රාජ්‍ය සේවකයෝ...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    පඩි වැඩිකරල දුන්නට, නව බඳවා ගැනීම් කරාට බොක්කෙන් මිනිස්සුන්ට වැඩ කරයිද?
    පිළල විදිහට අරටුවටම බැහැපු, මුලත් කුණු උන මජර සිස්ටම් ඕවගෙ උන් හදාගෙන තියෙන්නෙ,
    එකෙක්ගෙ වරදක් අහු උනොත් රකින්න රොත්තක් හදාගෙන ඉන්නෙ,
    මෙහෙම තැනක් පඩි වැඩි කරා කියල හැදෙයි ද?
    පය බරවායට පිටිකර බෙහෙත් බදිනවා වගේ වැඩක් නේද?
     
    • Like
    Reactions: ruka!

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,195
    166,344
    113
    එකමත් එක රටක
    ආණ්ඩුවෙන් ගෙවල් වලට ගිහින් සමාජ මාධ්‍ය නියාමනයට අලුතෙන් පත්කරපු රජයේ සේවකයෝ නේද මේ ?? :lol:

    DscXkEo.jpg
     
    • Haha
    Reactions: Cypress