රාජ්‍ය සේවා එන මස සිට යලි 100% වැඩ

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලෝන් දාන්න වගේ ඒවා ආවාම, ක්ලේම් ගන්න ආවාම කෙළ වෙන්නෙ.
    අනික වයිෆුයි මායි එකම තැන බං වැඩ.

    අන්නේකයි. ගුරු පොකුර හැදෙනවයි ගාපු බයිසන්ලා මේකට මොකො කියන්නෙ.

    මම පුද්ගලිකව හිතන්නෙ ඔ්ක තමා හේතුව.

    අන්නේකයි. මොකද 30ට අඩු පොඩි උන්ටත් එන්නත් කරලානෙ හු ආණ්ඩුව

    තොට තේරෙන්නෙ නැහැ. හෙන අපරාධයක් ඔ්යි. මගෙ රස්සාව කරන්න යන්න ඔ්නෙ නැහැ. මම මිනිස්සු එක්ක ගැටෙන්නෙ නැහැ. සිස්ටම් වැඩ ඇතුළු දේවල් කරන්නෙ.
    පුලුවන් තරම් ගෙදර ඉදන් වෑඩ කරන්න පුලුවන් එවුන්ට වෑඩ කරන්න අරින්න ඕනේ.. නිකන් ඉල්ලන් කන්න හදන්නේ.. මේවා නම් කීයටවත් කරුණු හොයලා බලලා ප්ලෑන් කරලා ගන්න තීරන නම් වෙන්න බෑ..

    ගුරුවරුන්ගේ වර්ජනය ගෑන කියනවා නම් පාරට බහින එකට මම විරුද්ධයි. ඒ වුනාට ගුරු සටන සාධාරණයි. ඒ හිගන පඩියෙන් ජීවත් වෙන්න බෑ. ඒ වුනත් කොරොනා වලාකුලක් වගේ තියෙන වෙලාවේ පාරට බහිනවා කියන්නේ නම් ඉල්ලන් කෑමක්ම තමා
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    ලෝන් දාන්න වගේ ඒවා ආවාම, ක්ලේම් ගන්න ආවාම කෙළ වෙන්නෙ.
    අනික වයිෆුයි මායි එකම තැන බං වැඩ.
    එකම ආයතයේ බැදපු දෙන්නට වැඩ කරන්න තහනම් නේද
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    පුලුවන් තරම් ගෙදර ඉදන් වෑඩ කරන්න පුලුවන් එවුන්ට වෑඩ කරන්න අරින්න ඕනේ.. නිකන් ඉල්ලන් කන්න හදන්නේ.. මේවා නම් කීයටවත් කරුණු හොයලා බලලා ප්ලෑන් කරලා ගන්න තීරන නම් වෙන්න බෑ..

    ගුරුවරුන්ගේ වර්ජනය ගෑන කියනවා නම් පාරට බහින එකට මම විරුද්ධයි. ඒ වුනාට ගුරු සටන සාධාරණයි. ඒ හිගන පඩියෙන් ජීවත් වෙන්න බෑ. ඒ වුනත් කොරොනා වලාකුලක් වගේ තියෙන වෙලාවේ පාරට බහිනවා කියන්නේ නම් ඉල්ලන් කෑමක්ම තමා

    දැන් කවුරු බයිලා ගැහුවත් වැඩන්නෑ. හිතේ දුකට ත්‍රෙඩ් දැම්මට. අපිට හැදිල, ගෙවල්වල දරුවොන්ට හැදිල කවුරු මළත්. ස' තමයි හොඳටම කළේ

    එකම ආයතයේ බැදපු දෙන්නට වැඩ කරන්න තහනම් නේද
    වෙන් වෙන්ව පරිපාලනය වෙන ඒකක දෙකක නම් ගැටළුවක් නැහැ. කාර්යාල දෙකක අවුලක් නැහැ. එහෙම නීතියක් නෑ බං. තියාගන්නෑ ඒ වුනාට.
    ------ Post added on Jul 30, 2021 at 6:21 PM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දැන් කවුරු බයිලා ගැහුවත් වැඩන්නෑ. හිතේ දුකට ත්‍රෙඩ් දැම්මට. අපිට හැදිල, ගෙවල්වල දරුවොන්ට හැදිල කවුරු මළත්. ස' තමයි හොඳටම කළේ

