රාජාංගණයේ සද්ධාරතන හිමිට ඇප

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි ඇප මත නිදහස් කර තිබෙනවා.

    ඒ අනුව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත උන්වහන්සේ නිදහස් කිරීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ.

    ආගම් අතර අසමගිය පැතිරවීමේ ප්‍රකාශ සිදු කිරීමේ චෝදනා මත සද්ධාරතන හිමි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

    @Kalegana & @hancok ඔයාලගේ යාලුවා නිදහස්
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,057
    198,465
    113
    Colombo, Sri Lanka
    Lets Go Sport GIF by UFC
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    නිදහසේ කුනුහරුපයක් කියන්න බැරිද බං 🙁

    රනිල්ගෙන් තවත් gon කතාවක් උදේ පාන්දරම අහන්න ලැබුන. එයා කතා කිරීමේ නිදහස සහ ආගම ඇදහීමේ නිදහස ගැන කතා කරනවා. කතා කිරීමේ නිදහස පළමු අයිතිවාසිකම බව එයාම කියනවා. ආගම ඇදහිම එන්නෙ දෙකට. ඉතිං ආගම ඇදහීමේ නිදහස වෙනුවෙන් කතා කිරීමේ නිදහස අකුලන්න පුළුවන්කමක් එන්නෙ කොහෙන්ද? ආගම නිර්මාණය වෙන්නෙත් කතා කිරීමේ නිදහස ඇතුලෙ බව ලොක්කට මතක නෑ.

    පුද්ගලයෙක් ගිහින් කුරානයක් gini තිබ්බා කියලා තව කෙනෙකුගේ ආගම ඇදහීමේ නිදහසක් බාධා වෙන්නෙ කොහොමද ? ඒ මනුස්සයා පල්ලියක් gini තියලා නෑ. ව්හිලුවක් කළත් හිරේ දාන රනිල්ගෙ ආන්ඩුවට ස්වීඩනය විසින් පිළිගන්නා දියුණු නිදහස දිරවගන්න බැරි එක පුදුමෙකුත් නෙමෙයි .

    Gona හැරෙන්නෙ පොල් පැලයට බව පැහැදිලියි. කතා කිරීමේ නිදහසට වඩා ආගම ඇදහීම ඉස්සරහට ගන්නවා කියන්නෙ හාමුදුරුවන්ට මුවාවෙලා ගේම ගහන්න ලෑස්ති වෙනවා කියන එක. අපි බලමු ලොක්කා කොච්චර කාලෙකටද කියල 😊

    චින්තන ධර්මදාස
    ------ Post added on Jul 12, 2023 at 2:10 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,408
    100,343
    113
    :love::love:

    කුණුහරුප ටිකක් අහගන්න නැතුව වේලි වේලි හිටියෙ අපේ හාම්මුදුරුවනේ! 🥲
    එලියෙ හිටිය නන් අපරාදෙ කියන්න බෑ ගිය සතියෙ හොද කතා ටිකක් අහගන්න තිබිබ
    ------ Post added on Jul 12, 2023 at 2:16 PM
     
    Black_Adam

    Well-known member
  • May 29, 2016
    483
    456
    63
    නිදහසේ කුනුහරුපයක් කියන්න බැරිද බං 🙁

    රනිල්ගෙන් තවත් gon කතාවක් උදේ පාන්දරම අහන්න ලැබුන. එයා කතා කිරීමේ නිදහස සහ ආගම ඇදහීමේ නිදහස ගැන කතා කරනවා. කතා කිරීමේ නිදහස පළමු අයිතිවාසිකම බව එයාම කියනවා. ආගම ඇදහිම එන්නෙ දෙකට. ඉතිං ආගම ඇදහීමේ නිදහස වෙනුවෙන් කතා කිරීමේ නිදහස අකුලන්න පුළුවන්කමක් එන්නෙ කොහෙන්ද? ආගම නිර්මාණය වෙන්නෙත් කතා කිරීමේ නිදහස ඇතුලෙ බව ලොක්කට මතක නෑ.

    පුද්ගලයෙක් ගිහින් කුරානයක් gini තිබ්බා කියලා තව කෙනෙකුගේ ආගම ඇදහීමේ නිදහසක් බාධා වෙන්නෙ කොහොමද ? ඒ මනුස්සයා පල්ලියක් gini තියලා නෑ. ව්හිලුවක් කළත් හිරේ දාන රනිල්ගෙ ආන්ඩුවට ස්වීඩනය විසින් පිළිගන්නා දියුණු නිදහස දිරවගන්න බැරි එක පුදුමෙකුත් නෙමෙයි .

    Gona හැරෙන්නෙ පොල් පැලයට බව පැහැදිලියි. කතා කිරීමේ නිදහසට වඩා ආගම ඇදහීම ඉස්සරහට ගන්නවා කියන්නෙ හාමුදුරුවන්ට මුවාවෙලා ගේම ගහන්න ලෑස්ති වෙනවා කියන එක. අපි බලමු ලොක්කා කොච්චර කාලෙකටද කියල 😊

    චින්තන ධර්මදාස
    ------ Post added on Jul 12, 2023 at 2:10 PM
    චින්තන ධර්මදාස dan ranil ge katata ganna eka nawaththalaluda? :confused:
     
    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,035
    3,728
    113
    මු කොටි 8 ක් හොරා කාපු ඒවා 🤩
    ඒවගෙන් මිනිස්සුන්ට උදවු කරා කියලා ඔප්පු උනානේ හුත්තිගෙ පුතෝ...නාකි මයිනාගෙ කටට ගන්න වෙලාවේ වෙන්න ඇති ඒ නිවුස් එක යන්න ඇත්තේ...උඹට ඉතින් පයියේ රහ හින්දා ඇහෙන්න නැතුව ඇති පොන්ස් 🤩🤩🤩
     
    • Like
    Reactions: NRTG and Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    ඒවගෙන් මිනිස්සුන්ට උදවු කරා කියලා ඔප්පු උනානේ හුත්තිගෙ පුතෝ...නාකි මයිනාගෙ කටට ගන්න වෙලාවේ වෙන්න ඇති ඒ නිවුස් එක යන්න ඇත්තේ...උඹට ඉතින් පයියේ රහ හින්දා ඇහෙන්න නැතුව ඇති පොන්ස් 🤩🤩🤩
    කවුද පොන්නයෝ ඔප්පු කරේ උබේ අම්මාද කිව්වේ 🤩