රාජාංගනයෙන් කොරෝනා ආසාදිතයන් 3ක් හමු වෙයි.ආසාදිත වූ ළමයෙක් උපකාරක පන්ති ගොස් ඇතිබවට තොරතුරු.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් තිදෙනෙකු හමුවී ඇති බව වාර්තා වේ.
එකම පවුලේ මව පියා සහ පාසල් වයසේ පසුවන දරුවා ඒ අතර වන බවත් ඔවුන් මේ වනවිට කොළඹ IDH රෝහල වෙත යොමුකර ඇති බවත් වාර්තා වේ.
පාසල් සිසුවා තඹුත්තේගම නගරයේ උපකාරක පන්ති කිහිපයකටම ගොස් ඇති බැවින් එම උපකාරක පන්ති තාවකාලිකව වසා දැමීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවුරු උපදෙස් ලබාදී ඇත.
මෙම පිරිමි පුද්ගලයා කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සෙවයේ නියුතු ආයකු බවද වාර්තා වේ.