රාජ්‍ය සේවයේ යථාර්තය...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,196
    31,926
    113
    රාජ්‍ය සේවයේ යථාර්තය නම් උන් උන් එකිනෙකා සිය වැරදි යටගසා ගනිමින්, එකිනෙකාට පක්‍ෂව විමර්ශන සිදු කරගනිමින්, මහජනයාට කොකා පෙන්වමින්, ආණ්ඩුව නොමග යවමින්, උන්ගේ වරප්‍රසාද, උසස්වීම් ලබාගැනීම උදෙසා පමණක් ආත්මාර්ථයෙන් කටයුතු කරන සහකම්පනයෙන් තොර කොට්ඨාසයක් වීමයි. ආණ්ඩුවේ දෑස් වලට වැලිගසමින් සේවයක් දෙන මුවාවෙන් තම මඩිය තරකරගන්නා උන්ට සොබාදහමේ අධිකරණය ඉදිරියේ හෝ ඉක්මණින් දඬුවම් ලැබෙනු ඇත.
     
    Last edited:

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,139
    6,576
    113
    East Blue (Goa Kingdom)
    රාජ්‍ය සේවය කියන්නේ ආණ්ඩුව තමයි .

    ආණ්ඩුව administrate කරන්න ඉන්න ප්‍රධානම කෙනා ජනතාවගේ ඡන්දෙන් පත් වෙන ආණ්ඩුවේ විධායක සභාපති ඉන්නවා තව cabinet එක + ඇමති & නියෝජ්‍ය ඇමති තමයි අනිත් ආණ්ඩුවේ administrative ජොබ් කරන ජනතාවගේ ඡන්දෙන් පත් වෙන සෙට් එක .

    225+1 අනිත් ජොබ් එක තමයි වෙනස් වෙන්න තියෙන නීති රීති වෙනස් කරන එක , ඕන නීති රීති අලුතෙන් හදන එක .

    ජනාදිපති කියන්නේ misleading වචනයක් ජනතාවට නායකයෙක් නැහැ ,

    විධායක සභාපති(aka )ජනාදිපති කියන්නේ ජනතවගේ ඡන්දෙන් පත් උන ආණ්ඩුවේ ප්‍රධාන ආණ්ඩුවේ administrate කරන්න ඉන්න කෙනා .
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,130
    20,718
    113
    හස්තිශෛලපුර

    na, anduwa/ janadipathiya kalen kaleta wenas unata, rajya sewaya kiyanne ehema ekak newe..
     
    • Like
    Reactions: jhnnwp

    ආණ්ඩුව, රාජ්‍ය යනු දෙකක්
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,139
    6,576
    113
    East Blue (Goa Kingdom)
    na, anduwa/ janadipathiya kalen kaleta wenas unata, rajya sewaya kiyanne ehema ekak newe..
    එකම ආණ්ඩුව 1977 ඉඳන් තියෙන්නේ (ඊට කලින් එකම තමයි ලොකු වෙනසක් උනා 1977 දී ඒ නිසා technically කියන්න පුළුවන් )

    ඒත් ආණ්ඩුවේ admirative එක ආණ්ඩුක්‍රම විවසතවේ පැහැදිලි කරලා තියෙන විදිඅහ්ට කාලෙන් කාලෙට මාරු වෙනවා .(බොහෝ දුරට ජනතා චන්දෙන් හෝ විශේෂ අවස්ථා වලදී ඒ ඒ විදිහට ආණ්ඩුක්‍රම විවසතවේ පැහැදිලි කරලා තියෙන විදිඅහ්ට)

    රාජ්‍ය සේවය කියනේ ආණ්ඩුවේ කොටසක් .

    ඕක administrate කරනන් තමයි ඡන්දෙන් සෙට් එකක් යවන්නේ .

