රාජ්‍ය සේවක දීමනා කපන්න තීන්දුයි!

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    රජය ආර්ථික වශයෙන් යම් අසීරුතාවන්ට මුහුණ දී තිබෙනවා. විශේෂයෙන් විදේශ විනිමය හිඟකම අපිට දැඩි ලෙස බලපා තිබෙනවා. කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා අපේ අපනයන ආදායම් යම් මට්ටමකට පහත වැටී තිබුනත් එම බර මහජනතාවට පැවරීමට සූදානම් නැහැ.අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවල දී අපි වැඩිපුර කාලයක් ගත කරන්නේ මෙම වසංගත තත්ත්වය සමග ආර්ථික කටයුතු කළමනාකරණය කර ගන්නේ කොහොමද යන කාරණාවන් සම්බන්ධවයි. සමහරු සමාජය තුළ මතයක් ගොඩ නගමින් සිටිනවා රජය විසින් රාජ්‍ය සේවක වැටුප සියයට 50කින් අඩු කිරීමට කටයුතු කරන බවට.නමුත් මම පැහැදිළිවම කියන්නේ අපි රාජ්‍ය සේවක වැටුපෙන් සත පහක්වත් මෙම අසීරු අවස්ථාවේ දී අඩු කරන්නේ නැහැ. නමුත් වෙනත් දීමනාවන් එනම් විශේෂයෙන් අතිකාල දීමනා හා සංයුක්ත දීමනා වැනි දීමනාවන් සම්බන්ධව බලපෑමක් සිදුවිය හැකියි.කොහොම වුනත් කොරෝනා තත්ත්වය මත රජයේ කාර්යාල වසා දමා තිබෙනවා. ඇතැම් කාර්යාලවල සේවයට කැඳවන්නේ එම ආයතනවල ප්‍රධානියාගේ අභිමතය පරිදියි. එමනිසා අත්‍යවශ්‍යම අය පමණයි කාර්යාලවල සේවය සඳහා කැඳවන්නේ.එමනිසා අතිකාල ලබා ගැනීමේ අවශ්‍යතාවක් නැහැ. ඒ වගේම දුරබැහැර ප්‍රදේශවල රාජකාරි සඳහා නොයන බැවින් ගමන් වියදම් හා සංයුක්ත දීමනා ලබා ගැනීමට සිදුවන්නේත් නැහැ. එවැනි දීමනා අඩු කළත් වැටුප කිසිසේත්ම අඩු කරන්නේ නැහැ.

    - මහින්ද අමරවීර

    https://www.mawratanews.lk/exclusive/decision-to-cut-public-servants-allowances/

    Basic Eka witharak dentai yanne... Hodaaa wade vote karapu parayonta 🤣🤣🤣
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    දැන් උඹ කියන්නෙ OT නොකර OT ගෙවන්න කියලද? මොකද්ද බං උඹලගෙ තියෙන වෛරෙ මොන දේ කරත්? ඇගේ වෛරෙ වගේ?
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    දැන් උඹ කියන්නෙ OT නොකර OT ගෙවන්න කියලද? මොකද්ද බං උඹලගෙ තියෙන වෛරෙ මොන දේ කරත්? ඇගේ වෛරෙ වගේ?

    Okata itin mahinda amaraweera thamai uththara denta ona... Man kiwwe wade hodai kiyala...
     
    • Haha
    • Like
    Reactions: fdk and 10ben

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,465
    75,188
    113
    රජය ආර්ථික වශයෙන් යම් අසීරුතාවන්ට මුහුණ දී තිබෙනවා. විශේෂයෙන් විදේශ විනිමය හිඟකම අපිට දැඩි ලෙස බලපා තිබෙනවා. කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා අපේ අපනයන ආදායම් යම් මට්ටමකට පහත වැටී තිබුනත් එම බර මහජනතාවට පැවරීමට සූදානම් නැහැ.අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවල දී අපි වැඩිපුර කාලයක් ගත කරන්නේ මෙම වසංගත තත්ත්වය සමග ආර්ථික කටයුතු කළමනාකරණය කර ගන්නේ කොහොමද යන කාරණාවන් සම්බන්ධවයි. සමහරු සමාජය තුළ මතයක් ගොඩ නගමින් සිටිනවා රජය විසින් රාජ්‍ය සේවක වැටුප සියයට 50කින් අඩු කිරීමට කටයුතු කරන බවට.නමුත් මම පැහැදිළිවම කියන්නේ අපි රාජ්‍ය සේවක වැටුපෙන් සත පහක්වත් මෙම අසීරු අවස්ථාවේ දී අඩු කරන්නේ නැහැ. නමුත් වෙනත් දීමනාවන් එනම් විශේෂයෙන් අතිකාල දීමනා හා සංයුක්ත දීමනා වැනි දීමනාවන් සම්බන්ධව බලපෑමක් සිදුවිය හැකියි.කොහොම වුනත් කොරෝනා තත්ත්වය මත රජයේ කාර්යාල වසා දමා තිබෙනවා. ඇතැම් කාර්යාලවල සේවයට කැඳවන්නේ එම ආයතනවල ප්‍රධානියාගේ අභිමතය පරිදියි. එමනිසා අත්‍යවශ්‍යම අය පමණයි කාර්යාලවල සේවය සඳහා කැඳවන්නේ.එමනිසා අතිකාල ලබා ගැනීමේ අවශ්‍යතාවක් නැහැ. ඒ වගේම දුරබැහැර ප්‍රදේශවල රාජකාරි සඳහා නොයන බැවින් ගමන් වියදම් හා සංයුක්ත දීමනා ලබා ගැනීමට සිදුවන්නේත් නැහැ. එවැනි දීමනා අඩු කළත් වැටුප කිසිසේත්ම අඩු කරන්නේ නැහැ.

