රාජාන්ගනයෙන් කොරොනා 3ක් 🔴

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    රාජාංගනයෙන් කොරෝනා ආසාදිතයන් 3ක් හමු වෙයි.ආසාදිත වූ ළමයෙක් උපකාරක පන්ති ගොස් ඇතිබවට තොරතුරු.

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් තිදෙනෙකු හමුවී ඇති බව වාර්තා වේ.

    එකම පවුලේ මව පියා සහ පාසල් වයසේ පසුවන දරුවා ඒ අතර වන බවත් ඔවුන් මේ වනවිට කොළඹ IDH රෝහල වෙත යොමුකර ඇති බවත් වාර්තා වේ.

    පාසල් සිසුවා තඹුත්තේගම නගරයේ උපකාරක පන්ති කිහිපයකටම ගොස් ඇති බැවින් එම උපකාරක පන්ති තාවකාලිකව වසා දැමීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවුරු උපදෙස් ලබාදී ඇත.

    මෙම පිරිමි පුද්ගලයා කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සෙවයේ නියුතු ආයකු බවද වාර්තා වේ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අප්පා..... බඩු බනිස් වෙයි වගේ බන්... කුඩු නෑවතත් කුඩු කලා
     
    • Like
    Reactions: D_Mad

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    කොරෝනා පාලනය කරගන්න විදියක් නෑ 2/3 නැති නිසා. ඒක හින්ද ඉක්මනට 2/3 දෙන්න.

    'ස' ත් කිව්වෙ ගෙවල් හදල දෙන්න නං 2/3 දෙන්න කියල ජින්තුපිටියෙදි
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,122
    113
    Around the world
    107554248_10222723740899986_2126033904194365795_n.jpg
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    කොරෝනා බවට සැක රෝගීන් කිහිපදෙනෙකු පුත්තලමෙන් : අනවශ්‍ය බියක් ඇති කර ගන්න එපා - දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක
    http://nethnews.lk/article/78602
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    F.Y.I:

    Police warn against spreading false rumours in social media on Covid-19

    Police Spokesman SSP Jaliya Senaratne says that stern action will be taken against those who spread rumours on social media claiming that persons infected with Covid-19 have been reported in various parts of the island.
    Issuing a press release, he said that there have been reports of various rumours and misinformation regarding Covid-19 patients being spread systematically through social media.
    The Police Spokesman urged the general public not to be mislead by such false information and to only trust the official press releases issued by the National Operation Centre for Prevention of COVID-19 Outbreak (NOCPCO) and the Director General of Government Information, regarding Covid-19 patients.

    http://www.adaderana.lk/news/65438/...ing-false-rumours-in-social-media-on-covid-19
     
    ? This was telecast on hiru news and swarnavahini news at 12pm.so fuck off සොන්නයා 😂😂
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උඹට සුවර් කියලා හිතෙන source වලින් එන නිව්ස් දාපන් බන්. අපිත් දෑනුවත් වෙලා අනිත් මිනිස්සුත් දෑනුවත් කරන්න ඕනේ ඈත්ත තත්වේ ගෑන. නෑත්නම් මිනිස්සු නිකම් අමාරුවේ වෑටෙනවා මේ උත්තේ චන්දේ හින්දා
     
    Similar threads