රාජ්‍ය සේවක හොරු...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    රාජ්‍ය සේවයේ දූෂිත වැඩවල නිරතව ඉන්න උන්ගෙ පැත්තම උන්ගෙ bottom to top level වල උන් ගන්නෙ ඇයි?
    මෙහෙම වෙද්දි කොහොමද රාජ්‍ය සේවයක් හදන්නෙ?
    උදාහරණයක්: ග්‍රාම සේවකලගේ වැරදි AG ල සුද්ද කරනව නම්, AG සම්බන්ධ පැමිණිලි දිස්ත්‍රික් ලේකම්ල සුද්ද කරනව නම්?
    මෙහෙම top level complaint ගියත් වැඩක් නැහැනේ මුන් ඔක්කොම root case එකේ උන්ව සුද්දකරමින් බේරනව නම්?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,918
    54,490
    113
    Colombo
    රාජ්‍ය සේවයේ දූෂිත වැඩවල නිරතව ඉන්න උන්ගෙ පැත්තම උන්ගෙ bottom to top level වල උන් ගන්නෙ ඇයි?
    මෙහෙම වෙද්දි කොහොමද රාජ්‍ය සේවයක් හදන්නෙ?
    උදාහරණයක්: ග්‍රාම සේවකලගේ වැරදි AG ල සුද්ද කරනව නම්, AG සම්බන්ධ පැමිණිලි දිස්ත්‍රික් ලේකම්ල සුද්ද කරනව නම්?
    මෙහෙම top level complaint ගියත් වැඩක් නැහැනේ මුන් ඔක්කොම root case එකේ උන්ව සුද්දකරමින් බේරනව නම්?

    උදාහරන දක්වන්න
     
    • Like
    Reactions: jhnnwp

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,136
    6,570
    113
    East Blue (Goa Kingdom)
    ekata thamai system ekak thiyenne oya serama administrate karanna chanden 226 k yawanne
    thawa gam saba wala chanda walinuth

    rate minissu dana ganna ona 226 ta bala karanna owa wenas karanna unge job eka karanna
    226 kalakannu unge job eka karanne naha
     
    Last edited:
    • Haha
    Reactions: jhnnwp

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    මුළු රාජ්‍ය සේවකයෝම බැනුන් අහන්නේ ප්‍රාදේශිය ලේකම් එකේ බේසිකයොයි, ඇතැම් ග්‍රාම නිලදාරි වගේ අය නිසා. දොස්තරලා, ගුරුවරු, නර්ස්, ඉංජිනේරුවෝ වගේ අයත් රාජ්‍ය සේවයේ ඉන්නවා. ඒත් මුලු රාජ්‍ය සේවයම බැනුම් අහන්නේ සුළු පිරිසක් නිසා
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,626
    1
    5,935
    113
    මාලිමාවට චන්දෙ දීල,
    අරක වෙන්නෙ ඇයි.. මේක වෙන්නෙ ඇයි ? අරක හදන්නෙ කොහොමද ? කියල මෙකේ අහල වැඩක් තියනවද .... පැලවත්තෙන් අහනව මිසක් ......
     
    • Haha
    Reactions: supun_sg and 2osama

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,497
    113
    අනුරයියා එක්ක සෙල්ලම් බේ.
    තව අවුරුද්දක් යන්න කලින්
    රාජ්‍ය සේවය බොලාට හිතාගන්නවත් බැරි
    තරමින් වෙනස් වෙනවා
     
    • Haha
    Reactions: supun_sg

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    අනුරයියා එක්ක සෙල්ලම් බේ.
    තව අවුරුද්දක් යන්න කලින්
    රාජ්‍ය සේවය බොලාට හිතාගන්නවත් බැරි
    තරමින් වෙනස් වෙනවා
    loku deyak bottom eke inna unge indala hadanakan thamai balan inne, thawama un bimmattame pottuwonta horakamata kade yamin inne
     
    • Haha
    Reactions: supun_sg

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,748
    113
    මාලඹේ
    රාජ්‍ය සේවයේ දූෂිත වැඩවල නිරතව ඉන්න උන්ගෙ පැත්තම උන්ගෙ bottom to top level වල උන් ගන්නෙ ඇයි?
    මෙහෙම වෙද්දි කොහොමද රාජ්‍ය සේවයක් හදන්නෙ?
    උදාහරණයක්: ග්‍රාම සේවකලගේ වැරදි AG ල සුද්ද කරනව නම්, AG සම්බන්ධ පැමිණිලි දිස්ත්‍රික් ලේකම්ල සුද්ද කරනව නම්?
    මෙහෙම top level complaint ගියත් වැඩක් නැහැනේ මුන් ඔක්කොම root case එකේ උන්ව සුද්දකරමින් බේරනව නම්?
    ඇයි අනුර ෆේල් වගේ හිතෙනවා ද😂
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    ඇයි අනුර ෆේල් වගේ හිතෙනවා ද😂
    anura fail karanna gov service eke inna pottuwe bathbalayo game ekak yanawa kiyala kiyanne, dannaththan danaganin, npp eka kelawa ganne me pottu wahal baiyo gov admin services wala plant karala inna eken, un wada karanne rajapakalage adgenda walata, anduwa peralanna ala karawanna
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,748
    113
    මාලඹේ
    anura fail karanna gov service eke inna pottuwe bathbalayo game ekak yanawa kiyala kiyanne, dannaththan danaganin, npp eka kelawa ganne me pottu wahal baiyo gov admin services wala plant karala inna eken, un wada karanne rajapakalage adgenda walata, anduwa peralanna ala karawanna
    පොහොට්ටුවේ එවුන් නැති GOV එකක් දුන්නොත් විතරද අනුරට රට හදන්න පුළුවන්😂😂

