අපරාදෙ ඔ්යි මම මාසෙට දෙකයි පණහ ෆ්රීලාන්සින්වලින් හිට් කරන්න හැදුවා විතරයි. කෙළවෙලාම ගියානෙ.
රස්සාවෙ වගකීමුත් තිතටම කරා. මගෙ රස්සාව අයිටීබේස්ඩ් එකක් නිසා. රස්සාවෙ පඩියයි, ෆරීලානිසිනුයි, සේරම අනම් මනමුයි ෆුල් ආතල් එකෙ හිටියෙ. දැං යමංකො උදේ පාන්දර නැගිටගෙන. නොදකින්.