රාජ්‍ය සේවයේ EGO...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    රාජ්‍ය සේවයේ EGO තියාගෙන විකාර කරන උන් ඉන්නකොට කොහොමද රට හදන්නෙ?
    ජනධිපති, අගමැති, ඇමතිලා ගාව ඇඹරිලා ඔෆිස් වලදී වැඩ කරගන්න එන මිනිස්සුන්ට සත්තම දාන නිලධාරීන් ඉන්නව කියල අනුර සහෝදරයා දැනුවත් ඇති නේද? ඔහොම ඉන්න උන් ගැන අනිවා හොයන්න වෙයි, උන් ජනධිපති, අගමැති, ඇමතිලාට කියන්නෙ එකක් මිනිස්සුන්ට EGO එක තියාගෙන සද්දෙ දාගෙන ඉන්නෙ, උන්ට අමතක වෙලා උන් මහජන සේවය පිණිස ආපු උන් කියලා...
     
    • Like
    Reactions: bladeable

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,196
    166,350
    113
    එකමත් එක රටක
    දැන් ඉතින් අරු නිසා රට හදන්න බෑ , මූ නිසා රට හදන්න බෑ , මෙහෙම මිනිස්සු එක්ක කොහොමද රට හදන්නේ වගේ කතා කියන්න එපා බන්..... 🥱
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,636
    113
    Malfoy Manor, Wiltshire, England.
    දැන් ඉතින් අරු නිසා රට හදන්න බෑ , මූ නිසා රට හදන්න බෑ , මෙහෙම මිනිස්සු එක්ක කොහොමද රට හදන්නේ වගේ කතා කියන්න එපා බන්..... 🥱
    sirawatama bn. general election ekenuth npp unta hoda result ekak eine. ethakota kohomath 'aru nisa ba, mu nisa ba' wage gon athal denna ba.

    gov systems godak ewa automate karanna puluwan, ehema kalanam me issues godak ewa hariyanawa. document verification walata witharai physical location ekakata gihin gov employee kenek ekka interact karanna one. anith okkoma automate karanna puluwan.

    at least balamu munta bus ticket ekawath card walata geniyanna puluwanda kiyala. ekath bari nam ithin aye wena ewa katha karala wadak na.
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,899
    4,337
    113
    අම්ම තාත්තා රජයේ සේවකයොද බං. උඹට උන් එක්ක පුදුම තරහක් නේ තියෙන්නෙ :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: jhnnwp

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අන්න ඊයේ බිමල් රත්නායක ඇමතිට ලිවුමක් දෙන්න ආපු අසරණ මිනිහෙක්ට හොදටම බිමදාගෙන ගැහුවා..