල පෞද්ගලික අංශයෙ ලක්ෂ ගණන් පඩි ගද්දි
    රුපියල් 40000-60000 ට මැරීගෙන වැඩ කරන රාජ්‍ය අංශයෙ සේවකයො ඉන්නව

    අනික ඔයාල හිතන්න එපා ඔයාලගෙන් අරගෙන එයාලට දෙනව කියල

    ඒක හරිම බොලද කතාවක්

    හැමෝටම මහන්සියට හරියන සාධාරණ වැටුපක් ලැබුණනං අද ඔයාලට ඔය කතාව කියන්න වෙන්නෙ නෑ

    රජයේ සේවකයන්ට පඩි ගෙවන්නෙ මිනිස්සුන්ගෙ බදු මුදල් වලින්. ඒ එක්කම ප්‍රයිවට් සෙක්ටර් එකෙත් ඉන්නවා බොහොම පොඩි වැටුප් වලට මැරීගන වැඩකරන මිනිස්සු. අත්‍යාවශ්‍ය රජ්‍ය සේවකයො රටට බරක් නෙමේ. හැබැයි ඡන්දෙ ගන්න ඔ්නකමට මෙලෝ රහක් නැතිව මෙලෝ වැඩක් නැතිව රාජ්‍ය ආයතන පුරවන්න දාපු උන් රටට තනිකර බරක්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    එහෙම විරුද්ද නෑ

    ඒත් ඒ මිනිස්සු, අපි වගෙ වැඩ කරනව්ද ( කරන සුලුතරයක් ඇති ) බහුතරෙ එහෙම නෑනෙ
    සමහර තැන් වල 3න් පස්සෙ ෆ්‍යිල් එකක්වත් එලියට ගන්නෙ නෑ, උන්ට 4 වෙද්දි යන්න බැරි වෙනව කියල

    අනික වගෙ CEB, Custom, RMV ආයතන
    කැරිම හොරුනෙ බන්

    Police and MCs are purely bribe-oriented

    Railway, no point in even talking about that shit.

    that's the issue

    Everybody deserves to eat Thalapath malu at least once a week, we get that
    but they have to earn it properly
    මේ කතාවත් ඇත්ත ඉතිං

    ඉතින් එයාලට මැරෙනකම් විශ්‍රාම වැටුපක් හම්බෙනවා නේ. උබ කියන්නේ උන් රට වෙනුවෙන් කරනවා කියලා ද? 😆
    මචං ජෝබ් එක කරන කාලෙදි හැම මාසෙකම විශ්‍රාම වැටුප වෙනුවෙන් ගාණක් කපා ගන්ව
     
    • Like
    Reactions: Solo Rider

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    රජයේ සේවකයන්ට පඩි ගෙවන්නෙ මිනිස්සුන්ගෙ බදු මුදල් වලින්. ඒ එක්කම ප්‍රයිවට් සෙක්ටර් එකෙත් ඉන්නවා බොහොම පොඩි වැටුප් වලට මැරීගන වැඩකරන මිනිස්සු. අත්‍යාවශ්‍ය රජ්‍ය සේවකයො රටට බරක් නෙමේ. හැබැයි ඡන්දෙ ගන්න ඔ්නකමට මෙලෝ රහක් නැතිව මෙලෝ වැඩක් නැතිව රාජ්‍ය ආයතන පුරවන්න දාපු උන් රටට තනිකර බරක්
    රාජ්‍ය සේවයෙ වංචා දූෂණ අක්‍රමිකතා ඇති

    ඒත් කැපවීමෙන් වැඩ කරන අයත් ඉන්නව

    එයාලගෙ ශ්‍රමයෙන් ආර්ථිකයට වටිනාකම් එකතු වෙනව. ඒ වටිනාකම් වලට එයාලට අතට සල්ලි ලැබෙන්නෙ නෑ. ඉතිං එයාලගෙ මහන්සියට ගෙවන්න වෙන්නෙ බදු වලින් තමා
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    රජයේ සේවකයොන්ට ගෙවන වැ‍ටුප රජය වැඩි කරන්නේ රජයේ සේවකයගේ boss විදිහට. එතකොට පෞද්ගලික අංශයේ සේවකයොන්ට ගෙවන වැ‍ටුප ඒ සේව්‍යයගේ වැඩක්. ඔතන ප්‍රශ්නෙ මේකයි, රජයේ සේවකයට වැ‍ටුප වැඩි කරාම නැත්නම් ඒ වියදම රජයේ වියදමක්. ඒ ආයතනය පාඩු ලබනවා නම්, ඒ පාඩුව රජයට පියවන්න වෙනවා. එතකොට ඒ රජයේ ආයතනයේ සේවය ලබා ගන්නේ නැති මනුස්සයටත් ඒ බර දරන්නෙ වෙන්න පුළුවන්. හැබැයි පුද්ගලික අංශේ කියලත් ඒකේ ඉන්න අධ්‍යක්ෂ මණ්ඩලය සවාරියක් ගීයොත් සමාගම් මුදලින්, ඒක නිෂ්පාදන පිරිවැයට ලාභාන්තිකය එකතු කරද්දි බලලා දානවා නම්, දැන හෝ නොදැන පාරිභෝගිකයා ඒකත් දරලා. ඒකාධිකාරයක් තියෙනවා නම් වැඩේ දරුණු වෙනවා.
     
    • Like
    Reactions: Solo Rider

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    රජයේ සේවකයන්ට පඩි ගෙවන්නෙ මිනිස්සුන්ගෙ බදු මුදල් වලින්. ඒ එක්කම ප්‍රයිවට් සෙක්ටර් එකෙත් ඉන්නවා බොහොම පොඩි වැටුප් වලට මැරීගන වැඩකරන මිනිස්සු. අත්‍යාවශ්‍ය රජ්‍ය සේවකයො රටට බරක් නෙමේ. හැබැයි ඡන්දෙ ගන්න ඔ්නකමට මෙලෝ රහක් නැතිව මෙලෝ වැඩක් නැතිව රාජ්‍ය ආයතන පුරවන්න දාපු උන් රටට තනිකර බරක්
    ඔව් ඒකට වගකිවයුත්තේ මිනිස්සුමයි.දැනට අවුරුදු 20ට කලින් චන්දෙ දුන්න මිනිස්සු පදනම කර ගත්තේ රජයේ රස්සාව,ළමයට පාසැල,ජනසවිය ,සමුර්දිය වගේ දේවල්.එක ඒ මිනිස්සුන්ගේ දැක්ම මත ඇතිවුණු කැමැත්ත.ප්‍රජා තන්ත්රවාදයේ එක ගැටළුවක් ඕක.වැඩි ප්‍රජාව කැමති හොරකම මැරකමට නම් ඔවුන් තුලින් බිහිවෙන්නේ ඒවාට අනුබල දෙන නායකයෝ.ප්‍රතිපලේ පේනවනේ.නමුත් අපි ඔක්කොම එකම රටක මිනිස්සු.එක නිසා විවුර්තව ප්‍රශ්නේ දිහා බැලුවේ නැතිනම් ගොඩ එන්න බෑ.
     
    • Like
    Reactions: ttj and Solo Rider

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    ලයිට් බිල කොච්චර වැඩි වුණාද
    බෙහෙත් වල ගණන් කොච්චර වැඩි වුණාද
    ගෑස්
    අනිත් හැම බඩුවක්ම...

    රුපියල් 10000 ක් නෙමේ
    හරිනං 30000 ක් වත් වැඩ් වෙන්න ඕන..

    රාජ්‍ය පෞද්ගලික දෙකම මම කියන්නෙ
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඕකුන්ට 10000 ත් වැඩි කලේ අපරාදේ හැබැයි ඕකෙන් වෙන්නේ එක්කෝ ජරාව කන්න පුරුදු වෙයි නැත්නම් පුළුවන් සෙට් එක රාජ්‍ය සේවයෙන් යයි .මම නම් ඔය දෙකම වෙනවට කැමතියි එතකොට අර හොද ටික දෙනාත් නැනේ, හොරාකන සෙට් එක විතරයි. ජරාවක් දීල වැඩේ කරගන්න තියෙන්නේ .(ඉක්මනට වෙන ලෝකයක් හොයාගන්න ඕනේ යන්න )
     
    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    රාජ්‍ය සේවකයො ඉන්නෙ 1.5මිලියන් පවුල් විදියට ගත්තොත් 0.5මිලියන් ඇති මුලු රටේම 5මිලියන් පවුල් ඉන්නව ඉතුරු 4.5මිලියන් පවුල් වලින් ධනපතියො ඇතුලු upper middle class 1මිලියන් ඉන්නව කියල හිතුවොත් ඉතුරු 3.5මිලියන් පවුල් කොහොමද ජීවත් වෙන්නෙ රජය එක්ක කේවල් කරන්ඩ බලය තියෙන් උන් තමන්ගෙ වැටුප වැඩි කර ගන්නව අනිත් උන් ඒ වියදම කවර් කරන්ඩ බදු ගෙවනව.
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    2
    රජයේ සෙවකයො හැමෝම එකම මිම්මෙන් මනින්න එපා

