රාජ්‍ය සේවා එන මස සිට යලි 100% වැඩ

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    අපරාදෙ ඔ්යි මම මාසෙට දෙකයි පණහ ෆ්රීලාන්සින්වලින් හිට් කරන්න හැදුවා විතරයි. කෙළවෙලාම ගියානෙ. :( රස්සාවෙ වගකීමුත් තිතටම කරා. මගෙ රස්සාව අයිටීබේස්ඩ් එකක් නිසා. රස්සාවෙ පඩියයි, ෆරීලානිසිනුයි, සේරම අනම් මනමුයි ෆුල් ආතල් එකෙ හිටියෙ. දැං යමංකො උදේ පාන්දර නැගිටගෙන. නොදකින්.

    1627639076135.png
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    අපරාදෙ ඔ්යි මම මාසෙට දෙකයි පණහ ෆ්රීලාන්සින්වලින් හිට් කරන්න හැදුවා විතරයි. කෙළවෙලාම ගියානෙ. :( රස්සාවෙ වගකීමුත් තිතටම කරා. මගෙ රස්සාව අයිටීබේස්ඩ් එකක් නිසා. රස්සාවෙ පඩියයි, ෆරීලානිසිනුයි, සේරම අනම් මනමුයි ෆුල් ආතල් එකෙ හිටියෙ. දැං යමංකො උදේ පාන්දර නැගිටගෙන. නොදකින්.

    View attachment 137091
    Ampe samli wamlin nimcam cala beela thawa freelance carala sallith hoyan thawa adanawath ecca. yasai besike putho yasai
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    Ampe samli wamlin nimcam cala beela thawa freelance carala sallith hoyan thawa adanawath ecca. yasai besike putho yasai
    යකො උම්බෙ සල්ලිවලින් කෑවා තමා.. කන ගමන් රස්සාවෙ වගකීම් ටික තිතට කරා. මගෙ රස්සාවට ජියෝග්‍රැෆිකල් ලොකේෂන් එක වැඩක් නැහැ. මගෙ රස්සාව කරන්න බඩු ඔෆිස් එකෙත් නැහැ. කරන්නෙම ගෙදර මැෂින් එකෙ. මම නොවෙන්න සේරම අවුට්සෝස් තමා මං කරන වැඩ. :( දුකයි බං.

    රස්සාවෙන් අයින් වෙලා ෆ්‍රීලාන්සින් වලට බැහැපන්
    බෑනෙ බං වයිෆ් එක්ක. රජයේ රස්සාවක් කිව්වාම මාර ලොකුයි මිනිස්සුන්ට ඔ්වා ඔළු වලින් අයින් කරන්න බැහැ.
    ------ Post added on Jul 30, 2021 at 3:41 PM
     
    • Like
    Reactions: hasithayad

    omega18

    Well-known member
  • Jul 16, 2018
    580
    218
    63
    ethakota sancharana seema okkoma ain karanawada? province atara yanna puluwanda anith ayatat?
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ethakota sancharana seema okkoma ain karanawada? province atara yanna puluwanda anith ayatat?
    රජයේ සේවකයන්ට පළාත් අතර යන්න පුළුවන්. බස් දාලා තියෙන්නේ. දැනුත් අපේ ඔෆිස් එකට දිනපතා කට්ටිය යන එනවා බස්නාහිර පළාතෙන් පිට ඉදලා.
     
    • Like
    Reactions: Rankira

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,026
    113
    අපරාදෙ ඔ්යි මම මාසෙට දෙකයි පණහ ෆ්රීලාන්සින්වලින් හිට් කරන්න හැදුවා විතරයි. කෙළවෙලාම ගියානෙ. :( රස්සාවෙ වගකීමුත් තිතටම කරා. මගෙ රස්සාව අයිටීබේස්ඩ් එකක් නිසා. රස්සාවෙ පඩියයි, ෆරීලානිසිනුයි, සේරම අනම් මනමුයි ෆුල් ආතල් එකෙ හිටියෙ. දැං යමංකො උදේ පාන්දර නැගිටගෙන. නොදකින්.

    View attachment 137091
    api nodanna gov IT
    LOL
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,156
    20,758
    113
    හස්තිශෛලපුර
    යකො උම්බෙ සල්ලිවලින් කෑවා තමා.. කන ගමන් රස්සාවෙ වගකීම් ටික තිතට කරා. මගෙ රස්සාවට ජියෝග්‍රැෆිකල් ලොකේෂන් එක වැඩක් නැහැ. මගෙ රස්සාව කරන්න බඩු ඔෆිස් එකෙත් නැහැ. කරන්නෙම ගෙදර මැෂින් එකෙ. මම නොවෙන්න සේරම අවුට්සෝස් තමා මං කරන වැඩ. :( දුකයි බං.

    බෑනෙ බං වයිෆ් එක්ක. රජයේ රස්සාවක් කිව්වාම මාර ලොකුයි මිනිස්සුන්ට ඔ්වා ඔළු වලින් අයින් කරන්න බැහැ.
    ------ Post added on Jul 30, 2021 at 3:41 PM

    රස්සාවට යනවා කියලා බෝඩිමකට පලයං..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හොදම වෙලාව බලලා අරින්න යන්නේ.. ඊයෙත් 66 මෑරිලා. තවත් බස් වල කෝච්චි වල තෙරපෙන්න දුන්නම ඉතුරු ටිකත් වෙයි.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    RMV ekath weda karai neda,, dan sathi 2 k withara yanawa lease ekaka check eka enna. redda. minissu wahana denna kamathi ne eka hinda dan, :sorry:
     
    • Like
    Reactions: Rankira

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    රස්සාවට යනවා කියලා බෝඩිමකට පලයං..
    ලෝන් දාන්න වගේ ඒවා ආවාම, ක්ලේම් ගන්න ආවාම කෙළ වෙන්නෙ.
    අනික වයිෆුයි මායි එකම තැන බං වැඩ.
    හොදම වෙලාව බලලා අරින්න යන්නේ.. ඊයෙත් 66 මෑරිලා. තවත් බස් වල කෝච්චි වල තෙරපෙන්න දුන්නම ඉතුරු ටිකත් වෙයි.
    අන්නේකයි. ගුරු පොකුර හැදෙනවයි ගාපු බයිසන්ලා මේකට මොකො කියන්නෙ.
    Teachers la th yanna onida? :eek: :eek:
    මම පුද්ගලිකව හිතන්නෙ ඔ්ක තමා හේතුව.
    iskola tikath arinna thiyenne ban. ethakota hodatama kerila thiyei neda?
    අන්නේකයි. මොකද 30ට අඩු පොඩි උන්ටත් එන්නත් කරලානෙ හු ආණ්ඩුව
    දැක්කනේ රාජ්‍ය සේවකයෝ ලංකාවේ. වැඩට යන්න කිව්වම අවුල්. :rofl:
    තොට තේරෙන්නෙ නැහැ. හෙන අපරාධයක් ඔ්යි. මගෙ රස්සාව කරන්න යන්න ඔ්නෙ නැහැ. මම මිනිස්සු එක්ක ගැටෙන්නෙ නැහැ. සිස්ටම් වැඩ ඇතුළු දේවල් කරන්නෙ.