මිනිස්සු රාජ්‍ය සේවයේ ආයතන මගින් කරන අසාධාරණයට විරුද්ධව, පැමිණිලි කරන ඉහළම තැන ජනපති කාර්යාලයයි, ඉතිං හිතෙන්නෙ නැද්ද ජනපතිට මේ ප්‍රශ්න අවධානයට ලක් නොවන අන්ධමින් ඇතැම් නිලධාරීන්ගේ සහයෙන්, ඒව යටගහන්න පුළුවන් කියලා, මෙහෙම වෙනවනම් ඒකටත් NPP එක system එකක් හදන්න ඕන, මොකද NPP එක හිතන තරම් ඔය රාජ්‍ය සේවකයින් අවංක නොවෙන්නත් පුළුවන්, රටේ අනෙකුත් ආයතන වල ඇතැම් ලොක්කො සම්බන්ධ දූෂණ/වැරදි ඔතනට පැමිණිලි වෙද්දි, ඒවගේ රහස්‍යභාවය එකී දූෂිත නිලධාරීන් රැකීමේ අරමුණින් එකී දූෂිතයන් පෙර දුරකථනයෙන් හෝ දැනුවත් කිරීම් විය හැකියි. මේවා සම්බන්ධයෙන් අවධානය යොමුවිය යුතුයි.
ජනාදිපති සහෝදරයා එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සමයේ කී ප්‍රකාශය මතක ඇති, "දූෂිතයෙක්, දූශිතයෙකුට දඬුවම් නොදේ" එසේ නම් මෙවැනි ස්ථාන වල මහජන පැමිණිලි සම්බන්ධ විශේෂ අවධානයක් යොමුවිය යුතුයි.
ජනාදිපති සහෝදරයා එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සමයේ කී ප්‍රකාශය මතක ඇති, "දූෂිතයෙක්, දූශිතයෙකුට දඬුවම් නොදේ" එසේ නම් මෙවැනි ස්ථාන වල මහජන පැමිණිලි සම්බන්ධ විශේෂ අවධානයක් යොමුවිය යුතුයි.