🔴🔴🔴 රාජ්‍ය සේවක වැටුප් වැඩි කලොත් වැට් බද්ද 21% තෙක් ඉහලට..- භාණ්ඩාගාර ලේකම්

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    වෑඩි කරන්න ඕනේ. හෑබෑයි ඊට කලින් බර අඩු කරන්න වෙනාවා. ඔය ඔෆිස් වල අයිස් ගගහා ඉන්න එවුන්ව ගෙදර යවන්න වෙනවා. ඒක ඉතින් ලේසි වෙන්නේ නෑ. එහෙම නෑතිව පඩි වෑඩි කලාම. 2028 ණය ගෙවන්න සල්ලි එකතු කරගන්න වෙන්නේ නෑ
     
    • Like
    Reactions: Kumbhakarna22

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,532
    32,278
    113
    වෑඩි කරන්න ඕනේ. හෑබෑයි ඊට කලින් බර අඩු කරන්න වෙනාවා. ඔය ඔෆිස් වල අයිස් ගගහා ඉන්න එවුන්ව ගෙදර යවන්න වෙනවා. ඒක ඉතින් ලේසි වෙන්නේ නෑ. එහෙම නෑතිව පඩි වෑඩි කලාම. 2028 ණය ගෙවන්න සල්ලි එකතු කරගන්න වෙන්නේ නෑ
    must specially K.K.S.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    වෑඩි කරන්න ඕනේ. හෑබෑයි ඊට කලින් බර අඩු කරන්න වෙනාවා. ඔය ඔෆිස් වල අයිස් ගගහා ඉන්න එවුන්ව ගෙදර යවන්න වෙනවා. ඒක ඉතින් ලේසි වෙන්නේ නෑ. එහෙම නෑතිව පඩි වෑඩි කලාම. 2028 ණය ගෙවන්න සල්ලි එකතු කරගන්න වෙන්නේ නෑ
    :yes: :yes: :yes:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,958
    113
    එකමත් එක රටක
    වෑඩි කරන්න ඕනේ. හෑබෑයි ඊට කලින් බර අඩු කරන්න වෙනාවා. ඔය ඔෆිස් වල අයිස් ගගහා ඉන්න එවුන්ව ගෙදර යවන්න වෙනවා. ඒක ඉතින් ලේසි වෙන්නේ නෑ. එහෙම නෑතිව පඩි වෑඩි කලාම. 2028 ණය ගෙවන්න සල්ලි එකතු කරගන්න වෙන්නේ නෑ
    නෑ මේකින් කට්ටියක් අඩුවෙන්නත් පුලුවන්…
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,532
    32,278
    113

    හුටා IMF කැමති වෙලා ද? 😱

    wiswasakala nohaka, namuth job eka karana ekata wishesha sthuthi pidimak awashaya nowe, mokada eka responsibility, eda janapathi sahodaraya meya pandara 3:00 wenakan hitiya kiyala wishesha sthuthiyak dunna eka nam awashaya nowe, mokada ehema unama andaganna puluwa, anika eka job eka misak udauwak nemei.
     
    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,910
    8,287
    113
    තව අවුරුදු 2 යද්දි වැඩි වෙන ගණන එ් කාලේ උද්ධමනය එක්ක කොච්චර ගැලපෙයිද මන්ද.
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,162
    2,416
    113
    රාජ්‍ය සේවය මහජනතාවට බරක්නම් මොකටද යකෝ අලුතෙන් ගන්නේ.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    රාජ්‍ය සේවය මහජනතාවට බරක්නම් මොකටද යකෝ අලුතෙන් ගන්නේ.
    අලුතින් ගන්න එක කරන්න ඕනේ.. මොකද එහෙම නැතිව දැනට රාජය් සේවයේ ඉන්න හොරු හැත්ත පන්නන්න බෑ... :no:
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,162
    2,416
    113
    අලුතින් ගන්න එක කරන්න ඕනේ.. මොකද එහෙම නැතිව දැනට රාජය් සේවයේ ඉන්න හොරු හැත්ත පන්නන්න බෑ... :no:
    balan hitapan :P