රාජාංගනයේ හිමි යළි රිමාන්ඩ්📛

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Screenshot-2023-05-29-154753.jpg

    රාජාංගනයේ සද්ධාරතන හිමියන් ලබන 21 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් එම නියෝගය ලබා දුන්නේය.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    පොලිසිය මොකක් හරි අලුගුත්තේරු තීන්දුවක් ගන්න ඕන වුනාම තිලින ගමගේ ගාවට යන්නේ ඇයි?

    පොලිසිය මොකක් හරි අලුගුත්තේරු තීන්දුවක් ගන්න ඕන වුනාම තිලින ගමගේ ගාවට යන්නේ ඇයි? 3
     
    • Like
    Reactions: NRTG and topkollek

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,253
    34,887
    113
    මෙන්න සිංහල බෞද්ධ රටේ භික්ෂූන් වහන්සේලව හිරේ දානවා. කාට කියන්නද මේවා. අනේ අපේ මයින්ද මාත්තයවත් හිටියනම් @2osama @N A K A M U R A @weer 11 @erozan
     
    • Haha
    Reactions: Kamal1996

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,629
    72,840
    113
    මාලඹේ
    මෙන්න සිංහල බෞද්ධ රටේ භික්ෂූන් වහන්සේලව හිරේ දානවා. කාට කියන්නද මේවා. අනේ අපේ මයින්ද මාත්තයවත් හිටියනම් @2osama @N A K A M U R A @weer 11 @erozan
    මුට මහණ වෙන්න කියපන් පොන්ස් 🤣
     
    • Haha
    Reactions: weer 11

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,859
    1
    51,814
    113
    ප*යාගල
    sorry.com
    පොලිසිය මොකක් හරි අලුගුත්තේරු තීන්දුවක් ගන්න ඕන වුනාම තිලින ගමගේ ගාවට යන්නේ ඇයි?
    ඕන රාජපක්ශවාදී ගූ තීන්දුවක් පිටුපස තක්කඩි තිලිනයක් ඇත
     
    • Like
    Reactions: NRTG and topkollek

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,629
    72,840
    113
    මාලඹේ
    කොටුවේ පොඩි , සද්දාතිස්ස , සමන්ත බඩ්ඩ , නානසාර , ඇල්ලෙ ගුණවන්ස වගේ මහණකමක් ද ?
    මේ වගේ කුණුහරුප පලන්නේ නැහැ නේද
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,617
    49,979
    113
    සේදවත්ත
    මහන
    🥴 මහා කලු සිංහලයෝ 🏋

    මේ වගේ කුණුහරුප පලන්නේ නැහැ නේද
    උන් කියන කිනුහරප වෙනම ලෙවල් එකක්. උන් කියන බන ඇහුවම අපිට කුනුහරප මතක් වෙනවා .
    ඒ නිසා කෙලින් කුනුහරප පලන රාජාංගනේ හාමුදුරුවෝ ටොප් බඩුවක්
    ------ Post added on Jun 7, 2023 at 3:34 PM
     
    • Like
    Reactions: NRTG

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    පොලිසිය මොකක් හරි අලුගුත්තේරු තීන්දුවක් ගන්න ඕන වුනාම තිලින ගමගේ ගාවට යන්නේ ඇයි?

    ඕන රාජපක්ශවාදී ගූ තීන්දුවක් පිටුපස තක්කඩි තිලිනයක් ඇත
    ඔයාලටත් යන්න ඕනේ වෙලාද 😉
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,645
    75,690
    113
    පොලිසිය මොකක් හරි අලුගුත්තේරු තීන්දුවක් ගන්න ඕන වුනාම තිලින ගමගේ ගාවට යන්නේ ඇයි?
    Ado math notice karala tiyenawa mun yana than keepayak tiyenawa. Kaduwela usawiya, thilna gamage etc.

    aththata balan giyamath okath manupilation ekak.
     
    • Like
    Reactions: siri_ayya