    කාලෙන් කාලෙට ආණ්ඩු මාරු වෙන්නේ නැහැ . ජෙපි ආණ්ඩුව ,ගූන්පී ආණ්ඩුව කියල එකක් නැහැ එකම ආණ්ඩුව කාලෙන් කාලෙට administrative එක මාරු වෙනවා .

    na, anduwa/ janadipathiya kalen kaleta wenas unata, rajya sewaya kiyanne ehema ekak newe..
    මම කතා කරේ ඒ රාජ්‍ය ගැන නෙමේ .
    රාජ්‍ය නම තිබ්බට රාජ්‍ය සේවය කියන්නේ ආණ්ඩුවේ කොටසක් .
    ආණ්ඩුව තියෙන්නේ රාජ්‍ය පවත්වාගෙන යන්න අවශ්‍ය වෙන මෙවලමක් විදිහට .
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,926
    113
    බහුතර රාජ්‍ය සේවයේ උන් හිතාගෙන ඉන්නෙ, උන්ට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බැහැරව, ඔවුන්ගේ මාන්නයක් තුල කටයුතු කිරීමේ අවකාශයක් රාජ්‍ය සේවයේ සිටීමම නිසා ඇති බවකි. නිහඬව නොසිට දුටු තැන මෙවැනි උන් ප්‍රශ්න කරන්න, මන්ද මෙවැන්න උන් ප්‍රශ්න කිරීම් හමුවේ ඉතා ඉක්මණින් උන් නිරුවත්වේ, මෙවැනි උද්දච්ච රාජ්‍ය සේවකයන්ට බුද්ධිමත් මහජනතාවගේ ප්‍රශ්න කිරීම් "නයාට, අඳුකොළ" වැනිය.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    රාජ්‍ය සේවයේ යථාර්තය නම් උන් උන් එකිනෙකා සිය වැරදි යටගසා ගනිමින්, එකිනෙකාට පක්‍ෂව විමර්ශන සිදු කරගනිමින්, මහජනයාට කොකා පෙන්වමින්, ආණ්ඩුව නොමග යවමින්, උන්ගේ වරප්‍රසාද, උසස්වීම් ලබාගැනීම උදෙසා පමණක් ආත්මාර්ථයෙන් කටයුතු කරන සහකම්පනයෙන් තොර කොට්ඨාසයක් වීමයි. ආණ්ඩුවේ දෑස් වලට වැලිගසමින් සේවයක් දෙන මුවාවෙන් තම මඩිය තරකරගන්නා උන්ට සොබාදහමේ අධිකරණය ඉදිරියේ හෝ ඉක්මණින් දඬුවම් ලැබෙනු ඇත.

    සොබාදහමේ අධිකරණය දඩුවම් දේදදි බබා හම්බෙලා තියෙයි.
     
    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    රාජ්‍ය සේවයේ යථාර්තය නම් උන් උන් එකිනෙකා සිය වැරදි යටගසා ගනිමින්, එකිනෙකාට පක්‍ෂව විමර්ශන සිදු කරගනිමින්, මහජනයාට කොකා පෙන්වමින්, ආණ්ඩුව නොමග යවමින්, උන්ගේ වරප්‍රසාද, උසස්වීම් ලබාගැනීම උදෙසා පමණක් ආත්මාර්ථයෙන් කටයුතු කරන සහකම්පනයෙන් තොර කොට්ඨාසයක් වීමයි. ආණ්ඩුවේ දෑස් වලට වැලිගසමින් සේවයක් දෙන මුවාවෙන් තම මඩිය තරකරගන්නා උන්ට සොබාදහමේ අධිකරණය ඉදිරියේ හෝ ඉක්මණින් දඬුවම් ලැබෙනු ඇත.
    පොලිස්පති හොයන්න මිනිස්සුන්ට කියලා උන් උන් පාටි දානවා වගේ නෙහ්
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ChatGPT nam kiyanne mehema

    A country's president is considered a government servant or public servant because they hold a public office and serve the state and its people. However, the exact classification may vary depending on the country's legal and political system. In some countries, the president is considered the head of state and government, while in others, they may be a ceremonial figurehead. Despite this, their role is to serve the nation, making them a part of the government structure.
     
    • Wow
    Reactions: Heshan Daminda