    වෙන් වෙන්ව පරිපාලනය වෙන ඒකක දෙකක නම් ගැටළුවක් නැහැ. කාර්යාල දෙකක අවුලක් නැහැ. එහෙම නීතියක් නෑ බං. තියාගන්නෑ ඒ වුනාට.
    ------ Post added on Jul 30, 2021 at 6:21 PM
    තමන්ගේ කෙනෙක් මෑරෙනකම් ලෙඩ වෙනකම් කාටවත් ගාණක් නෑ.. දෑන් තත්වේ ආයෙමත් නරක අතට හෑරෙන පාටක් තියෙන්නේ. එහෙම වෙලාවක රජයේ සේවකයන්ට වෑඩට එන්න කියනවා කියන්නේ හොදටම කිරිල්ල කෙසේ වෙතත් හොදට ඈනෙන සීන් එකක් වෙන්නේ.

    ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (30) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 868 දෙනෙකු හමුව ඇති බවත් මින් 90 දෙනෙකු බැගින් වන වැඩිම පිරිසක් බියගම සහ මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්ගෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි.

    සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් හමුවීම මිනුවන්ගොඩ - 79 ක්, මීරිගම - 77 ක්, වත්තල - 76 ක්, ගම්පහ - 72 ක්, සීදූව - 65 ක්, දිවුලපිටිය - 60 ක්, අත්තනගල්ල - 55 ක්, දොම්පෙ සහ රාගම යන කොට්ඨාසයන්ගෙන් - 45 දෙනෙකු බැගින් , කටාන සහ කැලණිය යන කොට්ඨාසයන්ගෙන් - 35 දෙනෙකු බැගින් , ජාඇල - 34 ක් සහ මීගමුව කොට්ඨාසයෙන් 10 දෙනෙකු වශයෙන් සිදුව ඇත.

    ගතවූ පැය 24 තුල දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 60 දෙනෙකු හමුව ඇති අතර එය ආයෝජන කලාපය කටුනායකකින් - 46 ක්, බියගමින් - 6 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව 8 දෙනෙකි.

    ආසාදිතයින් 352 දෙනෙකු පැය 24 තුල ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කොට ඇති බවත් සැක සහිත රෝගීන් 223 දෙනෙකු රෝහල් ගත කොට ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන්ය.

    ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 14,079 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයෙහි පුද්ගලයින් 3,28,753 දෙනෙකු පී සී ආර් පරීක්ෂණයකට භාජනය කොට ඇති බවද වෙබ් අඩවියෙහි සදහන්ය.

    https://www.lankadeepa.lk/provincial_news/ගම්පහ-දිස්ත්‍රිකයෙන්-පැය-24කදී-ආසාදිතයින්-868ක්/59-595919
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,416
    166,811
    113
    එකමත් එක රටක
    තොට තේරෙන්නෙ නැහැ. හෙන අපරාධයක් ඔ්යි. මගෙ රස්සාව කරන්න යන්න ඔ්නෙ නැහැ. මම මිනිස්සු එක්ක ගැටෙන්නෙ නැහැ. සිස්ටම් වැඩ ඇතුළු දේවල් කරන්නෙ
    වෙන්න ඇති. උබ හරියට වැඩ ටික කරාත් වෙන්න ඇති. හැබැයි ගෙදර ඉදන් වැඩ කරන්න දීපු එකෙන් අනිත් උන් හරියට කරාද කියන්න බැරි නිසා කන පරිප්පුව ඔක්කොටම කන්න වෙනවා. කොච්චර අයිස් ගහන උන් ඇත්ද බන් රාජ්‍ය සේවයම ගත්තම මේ ගෙදර ඉදන් වැඩ කරන සීන් එක නිසා. private උන්ට නම් නීති වැඩි රස්සාව බේරගන්න ඕන කියන දේ තියන නිසා වැඩ ටික කරාට රජයේ උන්ගේ ඒ වැඩේ හරියට වෙන්නේ නැතුව ඇති. ටීචර්ලටත් ඉස්කෝලෙට ඇවිත් online කරන්න කියයි මම හිතන්නේ.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    වෙන්න ඇති. උබ හරියට වැඩ ටික කරාත් වෙන්න ඇති. හැබැයි ගෙදර ඉදන් වැඩ කරන්න දීපු එකෙන් අනිත් උන් හරියට කරාද කියන්න බැරි නිසා කන පරිප්පුව ඔක්කොටම කන්න වෙනවා. කොච්චර අයිස් ගහන උන් ඇත්ද බන් රාජ්‍ය සේවයම ගත්තම මේ ගෙදර ඉදන් වැඩ කරන සීන් එක නිසා. private උන්ට නම් නීති වැඩි රස්සාව බේරගන්න ඕන කියන දේ තියන නිසා වැඩ ටික කරාට රජයේ උන්ගේ ඒ වැඩේ හරියට වෙන්නේ නැතුව ඇති. ටීචර්ලටත් ඉස්කෝලෙට ඇවිත් online කරන්න කියයි මම හිතන්නේ.
    ow ban samahara un inter district restriction pitin dala office awith naha, samahara un WFH days indala, enna one dawas walata athin niwadu dala, kalakanni ban, oya rajaye sewaya kanne oya wage un.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    වෙන්න ඇති. උබ හරියට වැඩ ටික කරාත් වෙන්න ඇති. හැබැයි ගෙදර ඉදන් වැඩ කරන්න දීපු එකෙන් අනිත් උන් හරියට කරාද කියන්න බැරි නිසා කන පරිප්පුව ඔක්කොටම කන්න වෙනවා. කොච්චර අයිස් ගහන උන් ඇත්ද බන් රාජ්‍ය සේවයම ගත්තම මේ ගෙදර ඉදන් වැඩ කරන සීන් එක නිසා. private උන්ට නම් නීති වැඩි රස්සාව බේරගන්න ඕන කියන දේ තියන නිසා වැඩ ටික කරාට රජයේ උන්ගේ ඒ වැඩේ හරියට වෙන්නේ නැතුව ඇති. ටීචර්ලටත් ඉස්කෝලෙට ඇවිත් online කරන්න කියයි මම හිතන්නේ.
    අපි ගිය අවුරුද්දේ මාර්තු ඉදන් ගෙදර ඉදන් වෑඩ.. ප්‍රයිවට්නේ.. ඉස්සරට වඩා දෑන් වෑඩ වෑඩි.. දෑන් ට්‍රේනින් ඉදන් හෑම එකම ඔන් ලයින්.. ඒ හින්දා වියදමත් පට්ට අඩු ඈති. ඉස්සර අපි ට්‍රෙනින් වලට ලොකේ වටේ ගියා,, ආයේ කවදාවත් එහෙම කාලයක් එන්නේ නෑ. වෑඩ වලට වෙන රටවල ඔෆීස් වලට ගියා.. දෑන් ඒවා සේරම අපි ලන්කාවේ ඉදන්ම කරනවා.. ඉතින් කම්පෑණි එකට පට්ට ලාභ ඈති.. කොරොනා වලින් වෙච්ච එක හොදක් ඒක.. ලන්කාවේ රාජ්‍ය සේවෙත් පුලුවන් තරම් පරිගණකගත කලා නම් සෑහෙන්න වෙනසක් කරන්න තිබ්බා. මිනිස්සුන්ටත් ලේසිනේ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    යකෝ එතකොට අපේ ගෑනී වැඩට යනවා කියලා වෙන කොහෙවත් ගියාද. දිගටම වැඩ කරානේ :lol: :lol::lol:

    හැබැයි අපේ අයියාට එහෙමනම් OFFICE එකට යන්නේ කොහොමදවත් කියල මතක නැතිව ඇති. :lol:
     
    • Haha
    Reactions: Arumbaya De Almeida

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    යකෝ එතකොට අපේ ගෑනී වැඩට යනවා කියලා වෙන කොහෙවත් ගියාද. දිගටම වැඩ කරානේ :lol: :lol::lol:

    හැබැයි අපේ අයියාට එහෙමනම් OFFICE එකට යන්නේ කොහොමදවත් කියල මතක නැතිව ඇති. :lol:
    මේක මිනිස්සුන්ගේ ඔලුවෙන් අතුගාල දාන්න තමයි එක එක විදියට එකම දේ කියවනවා... එක එක විකාර ගොබ්බ news මවනවා