රාජ්‍ය සේවයේ භාෂා දිරි දීමනාව

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    රාජ්‍ය සේවයේ භාෂා දිරි දීමනාව

    රාජ්‍ය කළමනාකරණ සහකාර කෙනෙක්,
    01. සාමාන්‍යපෙල ඉංග්‍රිසි සඳහා C සාමාර්ථයක් අරන් තිබේ නම් භාෂා දිරි දීමනාව ලබා ගත හැකිද (වැටුප් වර්ධකය)

    02. ඉංග්‍රිසි මාධ්‍යයෙන් උපාධියක් හදාරා ඇත්නම් රාජ්‍ය කළමනාකරණ සහකාර කෙනෙක්ට භාෂා දිරි දීමනාව ලබා ගත හැකිද (වැටුප් වර්ධකය) ගත හැකිද

    උදව් කරන්න
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    uba ada battramulledi appointment gaththu kenek da? wistara ahnna wada bara aran ethana HR eken wistara dei:yes: ada appointment dunna . Ratatath wada karanna GD Luck :yes:
     
    Last edited:
    • Like
    Reactions: ChoraKolla