රාජ්‍ය සේවයේ කල්ලි වාදය.. මෙන්න සාක්කි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    රාජ්‍යසේවයේ කල්ලියක් තමා වෘතිය සමිති... මේක කොයි තරම් දරුණු පිලිකාවක් කිව්වොත් එක ආයතනක වැඩක් කරන්න ගියාම අනිත් ආයතන වල ඉන්න පිලිකාරක ටිකත් ෆොම් වෙනවා...​

    දැන් මේක යන්නේ විදුලිබල මණ්ඩලයේ ප්‍රශ්නයක් ගැන... ඒකට ගුරුසේවා සංගමයේ පිස්සු බල්ලා මහින්ද ජයසිංහ කඩාපාත්වෙනවා...​

    මේ තියෙන්නේ ජලසම්පාදන සේව්ක සංගමය... එකට විදුලි සේවක සංගමයේ උනුත් රිංගලා මෙන්න මේවනේ කල්ලි​

    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001

    මේවා නීති විරෝධී වැඩද? හාමු නිකන් බලන් ඉන්නවද? හාමුට කරගන්න බෑ වගේද?

    කරන්න පුලුවන් එකෙක්ට දෙන්න කියපන්. :rofl:
     
    • Haha
    Reactions: Xi Jinping

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113

    හා දැනුවත් වුනා​

    දැනුවත් වෙලා වැඩක් නෑ. කරන්න පුලුවන් එකෙක්ට දෙන්න කියපන්. මෝඩයෙක් වගේ පෝස්ට් දදා හිටියට ප්‍රශ්ණ විසදෙන්නෙ නෑනෙ. ඌ ජනාදිපති කියල මතක් කරල දීපන්. :rofl:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කෙහෙලියට විශ්වාස භංගයක් ගෙනාවම දේසපාලුවෝ කල්ලි ගැහිලා ඌව රැක්ක මතකද? @hirashgeff කිව්වද ඒ කල්ලිවාදය පිටු දකිමු කියල ?

    Showtime Recording GIF by CBS
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    කෙහෙලියට විශ්වාස භංගයක් ගෙනාවම දේසපාලුවෝ කල්ලි ගැහිලා ඌව රැක්ක මතකද? @hirashgeff කිව්වද ඒ කල්ලිවාදය පිටු දකිමු කියල ?

    Showtime Recording GIF by CBS

    කොහොමත් ඒ කල්ලිවාදයට විරුද්දයි.... ඒ වගේම 2018දි හාමුට අගමැති කම නැති වුනාම ජෙපිස්ලා හාමු එක්ක වහෙන් ඔරෝ කල්ලි ගැහුනු එකටත් විරුද්ධයි....​

    2017 දී ආන්ඩුව අරන් අවුරුදු දෙකක් වුනාට පස්සේ රනිල්ට පොඩ්ඩක් බැනලා රජපක්ෂ හොරා රාජපක්ෂ හොරා කියලා බෙරිහන් දුන් විජිත හේරත්ගේ කල්ලිවාදයටත් විරුද්ධයි​

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    පොන්ස් හැංගි හැගී කොමෙන්ට් කරන්නේ නැතුව කෙලින්ම මාව මෙංශන් කරලා reply කරපං 🤣
    reply karapu account ekath ube ekkne. :ROFLMAO: podi ekek wage account 3,4kin ena ponnaya
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,344
    1,180
    113

    හා දැනුවත් වුනා​

    උබ විතරක් දැනුවත් වෙලා මදි හාමුටයි, මයින්ද මාතියාටයි බේබී හාමුටයි කපුටු ප්කාටයි කියපන්...
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,222
    12,018
    113
    ඒක ඇත්ත..ඕනම දෙයකට කඩා පනිනවා....නෙගටිව් පැත්ත පෙන්න පෙන්න
    හැබැයි පෙන්නන දේ ගැනත් අවධානය දීලා
    නරක දේවල් නම් එ්වා ගලවන එක වටිනවා....

    හැමදේකටම කඩාපනිනනවනම් එතන අවුලකුත් තියනවා