රාජ්ය සේවයේ යථාර්තය නම් උන් උන් එකිනෙකා සිය වැරදි යටගසා ගනිමින්, එකිනෙකාට පක්ෂව විමර්ශන සිදු කරගනිමින්, මහජනයාට කොකා පෙන්වමින්, ආණ්ඩුව නොමග යවමින්, උන්ගේ වරප්රසාද, උසස්වීම් ලබාගැනීම උදෙසා පමණක් ආත්මාර්ථයෙන් කටයුතු කරන සහකම්පනයෙන් තොර කොට්ඨාසයක් වීමයි. ආණ්ඩුවේ දෑස් වලට වැලිගසමින් සේවයක් දෙන මුවාවෙන් තම මඩිය තරකරගන්නා උන්ට සොබාදහමේ අධිකරණය ඉදිරියේ හෝ ඉක්මණින් දඬුවම් ලැබෙනු ඇත.
Last edited: