පඩි වැඩිකරල දුන්නට, නව බඳවා ගැනීම් කරාට බොක්කෙන් මිනිස්සුන්ට වැඩ කරයිද?
පිළල විදිහට අරටුවටම බැහැපු, මුලත් කුණු උන මජර සිස්ටම් ඕවගෙ උන් හදාගෙන තියෙන්නෙ,
එකෙක්ගෙ වරදක් අහු උනොත් රකින්න රොත්තක් හදාගෙන ඉන්නෙ,
මෙහෙම තැනක් පඩි වැඩි කරා කියල හැදෙයි ද?
පය බරවායට පිටිකර බෙහෙත් බදිනවා වගේ වැඩක් නේද?