සිරිලංකාවේ රාජ්‍ය සේවය...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,216
    31,950
    113
    පගා ගුහාවක් වෙච්ච රාජ්‍ය සේවයක් හැදෙයිද මේ රටේ...
    හරියට කුඩු කාල වගේ, යටම ඉන්න එකෙක් පගාව ගැහුවොත් උඩම ඇමතිය ගාවට යනකං උන් උන් රැකෙනවා,
    උඩම ඇමතිය ගැහුවොත් යටම ඉන්න එකාට යනකං රකිනවා............
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,906
    40,708
    113
    ප්‍රින්සිපල් මිස්ලා එක්ක ආතල් අරන් ළමයින්ට ඕන විදිහට ඉස්කෝලේ පාලනේ කරනව නම් ඒ ඉස්කෝලෙ විනයක් නෑ. ළමයින්ට බැනලා වැඩක් නෑ උන් නීති කඩන්න බලාගෙනයි ඉන්නෙ.
     
    • Like
    Reactions: Draco Malfoy

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,216
    31,950
    113
    ප්‍රින්සිපල් මිස්ලා එක්ක ආතල් අරන් ළමයින්ට ඕන විදිහට ඉස්කෝලේ පාලනේ කරනව නම් ඒ ඉස්කෝලෙ විනයක් නෑ. ළමයින්ට බැනලා වැඩක් නෑ උන් නීති කඩන්න බලාගෙනයි ඉන්නෙ.
    methana aula principal, lamai degolloma pagawath gahala un un rakina eka...
    danduwam karanna ekek naha.