🔴🔴🔴 රාජ්‍ය සේවක වැටුප් වැඩි කලොත් වැට් බද්ද 21% තෙක් ඉහලට..- භාණ්ඩාගාර ලේකම්

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha

    රාජ්‍ය සේවක වැටුප් වැඩි කලොත් වැට් බද්ද 21% තෙක් ඉහලට..- භාණ්ඩාගාර ලේකම්


    රාජ්‍ය සේවකයන් ඉල්ලා සිටින පරිදි වැටුප් හෝ දීමනා වැඩි කිරීමක් සිදුකළහොත් භාණ්ඩ හා සේවා බදු අනුපාතය 20-21%ක් දක්වා ඉහළ නංවීමට සිදුවන බව මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසයි.

    ඔහු මෙම සඳහන් කළේ ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදීය.

    මේ අතර ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ මහජනතාවට බරක් වන බැවින් මේ මොහොතේ රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට හැකියාවක් නොමැති බවය.

    -LCN-
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,058
    18,993
    113
    😅😅😅

    මේ මොහොතේ බරක් උනාට ඡන්දෙන් පස්සෙ බරක් වෙන්නෙ නෑනේ
    ------ Post added on Sep 6, 2024 at 9:45 AM
     
    • Haha
    Reactions: Kumbhakarna22

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113

    රාජ්‍ය සේවක වැටුප් වැඩි කලොත් වැට් බද්ද 21% තෙක් ඉහලට..- භාණ්ඩාගාර ලේකම්


    රාජ්‍ය සේවකයන් ඉල්ලා සිටින පරිදි වැටුප් හෝ දීමනා වැඩි කිරීමක් සිදුකළහොත් භාණ්ඩ හා සේවා බදු අනුපාතය 20-21%ක් දක්වා ඉහළ නංවීමට සිදුවන බව මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසයි.

    ඔහු මෙම සඳහන් කළේ ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදීය.

    මේ අතර ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ මහජනතාවට බරක් වන බැවින් මේ මොහොතේ රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට හැකියාවක් නොමැති බවය.

    -LCN-
    eka apita wulak ne , api inne rata
     
    • Haha
    Reactions: Kumbhakarna22

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,043
    113
    Yako padi wadi karala VAT eka 21% kalama ayeth hitiya wagemane wenne.
    Kraya shakthiya e gaanamai
    Mewada Ranil ge economic strategies?
     
    • Like
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ඉතින් අනුරට වැඩි කරන්න වෙන්නේ නෑ නේද ?

    රනිල් නම් ඉතින් ගෙදර නේ ජනවාරි වෙද්දී .
    453720434-411037858635905-7223701519595071627-n.jpg
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Vat බද්ද ආයේ වැඩි කරොත් නම් . පාරට බැහැලා උද්ඝෝෂණ කරන්න තියෙන්නේ. මුනට හිතුනු හිතුනු විදියට. ඡන්ද ගුණ්ඩු දෙන්න මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න දෙන්න බැහැ.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    Vat බද්ද ආයේ වැඩි කරොත් නම් . පාරට බැහැලා උද්ඝෝෂණ කරන්න තියෙන්නේ. මුනට හිතුනු හිතුනු විදියට. ඡන්ද ගුණ්ඩු දෙන්න මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න දෙන්න බැහැ.
    :yes: :yes: :yes:

    ජනාධිපති පුටුව වෙනුවෙන් ජාතිය ආගම පවාදෙන සර්ව ආගමික නපුංසක රනිල් මහතා පත්කර අපි අපිටම ඇරගමු.
     

    tKia

    Well-known member
  • May 3, 2023
    518
    819
    93
    රාජ්‍ය සේවකයෝ මෙච්චර වැටුප් වැඩි වීමක් ඉල්ලනේ නැ නේද. පොඩි ගානක් ඉල්ලුපු වෙලාවේ කදුළු ගැස්, ගහල තර්ජනය කරලා උද්දච කම හොදට පෙන්නලා බැ කිව්වනේ. දැන් මේ චන්දයක් අපු නිසා හිටි ගමන් හෙන ගානක් වැඩි කරන්න යනවනේ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,820
    29,046
    113
    July 8, 2024 එහෙම කිව්වේ. පරණ news date නැතුව දාලා පඩි වැඩිකරන්නේ 2025 ජනවාරි. දැන් රාජ්‍ය ආදායම වැඩි කරගෙන තියෙන්නේ . මෝඩ ජෙපි ගොන් ආතල් :lol:

