රාජ්‍ය සේවක ණය

රාජ්‍ය සේවක ණය

මචන්ලා රජයේ සේවකයන්ට අඩු පොලියට නිවාස ණය දෙනවනේ.

ඒකෙන් ගන්න ගෙයක් හරි ඉඩමක් හරි විකුනන්න බැරිද?

කවුරු හරි Expert කෙනෙක් හිටියා මේ සම්බන්දව එයාගේ නම හරි කමක් නෑ

:):):):)
 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඒ දේපල බැන්ක් එකේ උකස් කරලා නැත්තම් එහෙම අවුලක් නෑ. ඒත්, උබ ලිපිනය වෙනස් කරා කියලා බෑන්ක් එක දැනුවත් කරන්න, ඒවා යුතුකම්.
     
    • Like
    Reactions: podi_wije
    ඒ දේපල බැන්ක් එකේ උකස් කරලා නැත්තම් එහෙම අවුලක් නෑ. ඒත්, උබ ලිපිනය වෙනස් කරා කියලා බෑන්ක් එක දැනුවත් කරන්න, ඒවා යුතුකම්.

    මන් හිතන්නේ උකස් වීමක් නෑ වෙන්න
     
    • Like
    Reactions: Pink panther

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    විකුනන්න පුලුවන්. සාමාන්ය ලීස් එකක් තියන වාහනයක් විකුනනවා වගේ තමා.. හැබැයි උබට ලොන් එක සෙටල් කරන්න ඔනා මුලින්.. ඊට පස්සේ අවුලක් නැ. ඒ වගේම එක වතාවක් ගෙයක් හදන්න ලොන් එක ගහලා ඒ ගේ විකුනලා ආයේ ලොන් එකක් ගහන්න බැ ගෙයක් හදන්න කියලා.
     
    විකුනන්න පුලුවන්. සාමාන්ය ලීස් එකක් තියන වාහනයක් විකුනනවා වගේ තමා.. හැබැයි උබට ලොන් එක සෙටල් කරන්න ඔනා මුලින්.. ඊට පස්සේ අවුලක් නැ. ඒ වගේම එක වතාවක් ගෙයක් හදන්න ලොන් එක ගහලා ඒ ගේ විකුනලා ආයේ ලොන් එකක් ගහන්න බැ ගෙයක් හදන්න කියලා.

    එල
     
    • Like
    Reactions: sudathmadusanka

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,355
    1
    4,049
    113
    This is no longer available . MR and PBJayasudara outsourced it to state Banks and they were asked to subsidise it , on the promise that Treasury will reimburse . But after some time Treasury did not reimburse and Loan Stopped. Now State Banks have their own loan schemes but this is not the earlier one which was given at 4% P.A on reducing balance and the amount was 5 times your annual basic salary(less allowances) . It can be for purchase of land or build a house or such other thing and this is allowed only once in your career. The loan installments were determined till 55 subject to 40% of basic salary. If there is any amount outstanding at the time of retirement it will be deducted from the commuted pension(this again not available- MR and PBJ had done enormous harm to govt servants by removing this privileges but all govt servants were silent at that time(even now). Neither JVP nor UNP or any trade union voiced these were proposed in respective budget proposals at that time. If you have a doubt please clarify from a senior office of Treasury .
    When the loan was given under the earlier scheme the deed of the land needed to be deposited and no transfer or sale could be done without consent of the head of dept.
    When the banks granted the loan for a short time under MR-PBJ scheme the state banks, I believe they got a mortgage over the property.(not sure as it lasted only for a short time)
    Now 5 year loan for govt servants is abolished by MR-PBJ and present govt or MPs are not even aware of these injustices done by MR=Wimal_- Gepila and JO.
     
    • Like
    Reactions: podi_wije
    ඒ දේපල බැන්ක් එකේ උකස් කරලා නැත්තම් එහෙම අවුලක් නෑ. ඒත්, උබ ලිපිනය වෙනස් කරා කියලා බෑන්ක් එක දැනුවත් කරන්න, ඒවා යුතුකම්.


    ++ :yes::yes: