රාජ්‍ය සේවක වැටුප් ඉහලට 🔴

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,633
    3,506
    113
    🔴 BREAKING NEWS 🔴

    ලබන අප්‍රේල් මාසයේ සිට රාජ්‍ය සේවක වැටුප් රුපියල් 10,000කින් ඉහලට. ජනවාරි සිට හිග මාස 4ක මුදල ඔක්තෝම්බර් මාසයේ සිට වාරික වශයෙන් ලබා දේ.


    අප්‍රේල් සීට ව්ශ්‍රාම වැටුප් රුපියල් 2500 කින් ඉහලට.


    🔴 ජනවාරි 01 සිට රාජ්‍ය නිලධාරින් ට පෙර පරිදි ණය සහනය ලබාදේ.

    🔴 ආබාධිත හා වකුගඩු රොගින් සදහා දිමනාව රුපියල් 2500කින් ඉහලට

    🔴 වැඩිහිටි දිමනාව රුපියල් 1000කින් ඉහලට



    🔴 ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ලබන වසරේ තියනවා - ජනාධිපති

    අපි නැහි නැහී බදු ගෙවමු.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113



    ඒක මෙහෙ established organization එකක් නිසා ඉන්දියන් එකට වෙන නමක් දාගන්න වෙයි
    ------ Post added on Nov 13, 2023 at 1:37 PM


    ow , name wenas karan nethiwei, IIT-Colombo den 33 years da koheda
    IIT kiyala thiyena eka indian eka nemeyida
    mama hithuwe eka kiyalane
     
    • Like
    Reactions: kevin_levin

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    මේ පකේ ආණ්ඩු වෘත්තීය සමිති වලට තියෙනෙ බය ගුරුවරුන්ගෙ මේ ලගදිත් වැඩි කරානෙ
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මේ පකේ ආණ්ඩු වෘත්තීය සමිති වලට තියෙනෙ බය ගුරුවරුන්ගෙ මේ ලගදිත් වැඩි කරානෙ
    kalin wadi karapu eken kotasayi dunne
    eke ithuru tika illuwe eyala

    awurudu 20kin padi wadi kale na teacherslage
     
    • Like
    Reactions: batwise

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    10000 n bill tika gewannath madi neda lol
    gov haththa bill adu karala, tax adu karanna kiyala kagahapanko...
    dan harine 10000 wadi kara gaththa eka kelinma, VAT + electricity bill, Gas, petrol, diesel walin adda...
    moda harak lol
     
    • Haha
    Reactions: Hasistranger

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    රනිල 2015 දිත් ඔය පඩි වැඩි කිරිල්ල කරා.. මහා බැංකු වංචාව නිසා වෙච්ච නෝන්ඩිය වහගෙන ඡන්දෙ ගන්න... එකෙන් උනේ රාජ්ය සේවකයින් car අරගෙන doller ටික පුච්චපු එක. ඒ පඩි වැඩි කරාට පස්සේ ගොඩක් උන් කාර් ගත්තා... රනිල වාරිකය වැඩි කරලා දුන්නා නේ..
    දැන් මේකෙන් වෙන්නේ හේතුවක් නැතුව නිකං market එකට සල්ලි එනව
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    ජාතික පශු සම්පත් සංවර්ධනය සතු ගොවිපොළ සියල්ලම පෞද්ගලික අංශය සමග එක්ව දියුණු කරනවා. දෛනික කිරි නිශ්පාදනය ලීටර මිලියන 20ක් දක්වා වැඩි කිරීමට කටයුතු කරනවා. දෛනික කිරි ලීටර් 1600ක් තිබුණ නිශ්පාදනය මේ වන විට ලීටර් 5000ක් දක්වා පෞද්ගලික අංශය එකතු වීමෙන් පසුව වැඩිවෙලා තිබෙනවා. මෙය ලීටර් 7500ක් දක්වා වැඩි කිරීමට හැකියාව තිබෙනවා.


    5000 to 20, 000, 000 :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ehenam bayi mee dennungenuth kiri ganna wenawa.
    ඔය කිරි ලබ්බ හැම පාරම දියුණු කරනවා කියනවා එච්චර තමයි ඉතින්
     
    • Like
    Reactions: Honda.putha