    ඔයාල පෞද්ගලික අංශයෙ ලක්ෂ ගණන් පඩි ගද්දි
    රුපියල් 40000-60000 ට මැරීගෙන වැඩ කරන රාජ්‍ය අංශයෙ සේවකයො ඉන්නව

    අනික ඔයාල හිතන්න එපා ඔයාලගෙන් අරගෙන එයාලට දෙනව කියල

    ඒක හරිම බොලද කතාවක්

    හැමෝටම මහන්සියට හරියන සාධාරණ වැටුපක් ලැබුණනං අද ඔයාලට ඔය කතාව කියන්න වෙන්නෙ නෑ
    api wemu govravaniya rajaya sewakayo..........ubalata koinda owa

    warawooo api rajya sewakayooo............apiwa maragena kapiyaw,,,,,,,,,,,,,
    API sali ganan karANA GAMAN.............................

    ------ Post added on Nov 13, 2023 at 5:34 PM
     
    • Haha
    Reactions: lankalk

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    50% අස් කරල ඕක කරා නම් කිසි අවුලක් නැහැ.මාත් අවුරුදු 2ක් ගවර්මන්ට් ඩිපාර්ට්මන්ට් එකක වැඩ කරා ඇත්තම කිව්වොත් ඒකෙ 3දෙනෙක්ගෙ වැඩ එකෙක්ට කරන්න පුළුවන්.කාලකණ්ණි වෙන්න යන බව තේරිලා වෙලාවට අයින් වුනා.2013 දි එලවන්ස් එක්ක 40-45 සෙට් උනා.තව ඕන තරම් කට්ටි පනින්න පුළුවන් වැඩ ටික ඉක්මනට ඉවර කරොත් පඩිය ජොබ් එකේ හැට්යටයි කරන්න තිබුණ වැඩ වල හැට්යටයි ලොකු ගානක්.වෙන ගේම් ගැහුව නම් ඒකාලෙත් ලක්ශයක් විතර හොයන්න තිබුණා ඒව නම් කරන්න ගියේ නැහැ මට ටික කාලයක් යද්දි ජොබ් එක තිත්ත උනා කරන්න කිසිම අලුත් දෙයක් නැති හින්දයි ගන්න පඩියට තරම් මම දෙයක් කරන්නෙ නැති බව මම දන්න හින්දයි ඔය ජොබ් වලට යන උන් 90% ක්ම අමුම කාලකණ්ණි වෙනවා අයිස් ගහන්න පුරුදු වෙලා.🙂
     
    dan ubata sapada?
    Dan aluth de dawasagane ekathu wenawada?
    ane palayanda poons.. api nodanna private.
    rajayee agilisalakunu dala thiyenne ehema paninda bae dan.

    rajaye samahara than wala withari oya pagawa thiyenn,,,anika pagawa aran mattu unoth rassawatah soory..

    warawooo api rajya sewakayooo............apiwa maragena kapiyaw,,,,,,,,,,,,,
    API sali ganan karANA GAMAN.............................
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    ේකෙ රාජ්‍ය සේවකයන්ට රුපියල් දහ දාහක් වැඩිකරනවා කිව්වහම ගොඩක් එවුන් විරුද්ධ වෙනවා දැක්කා. ඒ මිනිස්සුth මිනිස්සු කියලා හිතන්න බැරිද
    මම දවසක් නුවර යනව උදේ 6ට විතර
    බස් එකේ පිටිපස්සෙ ඇතුල් පැත්තේ ටයර් එක පිපිරැව
    ඒකෙ හැමදාම යන නඩයක් ඉන්නව මුන් කියනව අපි ටයර් එක දාගෙන යං
    බොසාට මොනව හරි කියමු
    මුන් ට මොකටද බං පඩි
     
