රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වැටුප් දිමනා හා 🔴BREAKING

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    අඩු කල යුතු තෑන්
    අනවශ විදෙස් එම්බසි හා එයට අනු ගත සෙවකයන්
    සමුදිය
    ටෙම්පරි බදවා ගත් රාජ් සෙවකයන්
    සීටීබී
    ත්‍රිවිද හම හා පොලීසි අතිරෙක කන්ඩ
    රජය සතු වාහන වලට තෙල් සීම කිරීම
    ලොක්කොත් පොදු ප්‍රවහනයෙන් ගෙදර යාම,පෑම්නීම

    ඒසී විදුලිය සීමා කිරීම-රජය සතු බ්ල්ඩින් වල
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,647
    14,293
    113
    මේ අව්රුද්ද මුලත් සෙට් එකක් ස්ථිර කරපු පිස්සොන්ගේ ආණ්ඩුවක් නේද දැන් බයිල ගහන්නේ
     
    • Like
    Reactions: NRTG