රාජ්‍ය සේවකයෝ ද මනුෂ්‍යයෝය

slsal

Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    ෆින්ගර් ප්‍රින්ට් ගැන කියනවා නම් ෆින්ගර් ප්‍රින්ට් මැශින් එක බාර එකත් කට්ටි පනිනවා ඒ නිසා ඌ අනිත් උන්ට කේස් අදින්නෙ නැහැ ඔඩිට් එකකින් උන් එන්නෙත් කලාතුරකින් උන් ආවත් උනුත් දවසෙම ඔඩිට් කරා කියල ටයිම් එක දාලා වේලාසනින් යනවා උන්ගෙ ඔෆිස් එකට යන විදියට ඒත් උනුත් යන්නෙ ගෙදර.ඉතින් උනුත් ඕකට ලෙඩක් අදින්නෙ නැහැ ෆීල්ඩ් එකේ යන උන් තමයි හොඳටම කරන්නෙ උන් මන්ත්ලි වැඩ ලිස්ට් එකක් දෙනවා කලින් බැලුවාම මාර බිසී ශෙඩියුල් එකක් තියෙන්නෙ ඒත් උන් ගෙදර ඉන්නෙ ගොඩක් වෙලාවට බොරු රිපොර්ට් හදල ලස්සනට වැඩ කරා කියල පෙන්නනවා.තව උන් සෙට් එකක් ඉන්නව උදේට වෙලාවට ෆින්ගර් ෆ්‍රින්ට් තියල උන්ගෙ වැඩ ටික පැයෙන් දෙකෙන් ඉවර කරල ඊට පස්සෙ උන්ගෙ වැඩ වලට හැමතැනම ඇවිදල හවසට ඇවිත් ඕෆ් වෙන උන්.තව පරක්කු වෙලා එන උන්ට ශෝර්ට් ලීව් පැය 1/2 ලේට් වෙන්න චාන්සස් වගේ චාන්සස් ටිකකුත් තියෙනවා හැම මාසෙකටම.අනිත් එක තමයි ෆින්ගර් ෆ්‍රින්ට් මැෂින් එකක් එහෙම කැඩුනොත් මලාට හදන්නෙ නැහැ.අවුරුද්දට නිවාඩු 40 කට වඩා පුළුවන් රජයේ නිවාඩු නැතුව ආණ්ඩුවෙ ඔෆිස් එකක නිවාඩු වැඩි නිසා නෝ පේ යන එකෙක් හොයන එකට වඩා කලු නික හොයන එක ලේසියි.(සත්‍ය අත්දැකීම් ඇසුරෙනි🙂)
    finger print bara ekek kiyala ekek na bn. tho rajayee karyalayaka awith wada karala balapan. audit karana un ennema anith unta kelawanda balagena. uba kiyanawa wage un panala yanda balagena enne na. ada ude finger print kadila thibuna auru ganakata passe hawasa eka hadala. mama private godak company walata gihin thiyanawa. samahara ewahe ude 9/ 9.30 kama kanawa. mata ona nam nam kiyanda puluwan.
    nsb fd ekak dammahama ethkotama certificate eka denawa
    mama private finance ekaka(popular) damma. certificate ganda pahuwadata enda kiyanawa.
    dan thiyana privte walata wada godak efficent wada karana rajayee office thiyanawa bun.
    rajayee sewakayanta niwadu tikak thiyanawa ewata hariyanda adu padi
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599

    2011-2013 මම කොළඹ මේන් ඩිපාර්ට්මන්ට් එකක වැඩ කරා බන් තැන කියන එක හරි නැහැ.මොකද බන් ෆින්ගර් ෆ්‍රින්ට් සබ්ජෙක්ට් එක ඒ කාලෙ බාර දීල තිබුනෙ ආයතන අංශයේ එකෙක්ට. අපේ එකේ උන විදිය මම කිව්වෙ බොරුවක්වත් අතින් දාලා කියපු එකක්වත් නෙමෙයි.හොඳ තැන් ඇති ඒත් ගොඩක් තැන් වල වෙන්නෙ මම කියපු කථාව තමයි.🙂
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    පඩි මදි නම් වෙන ජොබක් හොයන් යන්න පුළුවන් අනිත් හැමෝම කරන්නේ ඒක. private උන් කවදාවත් පඩි අඩුයි කියලා උත්ගෝෂන කරනවා දැකලා තියෙනවා ද?? එහෙම ජොබ් එකක් හොයා ගන්න බැරි නම් ඌ ඔතන වැඩ කරන්න සුදුසු නෑ උගේ කිසිම skill එකක් ප්‍රයෝජනයක් නැතුව ඇති. ඔය gov ජොබ් කරන උන් ගොඩක් ඔහොම තමයි කිසිම හැකියාවක් නෑ කැපවීමක් නෑ. එහෙම උන්ට මොකටද අපි අමාරුවෙන් හම්බ කරන එකෙන් කොටසක් දීලා උන්ව නඩත්තු කරන්නේ??? මෙතනදි ගුරුවරුන්ට සහ වෛද්‍ය කාර්ය මණ්ඩලයට සහනයක් දෙන්න ඕනේ ඒකට එකඟයි අනිත් පගයල එකෙක්ටවත් සත පහක් දෙන්න නරකයි. හැම ක්ෂේත්‍රයක්ම performance based increment system එකකට යන්න ඕනේ. මොකද ගුරුවරුත් ඉන්නවා මෙලෝ රහක් නෑ ඉස්කෝලේ ice ගහලා ඉගෙන ගන්න ඌ ගාවට පන්ති එන්න කියනවා.
     
