finger print bara ekek kiyala ekek na bn. tho rajayee karyalayaka awith wada karala balapan. audit karana un ennema anith unta kelawanda balagena. uba kiyanawa wage un panala yanda balagena enne na. ada ude finger print kadila thibuna auru ganakata passe hawasa eka hadala. mama private godak company walata gihin thiyanawa. samahara ewahe ude 9/ 9.30 kama kanawa. mata ona nam nam kiyanda puluwan.ෆින්ගර් ප්‍රින්ට් ගැන කියනවා නම් ෆින්ගර් ප්‍රින්ට් මැශින් එක බාර එකත් කට්ටි පනිනවා ඒ නිසා ඌ අනිත් උන්ට කේස් අදින්නෙ නැහැ ඔඩිට් එකකින් උන් එන්නෙත් කලාතුරකින් උන් ආවත් උනුත් දවසෙම ඔඩිට් කරා කියල ටයිම් එක දාලා වේලාසනින් යනවා උන්ගෙ ඔෆිස් එකට යන විදියට ඒත් උනුත් යන්නෙ ගෙදර.ඉතින් උනුත් ඕකට ලෙඩක් අදින්නෙ නැහැ ෆීල්ඩ් එකේ යන උන් තමයි හොඳටම කරන්නෙ උන් මන්ත්ලි වැඩ ලිස්ට් එකක් දෙනවා කලින් බැලුවාම මාර බිසී ශෙඩියුල් එකක් තියෙන්නෙ ඒත් උන් ගෙදර ඉන්නෙ ගොඩක් වෙලාවට බොරු රිපොර්ට් හදල ලස්සනට වැඩ කරා කියල පෙන්නනවා.තව උන් සෙට් එකක් ඉන්නව උදේට වෙලාවට ෆින්ගර් ෆ්‍රින්ට් තියල උන්ගෙ වැඩ ටික පැයෙන් දෙකෙන් ඉවර කරල ඊට පස්සෙ උන්ගෙ වැඩ වලට හැමතැනම ඇවිදල හවසට ඇවිත් ඕෆ් වෙන උන්.තව පරක්කු වෙලා එන උන්ට ශෝර්ට් ලීව් පැය 1/2 ලේට් වෙන්න චාන්සස් වගේ චාන්සස් ටිකකුත් තියෙනවා හැම මාසෙකටම.අනිත් එක තමයි ෆින්ගර් ෆ්‍රින්ට් මැෂින් එකක් එහෙම කැඩුනොත් මලාට හදන්නෙ නැහැ.අවුරුද්දට නිවාඩු 40 කට වඩා පුළුවන් රජයේ නිවාඩු නැතුව ආණ්ඩුවෙ ඔෆිස් එකක නිවාඩු වැඩි නිසා නෝ පේ යන එකෙක් හොයන එකට වඩා කලු නික හොයන එක ලේසියි.(සත්‍ය අත්දැකීම් ඇසුරෙනි)
nsb fd ekak dammahama ethkotama certificate eka denawa
mama private finance ekaka(popular) damma. certificate ganda pahuwadata enda kiyanawa.
dan thiyana privte walata wada godak efficent wada karana rajayee office thiyanawa bun.
rajayee sewakayanta niwadu tikak thiyanawa ewata hariyanda adu padi