    නටන්න බැරි උනාම පොළොව පොඩ්ඩක් ඇදයි වගේ දැනේවා නේද😂
     
    • Haha
    Reactions: supun_sg

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    පොහොට්ටුවේ එවුන් නැති GOV එකක් දුන්නොත් විතරද අනුරට රට හදන්න පුළුවන්😂😂

    නටන්න බැරි උනාම පොළොව පොඩ්ඩක් ඇදයි වගේ දැනේවා නේද😂
    apith kiyanne ekai NPP eka wihin kelawaganna yanne gov service wala bai wahallu dotta danne nathuwa, urathal karanna giyoth, hama ekama plant karala thiyenne key point wala, harini ta uneth ekamai, honda padamak moka dena script ekak unath kiyawannan wale kiyawanne nathuwa inna ona, baiyo script hadanne maina athulu kalliyata thiyana offences wahanna
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,748
    113
    මාලඹේ
    apith kiyanne ekai NPP eka wihin kelawaganna yanne gov service wala bai wahallu dotta danne nathuwa, urathal karanna giyoth, hama ekama plant karala thiyenne key point wala, harini ta uneth ekamai, honda padamak moka dena script ekak unath kiyawannan wale kiyawanne nathuwa inna ona, baiyo script hadanne maina athulu kalliyata thiyana offences wahanna
    පොඩ්ඩක් හොයලා බලපන් ගිය චන්දෙන් රාජ්ය සේවක තැපැල් ඡන්ද කියක් NPP එකට වැටුණා ද කියලා
    ඡන්ද කියක් පොහොට්ටුවට වැටුණා ද කියලා

    තැපැල් ඡන්ද දුන්න එවුන්ගෙනම් පොහොට්ටුවේ ඉන්නේ 5000 ක් වගේ ගානක්😂

    Screenshot-2024-09-22-at-02.50.45.png
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    පොඩ්ඩක් හොයලා බලපන් ගිය චන්දෙන් රාජ්ය සේවක තැපැල් ඡන්ද කියක් NPP එකට වැටුණා ද කියලා
    ඡන්ද කියක් පොහොට්ටුවට වැටුණා ද කියලා

    තැපැල් ඡන්ද දුන්න එවුන්ගෙනම් පොහොට්ටුවේ ඉන්නේ 5000 ක් වගේ ගානක්😂

    Screenshot-2024-09-22-at-02.50.45.png
    eka thamai gov services wala unge trick eka wadi wasi paththata kathire gahanawa, itapasse ekenuth un awanka muna dagena parana waradi wahaganna hadanne putuwalama place wela inna balagena NPP eka danaganna ona kathire dunna kiyala oluwa uda thiyaganne nathuwa inna,
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,792
    8,123
    113
    Kotahena
    anura fail karanna gov service eke inna pottuwe bathbalayo game ekak yanawa kiyala kiyanne, dannaththan danaganin, npp eka kelawa ganne me pottu wahal baiyo gov admin services wala plant karala inna eken, un wada karanne rajapakalage adgenda walata, anduwa peralanna ala karawanna
    එහෙනම් අපරාදේ NPP එකට මිනිස්සු chande දුන්නෙ. වැඩක් වෙන්නේ නෑ නේ පොහොට්ටු රජයේ සේවකයින් ව වෙනස් කරන ඡන්දෙ ආපුවාම ඒකට ඡන්දෙ දෙමු.
     
    • Haha
    Reactions: supun_sg

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,693
    113
    ආශ්චර්යමත් රටක
    සුද්ද කරනව නං කරන්නෙ උනුත් ඒ හොරකමකට/වංචාවකට කොහෙන් හරි සම්බන්ධ නිසා. වැඩේ පත්තු උනොත් ඌට පහළින් ඉන්න එකා සාක්කි දීලා ඌටත් කෙළවන නිසා තමයි කරන්නෙ. 😁

    පට්ට වේස හොරු එකට කනෙක්ට් වෙච්ච නෙට්වර්ක් එකක් තියෙන්නෙ. ලේසි නෑ පට්ට පල් හොරු එක්ක රටක් වෙනස් කරන්න. මොකෝ රාජ්‍ය සේවයෙන් අස් කරල දාන්නද? එහෙම කරන්න පුලුවන් උනා නං ඉක්මනට කරන්න පුලුවන්. එහෙම කරන්න බෑනෙ. අපි නං ඕව දන්නවා මේ ආණ්ඩුව පත්වෙන්නත් කලින්. එහෙම දවසෙන් දෙකෙන් අවුරුද්දෙන් මෙච්චර වට්ටපු, නීතියක් නැති, පිළිවෙළක් නැති, අඩුමගානෙ ධනය වත් නැති රටක් වෙනස් කරන්න පුලුවන් නං මොනව කරන්න බැරිද. 😆

    එකපාර කරන්නත් බෑ. අනිවා ඊළඟ ටර්ම් එකත් ඕනමයි. Unconditionally ඊළඟටත් මේ ආණ්ඩුවම ගෙනෙන්. ඊට පස්සෙ ඒ term එකත් ඉවර උනාම වෙලා තියෙන දේ බලලා අදහස් කියන්න ඕන.
     
    Last edited:
    • Haha
    Reactions: senewimala1988

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,170
    24,809
    113
    tracing Geo-location.. ... ...
    දැන් ජෙප්පො කියනවා “ආණ්ඩු මාරු වුනාට වැඩක් නෑ දූෂිත රජයේ සේවකයො තමයි ඔක්කොම කරන්නේ.. උන් එක්ක මේ රට හදන්න බෑ..” කියලා.. එතකොට කලින් ආණ්ඩු නෙවෙයිද රට කාලා තියෙන්නේ? ආණ්ඩු පෙරලුවේ බොරුවටද? 🤭