අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි ඇප මත නිදහස් කර තිබෙනවා.
ඒ අනුව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත උන්වහන්සේ නිදහස් කිරීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ.
ආගම් අතර අසමගිය පැතිරවීමේ ප්‍රකාශ සිදු කිරීමේ චෝදනා මත සද්ධාරතන හිමි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.
@Kalegana & @hancok ඔයාලගේ යාලුවා නිදහස්