    කාලකන්ණි ජෙප්පෝ වැඩ වර්ජන කරලා ඉස්කෝල වහල රු.25,000 පඩි වැඩි කරන්න ඉල්ලුව 2024 මැයි, ජූනි , ජූලි වල. 2025 ඉඳන් පඩි වැඩි කරනවා කිව්වාහම දැන් ලියන හෑලි බලපන්කො :lol: :lol: :lol:

    රජයේ සේවකයින්ගේ මූලික වැටුප රු.25,000කින් ඉහළ දමන ලෙස ආණ්ඩුවට බල කරන්න වැඩ වර්ජනයක් කැඳවයි​

    2 months ago 7.9 K
    රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ විධායක නිලධාරීන්ට ලබා දීමට තීරණය කර ඇති රුපියල් 25000 ක දීමනාව සමස්ථ රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවාවන්ගේ සියලුම නිලධාරීන්ට ශ්‍රේණි භේදයකින් තොරව ලබා දෙන ලෙස ඉල්ලා මේ මස 08 හා 09 වන දින සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදුකරන බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
    පසුගිය කාලයේදී මහ බැංකු සේවකයන්ගේ හා විධායක නිලධාරීන්ගේ වැටුප් හා දීමනා වැඩි කළ බවත් එහෙත් රාජ්‍ය සේවයේ පහළ සේවාවන් සඳහා කිසිදු අයුරකින් වැටුප් හෝ දීමනාවක් ඉහළ දමා නොමැති බවද එම සන්ධානයේ සමකැඳවුම්කරු ධම්මික මුණසිංහ මහතා සඳහන් කළේය.
    රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය ලෙස මේ සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා අදාළ බලධාරීන් සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා ගැනීමට උත්සාහකළ බවත් එහෙත් සාකච්ඡාවක් ලබා දීමටවත් බලධාරීන් කටයුතු නොකළ බවද හෙතෙම පැවසීය.
    මේ නිසා වැටුප් වැඩිවීමක් ඉල්ලා අකමැත්තෙන් වුවද වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුව තිබෙන බවත් මේ අනුව අදාළ ඉල්ලීම් මුල්කර ගනිමින් මෙම දින දෙක තුළදී සංවර්ධන නිලධාරීන්, කළමනාකරණ සේවා නිලධාරීන්, තැපැල් සේවකයන් හා කාර්යාල කාර්ය සහායක සේවාවල පිරිස් සේවයෙන් ඉවත්වන බවද ඔහු සඳහන් කළේය.

    විසිදාහකින් පඩි වැඩි කරනු.. රාජ්‍ය සේවයේ මහා වර්ජනයක් කැදවති..

    July 3, 2024 at 12:00 pm | lanka C news
    විසිදාහකින් පඩි වැඩි කරනු.. රාජ්‍ය සේවයේ මහා වර්ජනයක් කැදවති..

    රාජ්‍ය සේවක මූලික වැටුප රුපියල් විසිදහසකින් ඉහළ දමන ලෙස ඉල්ලා මේ මස 08 හා 09 වන දින සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයක් සිදුකරන බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

    පසුගිය කාලයේදී මහ බැංකු සේවකයන්ගේ හා විධායක නිලධාරීන්ගේ වැටුප් හා දීමනා වැඩි කළ බවත් එහෙත් රාජ්‍ය සේවයේ පහළ සේවාවන් සඳහා කිසිදු අයුරකින් වැටුප් හෝ දීමනාවක් ඉහළ දමා නොමැති බව ද එම සන්ධානයේ සමකැඳවුම්කරු ධම්මික මුණසිංහ මහතා සඳහන් කළේය.

    රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය ලෙස මේ සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා අදාළ බලධාරීන් සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා ගැනීමට උත්සාහ කළ බවත්එහෙත් සාකච්ඡාවක් ලබා දීමටවත් බලධාරීන් කටයුතු නොකළ බවද පැවසීය.

    මේ නිසා වැටුප් වැඩි වීමක් ඉල්ලා අකමැත්තෙන් වුවද වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුව තිබෙන බවත් මේ අනුව අදාළ ඉල්ලීම් මුල්කර ගනිමින් මෙම දින දෙක තුළදී සංවර්ධන නිලධාරීන්, කළමනාකරණ සේවා නිලධාරීන්, තැපැල් සේවකයන් හා කාර්යාල කාර්ය සහායක සේවාවල පිරිස් සේවයෙන් ඉවත්වන බවද සඳහන් කළේය.

    – ඉන්දික තේවාවිතාරණ

    - https://lankacnews.com/විසිදාහකින්-පඩි-වැඩි-කරන/


    රාජ්‍ය සේවක මූලික වැටුප රුපියල් 20000කින් වැඩි කරන්නැයි ඉල්ලයි​

    - 29 05 2024 - 09:00 - 1201 views - ඉන්දික හේවාවිතාරණ

    රාජ්‍ය සේවක මූලික වැටුප රුපියල් විසිදහසකින් ඉහළ දමන ලෙස ඉල්ලා හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද(29දා) සිට ක්‍රියාමාර්ග ආරම්භ කරන බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
    මේ අනුව පළමු ක්‍රියාමාර්ගය ලෙස රාජ්‍ය හා අර්ධ රාජ්‍ය, වතු හා ශිෂ්‍ය ප්‍රජාව ඒකාබද්ධ වී කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පවත්වනබවඑම සංගමයේ සමකැඳවුම්කරු ධම්මික මුණසිංහ මහතා සඳහන් කළේය.
    දෙවන ක්‍රියාමාර්ගය ලෙස ඉදිරියේදී දිස්ත්‍රික්ක මට්ටමින් රාජ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා පවත්වන බවත් ඉන්පසුව වැඩවර්ජන ක්‍රියාමාර්ග පැවැත්වීමටත් සැලසුම් කර තිබෙන බවදපවසා සිටියේය.
    රාජ්‍ය සේවය තුළ පවතින පුරප්පාඩු සම්පූර්ණ නොකිරීම නිස ගැටලු රැසක් ඇති වී තිබෙන බවත් මේ නිසා පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කරන ලෙස ඉල්ලා හා රාජ්‍ය දේපළ විකිණීම නවතා දමන ලෙස හා අධ්‍යපාන ප්‍රතිසංස්කරණ සිදුකරන මුවාවෙන් අධ්‍යාපනය විකුණා දැමීමට සිදුකරන සැලසුම් අහෝසි කරන ලෙස ඉල්ලා මෙම ක්‍රියාමාර්ග සිදුකරන බවද සඳහන් කළේය.
    රාජ්‍ය සේවයේ ඉහළ ශ්‍රේණිවල පිරිස්වලට පසුගිය කාලය පුරාම මූලික වැටුප් හා දීමනා ඉහළ දමා තිබෙන බවත් එහෙත් පහළ ශ්‍රේණිවල පිරිස්වලට 2016 වසරින් පසු මූලික වැටුප් ඉහළ දමා නොමැති බවත් පසුගිය කාලය තුළදී යම් යම් දීමනා ප්‍රමාණයක් ලබා දීමට කටයුතු කළ බවද පවසා සිටියේය.
    මේ නිසා රාජ්‍ය සේවක මූලික වැටුප රුපියල් විසිදහසකින් ඉහළ දැමීමට කටයුතු කළ යුතු බවත් පහළ ශ්‍රේණිවල සේවය කරන රාජ්‍ය සේවකයන්ට දැනට හිමිවන වැටුප මේ වන විට ජීවත් වීමට ප්‍රමාණවත් නොවන බවද සඳහන් කළේය.

    - https://www.ada.lk/breaking_news/රාජ්‍ය-සේවක-මූලික-වැටුප-රුපියල්-20000කින්-වැඩි-කරන්නැයි-ඉල්ලයි/11-409880
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,527
    32,265
    113

    රාජ්‍ය සේවක වැටුප් වැඩි කලොත් වැට් බද්ද 21% තෙක් ඉහලට..- භාණ්ඩාගාර ලේකම්


    රාජ්‍ය සේවකයන් ඉල්ලා සිටින පරිදි වැටුප් හෝ දීමනා වැඩි කිරීමක් සිදුකළහොත් භාණ්ඩ හා සේවා බදු අනුපාතය 20-21%ක් දක්වා ඉහළ නංවීමට සිදුවන බව මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසයි.

    ඔහු මෙම සඳහන් කළේ ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදීය.

    මේ අතර ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ මහජනතාවට බරක් වන බැවින් මේ මොහොතේ රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට හැකියාවක් නොමැති බවය.

    -LCN-
    habai hamu kiwe wadi karana nisa eyata kathire denna kiyalane lol
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,527
    32,265
    113
    රාජ්‍ය සේවකයන්ගේ පඩි අනිවාර්යයෙන්ම වැඩි විය යුතුයි
    banda ha sewa aduwiya yuthui, samastha mahajanathawata prathilaba labenna ona...