රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වැටුප් දිමනා හා 🔴BREAKING

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    අම්මොබෝ අධ්‍යාත්මික සුවය
    නිකන් ඉන්න රජයේ සොන්යන්න්ට හොදට තියලා අරින්න ඕනේ

    හැබැයි ඕවා වෙයිද දන්නෙන් නැහැ එක උද්ගොසනයයි රිවස් වෙයි
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    lol mewa adu karala unge viyadam wedi karaganin EHEMA SET EKA
    UBALA MEWATA RAWETANWADA... MEWA THAWAKALIKA TOFFEE UBALTA DENA KALA BALAPAN
     
    • Like
    Reactions: Walter White

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,641
    2,144
    113
    🔴 රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වැටුප් දිමනා හා ව්‍යාපෘති, සේවක බදවාගැනිම් අත් හිටුවමින් මුදල් අමාත්‍යාංශය විසින් නව ච්‍රකලේකනයක්.

    ලෙල්ලටම හැමිනුනාට පස්සෙ තමා සේරම...

    පාර්ලිමේන්තුවේ වියදම් අඩු නැද්ද්?😏
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    ලෙල්ලටම හැමිනුනාට පස්සෙ තමා සේරම...

    පාර්ලිමේන්තුවේ වියදම් අඩු නැද්ද්?😏
    අර මන්ත්‍රී පැමිණීමේ දීමනා, තෙල් දීමනා එහෙම තාම කපලත් නැහැ.

    කැන්ටිම වහන්න ඕනේ හරි නම්.

    Good Move. Need to focus on performance based increment system. (But it will not happen ;))
    appraisal කරන උන්ට එහෙම අන්තපුරවයක් සෙට් උන වගේ තියෙයි performance based දැම්මනම් ;-)
    ------ Post added on Apr 27, 2022 at 8:32 AM
     
    • Like
    Reactions: zid2021

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    වියදම් පාලනය හොදයි.. පාර්ලිමේන්තුවෙන්ම පටන් ගත්ත්නම් තමා හොද. තාම හැතිකරේට තේරෙන්නේ නෑ මිනිස්සුන්ගේ දුක.
    මේකෙනුත් පේන්නේ ඒකයි
     
    • Like
    Reactions: TCB Rox

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113


    appraisal කරන උන්ට එහෙම අන්තපුරවයක් සෙට් උන වගේ තියෙයි performance based දැම්මනම් ;-)
    ------ Post added on Apr 27, 2022 at 8:32 AM
    ha haaa. :P athal neh? owa wenne na bn. ekai mm kiwwe. centralized KPI system ekak haduwanan oya athal na. eth mewa type karana ape agili mahansi karaganna ekath aparade bn.
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,641
    2,144
    113
    අර මන්ත්‍රී පැමිණීමේ දීමනා, තෙල් දීමනා එහෙම තාම කපලත් නැහැ.

    කැන්ටිම වහන්න ඕනේ හරි නම්.


    appraisal කරන උන්ට එහෙම අන්තපුරවයක් සෙට් උන වගේ තියෙයි performance based දැම්මනම් ;-)
    ------ Post added on Apr 27, 2022 at 8:32 AM
    Ow okunta pinata kanna denne mokatada mechchara amaru welawe
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,843
    113
    සේදවත්ත
    මනු කියවන ජොබ් එකක් ලැබෙන්න තිබ්බා විතරයි සික් යකෝ . මට ජොබ් එකක් නැතුව මම දැන් mk
     
    • Like
    Reactions: TCB Rox

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    අනේ මන්ද වෙන රටවලනං නිකං හිටියත් ඩෝල් එකද මොකක්ද ලැබෙනවා නේද 🤔
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Ow okunta pinata kanna denne mokatada mechchara amaru welawe


    ඔය හමුදා අනු කන්ඩ ,වෑඩිපුර ඉන්න පොලිස් ඔක්කොම ගෙදර යවල ,අවශ වෙලාවට විතරක් බදව ගන්න ඔනි ,දාන සපත්තුවෙ ඉදලා අපෙ සල්ලි,බලපල්ලකො හමුදා ලොක්කන් ගෙ වාහන.වෙන ර්ටවල හමුදා අයට තියෙන්නෙ හමුදා ජීප් හරි හමුදාවට ආවෙනික වාහන
     
    • Like
    Reactions: Glitch