    gama22

    Well-known member
  • හිතන්න තිබුනා රජයේ ආයතනයකින් සේවයක් ගන්න එන මිනිස්සු ගැනත් එහෙම හිතනවානම්
    ලොකු සීන් දාගෙන, අයිස් ගහගෙන ඉන්න නිසයි මිනිස්සු බනින්නේ
    ඕක ඉතින් පිං පඩි ගන්න 225 ඉදන් හදන්න ඕනේ . අවුරුද්දකටම රුපියල් 500, 600/= වැඩි වෙන්නේ ඉන්ක්‍රිමන්ට් විදිහට . රාජ්‍ය සේවකයන්ටත් අල බී ලුනු එක ගාන , බිල් ගෙවපුවම් අති ලබ්බක් නෑ මාසේ 10 බඩු හරි 25 වෙනකන් හිගන්නන්ට අන්තයි.
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    මම දවසක් නුවර යනව උදේ 6ට විතර
    බස් එකේ පිටිපස්සෙ ඇතුල් පැත්තේ ටයර් එක පිපිරැව
    ඒකෙ හැමදාම යන නඩයක් ඉන්නව මුන් කියනව අපි ටයර් එක දාගෙන යං
    බොසාට මොනව හරි කියමු
    මුන් ට මොකටද බං පඩි
    තොපි හිතන්නේ රාජ්‍ය සේවය 70 ගණන් වල පරණ ෆිල්ම් වල තිබ්බ එක කියල . දැන් බන් finger print තියෙන්නේ ගොඩක් එවල . ලොක්කට ඕන විධ්හට office එකට එන්ඩ බැ . ඒවා audit වෙනවා යකොඕ. දන්නේ නැති මගුල කතා නොකර හිටපන් . ඔය කියපු එවුන් private වෙන්ඩ ඇති . අනික දැන් ගෙදර නිකන් ඉන්න එවුන්ට අස්වැසුම කියලා 15000 දුන්න . එතකොට එකෙකුටවත් පුකේ අමාරුවක් අවේ නැ . අසරණ රජයී සේවකයකුට කියක් හරි වැඩි කරද්දී තොපිට පුක නලියනවා .
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    ෆින්ගර් ප්‍රින්ට් ගැන කියනවා නම් ෆින්ගර් ප්‍රින්ට් මැශින් එක බාර එකත් කට්ටි පනිනවා ඒ නිසා ඌ අනිත් උන්ට කේස් අදින්නෙ නැහැ ඔඩිට් එකකින් උන් එන්නෙත් කලාතුරකින් උන් ආවත් උනුත් දවසෙම ඔඩිට් කරා කියල ටයිම් එක දාලා වේලාසනින් යනවා උන්ගෙ ඔෆිස් එකට යන විදියට ඒත් උනුත් යන්නෙ ගෙදර.ඉතින් උනුත් ඕකට ලෙඩක් අදින්නෙ නැහැ ෆීල්ඩ් එකේ යන උන් තමයි හොඳටම කරන්නෙ උන් මන්ත්ලි වැඩ ලිස්ට් එකක් දෙනවා කලින් බැලුවාම මාර බිසී ශෙඩියුල් එකක් තියෙන්නෙ ඒත් උන් ගෙදර ඉන්නෙ ගොඩක් වෙලාවට බොරු රිපොර්ට් හදල ලස්සනට වැඩ කරා කියල පෙන්නනවා.තව උන් සෙට් එකක් ඉන්නව උදේට වෙලාවට ෆින්ගර් ෆ්‍රින්ට් තියල උන්ගෙ වැඩ ටික පැයෙන් දෙකෙන් ඉවර කරල ඊට පස්සෙ උන්ගෙ වැඩ වලට හැමතැනම ඇවිදල හවසට ඇවිත් ඕෆ් වෙන උන්.තව පරක්කු වෙලා එන උන්ට ශෝර්ට් ලීව් පැය 1/2 ලේට් වෙන්න චාන්සස් වගේ චාන්සස් ටිකකුත් තියෙනවා හැම මාසෙකටම.අනිත් එක තමයි ෆින්ගර් ෆ්‍රින්ට් මැෂින් එකක් එහෙම කැඩුනොත් මලාට හදන්නෙ නැහැ.අවුරුද්දට නිවාඩු 40 කට වඩා පුළුවන් රජයේ නිවාඩු නැතුව ආණ්ඩුවෙ ඔෆිස් එකක නිවාඩු වැඩි නිසා නෝ පේ යන එකෙක් හොයන එකට වඩා කලු නික හොයන එක ලේසියි.(සත්‍ය අත්දැකීම් ඇසුරෙනි🙂)
     
    • Haha
    • Like
    Reactions: ttj and zid2021