රාජ්‍ය_මිත්‍යාව
රාජ්‍ය මිත්‍යාව
අද දින අලුත් වැඩියා කටයුතු හේතුවෙන් තාවකාලිකව වසා දැමු කටුනායක ජාත්‍යන්තර ගුවන් පථය විවෘත කෙරුනා. අද දවල් 12.32 ට යෙදුණ සුබ නැකතින් එම අලුත්වැඩියා කටයුතු අවසන් කර ගුවන් තොටුපළ නැවත පැය 24 සක්‍රීය සේවාව අරඹන ලදි.
රාජ්‍ය මට්ටමෙන් පවා තවම අපේ මිනිස්සු මිත්‍යාවේ යෙදෙනවා. ගුවන් පථය විවෘත කිරීමටත් සුභ නැකත් බලනවා. අනේ මන්දා අපේ මිනිස්සු මේ මිත්‍යා මතවලින් කවදා ඉවත් වෙයි ද කියලා. ලෝකයා දිනෙන් දින හන මිටි මිත්‍යා අදහස් ඉවතලමින් ඉදිරියට යනකොට අපේ මිනිස්සු මිත්‍යාව තව තවත් වැළඳ ගන්නවා.
බුදුන් වහන්සේ පවා දේශනා කරලා තියනවා සුභ වෙලාවක් කියලා දෙයක් නැති බව. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ යම් දෙයක් කරන්න සිත් වේද එම වෙලාව සුභ වෙලාවයි කියලා.

Last edited: