රාජ්යසේවයේ කල්ලියක් තමා වෘතිය සමිති... මේක කොයි තරම් දරුණු පිලිකාවක් කිව්වොත් එක ආයතනක වැඩක් කරන්න ගියාම අනිත් ආයතන වල ඉන්න පිලිකාරක ටිකත් ෆොම් වෙනවා...
දැන් මේක යන්නේ විදුලිබල මණ්ඩලයේ ප්රශ්නයක් ගැන... ඒකට ගුරුසේවා සංගමයේ පිස්සු බල්ලා මහින්ද ජයසිංහ කඩාපාත්වෙනවා...
මේ තියෙන්නේ ජලසම්පාදන සේව්ක සංගමය... එකට විදුලි සේවක සංගමයේ උනුත් රිංගලා මෙන්න මේවනේ කල්ලි
Last edited: