රාජ්ය සේවයේ දූෂිත වැඩවල නිරතව ඉන්න උන්ගෙ පැත්තම උන්ගෙ bottom to top level වල උන් ගන්නෙ ඇයි?
මෙහෙම වෙද්දි කොහොමද රාජ්‍ය සේවයක් හදන්නෙ?
උදාහරණයක්: ග්‍රාම සේවකලගේ වැරදි AG ල සුද්ද කරනව නම්, AG සම්බන්ධ පැමිණිලි දිස්ත්‍රික් ලේකම්ල සුද්ද කරනව නම්?
මෙහෙම top level complaint ගියත් වැඩක් නැහැනේ මුන් ඔක්කොම root case එකේ උන්ව සුද්දකරමින් බේරනව නම්?