    - මහින්ද අමරවීර

    https://www.mawratanews.lk/exclusive/decision-to-cut-public-servants-allowances/

    Basic Eka witharak dentai yanne... Hodaaa wade vote karapu parayonta 🤣🤣🤣
    Ohoma karala madi oya wesige puthala tikata.
     
    • Haha
    Reactions: kasun090354t

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    චන්දෙ ගන්න පුක කහන එකාගේ ඉඳල හැම උද්දික පුතාම ඕක අස්සේ රින්ගෝල. රටටම උකවල දැන් බොරුවට පුක ගිනි අරන් වගේ හැමිනෙනවා හරියට මුන්ට බලෙන් රස්සා දුන්න වගේ
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මට නම් කොහොමත් ඔ්ටී නෑ.. හොඳ වැඩේ තැපැල් ඡන්ද ටිකට. LMFAO
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,565
    113
    ඇයි අහන්නේ,එන්නද
    මේ ගොන් වාහෙලා අන්තිම මෙහෙතේ 50000+ ජොබ් දුන්නා පුක කහනවා වගේ
    දැන් සතුටු ඇති
    ගොබ්බ භූමිතෙල් උපාධි කාරයෝ 50000 ගාණක් පින් බත් කෙල කෙල පඩි ගන්නවා
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මේ ගොන් වාහෙලා අන්තිම මෙහෙතේ 50000+ ජොබ් දුන්නා පුක කහනවා වගේ
    දැන් සතුටු ඇති
    ගොබ්බ භූමිතෙල් උපාධි කාරයෝ 50000 ගාණක් පින් බත් කෙල කෙල පඩි ගන්නවා
    ලන්කාවෙ රජයෙ කැම්පස් වල උන් හිතාගෙන ඉන්නෙ රජයෙ කැම්පස් වලට ගිහින් ඉගෙන ගෙන ඉවර උනහම රජයෙන්ම රස්සා දෙන්ඩ ඕනෙ කියල. ගොබ්බ හැතිකරේ :lol: ඔක්කොම නෙවේ. කොටසක්.
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    කොහොමත් OT ගෙව්වේ නැහැනේ. අර රෑ තිස්සේ වැඩ කරන ග්‍රාම නිලධාරී කට්ටියට අඩුම ගානේ බයික් එකට පෙට්රෝල් ගහ ගන්නවත් සල්ලි දීලා නැහැනේ. උඹලා රජයේ සේවය ගැන කොහොම හිතාගෙන ඉන්නවද දන්නේ නෑ.ඒ වුනාට මේ දවස් වල මාරම කට්ටක් කන රජයේ සේවකයෝ ඉන්නවා. අල්ලපු ගෙදර ඉන්නේ ග්‍රාම නිලධාරි කෙනෙකුයි නර්ස් කෙනෙකුයි. තව ගෙදර ඉන්නේ අවුරුදු 3ක වගේ පොඩි ළමයෙක්. මම දන්න විදිහට අවුරුද්දකින් විතර අම්මා ළමයා වඩාගෙන නෑද්ද කොහෙද. ඒ ළමයා බලා ගන්න ආච්චි නම් ඉන්නවා. එහෙමත් නැති කට්ටිය හිතපන්කෝ. පව් යකෝ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    ලන්කාවෙ රජයෙ කැම්පස් වල උන් හිතාගෙන ඉන්නෙ රජයෙ කැම්පස් වලට ගිහින් ඉගෙන ගෙන ඉවර උනහම රජයෙන්ම රස්සා දෙන්ඩ ඕනෙ කියල. ගොබ්බ හැතිකරේ :lol: ඔක්කොම නෙවේ. කොටසක්.
    උබේ තර්කය වැරදී කියනවා නේමේ. මන් මේ කියන්නේ වෙන දෙයක්. දැන් උබ හිතාන ඉන්නේ ඔය රස්සා දුන්න ඔක්කොම කැම්පස් ගිය උපාදි තියන උන් කියලද. :lol: :lol::lol:. මන් දන්න එකේක්වත් ඔය ගිය සෙට් එකේ උපාදි තියන උන් නේමේ, සාමන්‍ය සේවකයෝ විදිහට වැඩකරපු අය, ත්‍රීවිල් බස් එලවපු උන් ඔක්කොම. අනික වයස 40 අවට උන්. මනුස්සයේක්ට රස්සාවක් හම්බ වෙන එකේ වැරැද්දක්නම් මම දකින්නේ නෑ. කවුරු උනත් පවුද්ගලිකව හොද රස්සාවක් කරන්න කැමතියි. හැබැයි මොලයක් නැතිව බැරිවැඩ කරන්න ගියපු පාලකයෝ තමා ඕකට වගකියන්න ඔනේ. උන් බලෙන් රින්ගුවේ නෑනේ.
     
    • Like
    Reactions: $Gangster$