    • Like
    Reactions: NaOH, ttj and akr20

    හරියට හරි පඩි මදි නම් තමන්ට හැකියාව තියෙනවා නම් අයින් වෙලා තමන්ගෙ හැකියාවෙන් වැඩක් ගන්න තියෙන්නෙ නහෙන් අඩන්නෙ නැතුව.🙂
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    2011-2013 මම කොළඹ මේන් ඩිපාර්ට්මන්ට් එකක වැඩ කරා බන් තැන කියන එක හරි නැහැ.මොකද බන් ෆින්ගර් ෆ්‍රින්ට් සබ්ජෙක්ට් එක ඒ කාලෙ බාර දීල තිබුනෙ ආයතන අංශයේ එකෙක්ට. අපේ එකේ උන විදිය මම කිව්වෙ බොරුවක්වත් අතින් දාලා කියපු එකක්වත් නෙමෙයි.හොඳ තැන් ඇති ඒත් ගොඩක් තැන් වල වෙන්නෙ මම කියපු කථාව තමයි.🙂
    aurudu 10 kalin magulak katha karanawa. dan yako owa wenas wela. danna ekkugen ahala balapan

    පඩි මදි නම් වෙන ජොබක් හොයන් යන්න පුළුවන් අනිත් හැමෝම කරන්නේ ඒක. private උන් කවදාවත් පඩි අඩුයි කියලා උත්ගෝෂන කරනවා දැකලා තියෙනවා ද?? එහෙම ජොබ් එකක් හොයා ගන්න බැරි නම් ඌ ඔතන වැඩ කරන්න සුදුසු නෑ උගේ කිසිම skill එකක් ප්‍රයෝජනයක් නැතුව ඇති. ඔය gov ජොබ් කරන උන් ගොඩක් ඔහොම තමයි කිසිම හැකියාවක් නෑ කැපවීමක් නෑ. එහෙම උන්ට මොකටද අපි අමාරුවෙන් හම්බ කරන එකෙන් කොටසක් දීලා උන්ව නඩත්තු කරන්නේ??? මෙතනදි ගුරුවරුන්ට සහ වෛද්‍ය කාර්ය මණ්ඩලයට සහනයක් දෙන්න ඕනේ ඒකට එකඟයි අනිත් පගයල එකෙක්ටවත් සත පහක් දෙන්න නරකයි. හැම ක්ෂේත්‍රයක්ම performance based increment system එකකට යන්න ඕනේ. මොකද ගුරුවරුත් ඉන්නවා මෙලෝ රහක් නෑ ඉස්කෝලේ ice ගහලා ඉගෙන ගන්න ඌ ගාවට පන්ති එන්න කියනවා.
    හරි බන් උබ ජනාදිපති උනහම ඔය ටික කරපන් . දැනට වැඩිකරපු ගාන අපි ගත්තට කමක් නැද්ද බන් . අනේ පල යකෝ යන්න . ඇවිත් අපිව මරාගන කාපියව් . අපි ගොව්රව නිය රාජ්‍ය සේවකයෝ .
    දැන් දුන්න සල්ලි ගණන් කරන ගමන් ..............

    ------ Post added on Nov 13, 2023 at 9:58 PM

    හරියට හරි පඩි මදි නම් තමන්ට හැකියාව තියෙනවා නම් අයින් වෙලා තමන්ගෙ හැකියාවෙන් වැඩක් ගන්න තියෙන්නෙ නහෙන් අඩන්නෙ නැතුව.🙂
    ubane yakoo adanne......
    api athel eke
    දැන් දුන්න සල්ලි ගණන් කරන ගමන් ..............
    ------ Post added on Nov 13, 2023 at 10:00 PM

    තව ඉන්නවනම් වරෙව් හැප්පෙන්ඩ. අපි ඉගෙනගත නිසා අද ආතල් එකේ ඉන්නවා . අපි ගොව්රවනිය රාජ්‍ය සේවකයෝ . යකෝ අවුරුදු 8 පස්සේ අපේ පඩි වදිකරේ . යකොඕ IMF එකත් කියලා තියනවා රජය සේවක පඩි වැඩි කරන්ඩ කියලා . මේකට එන්ඩ බැරි උන්ට දුක ඇති .,,,,,,,,,,,
    දැන් දුන්න සල්ලි ගණන් කරන ගමන් ..............

    ------ Post added on Nov 13, 2023 at 10:09 PM
     
    • Haha
    Reactions: johnferna678

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    තොපි හිතන්නේ රාජ්‍ය සේවය 70 ගණන් වල පරණ ෆිල්ම් වල තිබ්බ එක කියල . දැන් බන් finger print තියෙන්නේ ගොඩක් එවල . ලොක්කට ඕන විධ්හට office එකට එන්ඩ බැ . ඒවා audit වෙනවා යකොඕ. දන්නේ නැති මගුල කතා නොකර හිටපන් . ඔය කියපු එවුන් private වෙන්ඩ ඇති . අනික දැන් ගෙදර නිකන් ඉන්න එවුන්ට අස්වැසුම කියලා 15000 දුන්න . එතකොට එකෙකුටවත් පුකේ අමාරුවක් අවේ නැ . අසරණ රජයී සේවකයකුට කියක් හරි වැඩි කරද්දී තොපිට පුක නලියනවා .
    15000 දුන්නා ඉවරයි
    පිං padi every month end
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ේකෙ රාජ්‍ය සේවකයන්ට රුපියල් දහ දාහක් වැඩිකරනවා කිව්වහම ගොඩක් එවුන් විරුද්ධ වෙනවා දැක්කා. ඒ මිනිස්සුth මිනිස්සු කියලා හිතන්න බැරිද
    :no:
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    වයස බලල ප්‍රෝමෝෂන් දෙන්නේ නැතිව KPI කරලා පඩි වැඩි කරනවා නම් සලකා බලන්න තිබ්බා...

    රජයේ එකෙක්ට හම්බෙන පඩිය මදි නම් මුළු රටම බදු ගේවල උගේ පඩිය වැඩි කරන්න ඕන ඌ ගැන මනුෂියව හිතලා. උගේ සේවය ඒ ගානට වටිනවද කියලා හොයලා බලන්න බෑ...

    Private එකෙක්ට පඩි මදි නම් එක්කෝ ඌ skills වැඩි කරගෙන වැඩි ගාණක් ගෙවන ජොබ් එකකට යන්න ඕන. නැත්නම් තව job එකක් හරි side income එකක් හරි හොයා ගන්න ඕනි...

    මාරම සාධාරණ රටක්...

    දැන් අනී doctors ලයි teachers ලයි නැත්නම් උබලා ඔවා කොරයී ගාගෙන එන්න එපා. සෞඛ්‍යය අධ්‍යාපනයේ ඉන්න අය මුළු රාජ්‍යය සේවයෙන් 10% ඇති. එහෙම සේවාවක් කරන අයටත් කීයක් වත් වැඩි කරන්න බැරි ඕකේ ඉන්න අපත හැත්ත හින්දා...
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    15000 දුන්නා ඉවරයි
    පිං padi every month end
    ekenma therenawa ube general knowledge. yako 15000 dunna iwara na hama month end ma ekath denawa. ithin naguta usagena rajayee sewakayanta baninawa. ubala poddak samajaya gana danuwath weyalla.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ekenma therenawa ube general knowledge. yako 15000 dunna iwara na hama month end ma ekath denawa. ithin naguta usagena rajayee sewakayanta baninawa. ubala poddak samajaya gana danuwath weyalla.
    කාටද 15000 ක් දෙන්නෙ හැමදා ම උබත් අරගලය හිහිටිය එකෙක් ද
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    කාටද 15000 ක් දෙන්නෙ හැමදා ම උබත් අරගලය හිහිටිය එකෙක් ද
    අස්වැසුම (සමුර්දිය වෙනුවට අලුතින් දෙන එක ) එක හැම මාසෙම බෑන්ක් එකට දානවා . උබල පහුගිය ටිකේ දැක්කේ නැද්ද බැංකු ලග පොලින් .