රාජ්‍ය සේවයේ භාෂා දිරි දීමනාව
රාජ්‍ය කළමනාකරණ සහකාර කෙනෙක්,
01. සාමාන්‍යපෙල ඉංග්‍රිසි සඳහා C සාමාර්ථයක් අරන් තිබේ නම් භාෂා දිරි දීමනාව ලබා ගත හැකිද (වැටුප් වර්ධකය)
02. ඉංග්‍රිසි මාධ්‍යයෙන් උපාධියක් හදාරා ඇත්නම් රාජ්‍ය කළමනාකරණ සහකාර කෙනෙක්ට භාෂා දිරි දීමනාව ලබා ගත හැකිද (වැටුප් වර්ධකය) ගත හැකිද
උදව් කරන්න

ada appointment dunna . Ratatath wada karanna GD Luck