රාජ්‍ය_මිත්‍යාව

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
රාජ්‍ය_මිත්‍යාව

රාජ්‍ය මිත්‍යාව

12432001gossiplankanews.jpg

අද දින අලුත් වැඩියා කටයුතු හේතුවෙන් තාවකාලිකව වසා දැමු කටුනායක ජාත්‍යන්තර ගුවන් පථය විවෘත කෙරුනා.
අද දවල් 12.32 ට යෙදුණ සුබ නැකතින් එම අලුත්වැඩියා කටයුතු අවසන් කර ගුවන් තොටුපළ නැවත පැය 24 සක්‍රීය සේවාව අරඹන ලදි.

රාජ්‍ය මට්ටමෙන් පවා තවම අපේ මිනිස්සු මිත්‍යාවේ යෙදෙනවා. ගුවන් පථය විවෘත කිරීමටත් සුභ නැකත් බලනවා. අනේ මන්දා අපේ මිනිස්සු මේ මිත්‍යා මතවලින් කවදා ඉවත් වෙයි ද කියලා. ලෝකයා දිනෙන් දින හන මිටි මිත්‍යා අදහස් ඉවතලමින් ඉදිරියට යනකොට අපේ මිනිස්සු මිත්‍යාව තව තවත් වැළඳ ගන්නවා.

බුදුන් වහන්සේ පවා දේශනා කරලා තියනවා සුභ වෙලාවක් කියලා දෙයක් නැති බව. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ යම් දෙයක් කරන්න සිත් වේද එම වෙලාව සුභ වෙලාවයි කියලා.

Last edited:

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    mona hari karala open karapu eka loku deyak.
    naththam paya 5k kalin yanna unama epa wenawa :(

    peya 5k kalin yanne ey, mama last week giya peya 2k thiyala, ee gihillath welawa wediy, terminal eka kelaware AC weda karanne th ne magula, epa una.
    ee madiwata ape ewun thiyana seat walata bed ekaka wage budi.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    peya 5k kalin yanne ey, mama last week giya peya 2k thiyala, ee gihillath welawa wediy, terminal eka kelaware AC weda karanne th ne magula, epa una.
    ee madiwata ape ewun thiyana seat walata bed ekaka wage budi.

    පිස්සුද ඔයි පැය 5කට කලින් යන්න. චෙකින් බැගේජ් නැත්තම් විනාඩි 45ක් හොදටම ඇති.

    na ban. mama US giyapu welawe 5hrs kalin enna kiwa :rolleyes:
    epa wenawa itin :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕව ඉතින් නැති කරන්න බෑ. අඩුමගානේ බෙලි කපල, මල්මාලා දාල, කිරෙන් නාවල, පොල් ගහල, තව අනේක විදි කෝලන් කරන්නෙ නැතුව නිකන් වෙලාව විතරක් බලපු එක ගැන සතුටු වෙමු.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඕව ඉතින් නැති කරන්න බෑ. අඩුමගානේ බෙලි කපල, මල්මාලා දාල, කිරෙන් නාවල, පොල් ගහල, තව අනේක විදි කෝලන් කරන්නෙ නැතුව නිකන් වෙලාව විතරක් බලපු එක ගැන සතුටු වෙමු.

    :baffled::baffled:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    na ban. mama US giyapu welawe 5hrs kalin enna kiwa :rolleyes:
    epa wenawa itin :(
    එහෙම එන්න කියනවා මචන්. ඒත් ඔකුන් කවුන්ටර් ඔපන් කරන්නෙත් ෆ්ලයිට් ටයිම් එකට පැය දෙකක් විතර තියලා. අනිත් එයාර්පොට් වගේ නෙමෙයි, කවුන්ටර් එකට යන්නත් ටිකට් ඔනා. ඒක වෙන් කරලනේ තියෙන්නේ. අනිත් රටවලනම් ටිකට් ඇවේලබල් නම් ඒ වෙලාවටගිහින් ටිකට් එක අරන් ගියැකි. මේකේ එන්ටරන්ස් එකේ ඉන්න එයාර් ෆොර්ස් බුවාට ටිකට් එක පෙන්නන ඔනා ඇතුලට යන්න. එව්ව නම් හෙන ගොන් වැඩ. මොකො එයාර්පොට් එනවද මිනිස්සු ආසවට. රට යන්නනේ එන්නේ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඕව ඉතින් නැති කරන්න බෑ. අඩුමගානේ බෙලි කපල, මල්මාලා දාල, කිරෙන් නාවල, පොල් ගහල, තව අනේක විදි කෝලන් කරන්නෙ නැතුව නිකන් වෙලාව විතරක් බලපු එක ගැන සතුටු වෙමු.
    මමත් ඔවා විශ්වාස කරන්නේ නැ. නමුත් ජාතික දෙයකදි සන්ස්කෘතික අදහසක් දැරීමේ වරදක් නැ. හැබැයි වටිනා දේ තමා අර මත්තල විවෘත කලා වගේ ටයිම් අල්ලලා තෙල් පුච්චලා ප්ලේන් රට් වටේ කරකවපු නැති එක.