ඇල්ටෝ, මහින්ඩ්‍රා, ටාටා, ඩ්මෝ, බජාජ් ගච්චාමි තමයි ඉස්සරහට.


Ithin uba ganinkoඉරාජ් කිව්වනම් ඉතිං අහන්න දෙයක් නෑ..ලෝකේ ගැන දෙයක් දන්න මනුස්සයෙක්නේ.ඵහෙම කෙනෙක් බොරුවට දෙයක් කියයිද.අනික ඉරාජ් කියන්නෙ රටට ජාතියට අාදරේ කරන චරිතයක්..බය නැතුව ගන්න..
ජංගි රාජ් පොන්ස් පදින්නේ ඉන්දියන් ජරාවක් වෙන්නැති..
indian nam kamak na oka lankave. satha 5kata sure naජංගි රාජ් පොන්ස් පදින්නේ ඉන්දියන් ජරාවක් වෙන්නැති..
ඉරාජ් කිව්වනම් ඉතිං අහන්න දෙයක් නෑ..ලෝකේ ගැන දෙයක් දන්න මනුස්සයෙක්නේ.ඵහෙම කෙනෙක් බොරුවට දෙයක් කියයිද.අනික ඉරාජ් කියන්නෙ රටට ජාතියට අාදරේ කරන චරිතයක්..බය නැතුව ගන්න..
කතා වෙලා එකක් කියපල්ලකෝ. ගන්නද එපාදහාල් කිලෝ එකක් සිනි 250ක් ගන්ඩ සල්ලි නැති ගුපියන්ට මොන කාර්ද,![]()
හාල් කිලෝ එකක් සිනි 250ක් ගන්ඩ සල්ලි නැති ගුපියන්ට මොන කාර්ද,![]()



වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..
![]()
https://imgbb.com/
අඩුවට කන්ඩ බලාගෙන චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ට දැන් සතුටුද???පොල් බෑය 50යි ගෙඩිය 100යි..හාල් කිලෝ එකක් 120යි.....දැන් නම් නියමටම වෙනස උදාවෙලා ඇති..
..පොල් සම්බෝලෙයි බතකුයි කාලත් ඉවරයි දැන්...
. ගොව්පුතෙක් රජ වෙලා... නලුවෙක් නෙමේ මොලයක් අගමැති වෙලා...ආර්තික ඔස්තාර් ප්‍රතිපත්තිය ශෝක් දැන්...නොදකින්.... ලක්ශ 62කේ මීහරක් වරෙවු මූන ටිකක් බලාගන්ඩ...
![]()
අන්තිමට උබට ඩස්පියෝන්ගෙ වැසිකිළි හෝදන්නත් උනා.ඉරාජ් කිව්වනම් ඉතිං අහන්න දෙයක් නෑ..ලෝකේ ගැන දෙයක් දන්න මනුස්සයෙක්නේ.ඵහෙම කෙනෙක් බොරුවට දෙයක් කියයිද.අනික ඉරාජ් කියන්නෙ රටට ජාතියට අාදරේ කරන චරිතයක්..බය නැතුව ගන්න..
මොකෙක්ද උබ?ඉරාජ් කිව්වනම් ඉතිං අහන්න දෙයක් නෑ..ලෝකේ ගැන දෙයක් දන්න මනුස්සයෙක්නේ.ඵහෙම කෙනෙක් බොරුවට දෙයක් කියයිද.අනික ඉරාජ් කියන්නෙ රටට ජාතියට අාදරේ කරන චරිතයක්..බය නැතුව ගන්න..
Says the uneducated faggot who is 30+ years old and still rides a cheap Bajajහාල් කිලෝ එකක් සිනි 250ක් ගන්ඩ සල්ලි නැති ගුපියන්ට මොන කාර්ද,![]()
පෙට්රල් ගහන්න රුපියල් 5ක් නැතුව මයිනත් බයිසිකල් පැද්දා..හාල් කිලෝ එකක් සිනි 250ක් ගන්ඩ සල්ලි නැති ගුපියන්ට මොන කාර්ද,![]()
Wadi hariyak wahana hoyanne umbalage ponna set ekane. Telsa aran dei kiyala tama hitan inne.හාල් කිලෝ එකක් සිනි 250ක් ගන්ඩ සල්ලි නැති ගුපියන්ට මොන කාර්ද,![]()
පෙට්රල් ගහන්න රුපියල් 5ක් නැතුව මයිනත් බයිසිකල් පැද්දා..
View attachment 158064
හාල් කිලෝ එකක් සිනි 250ක් ගන්ඩ සල්ලි නැති ගුපියන්ට මොන කාර්ද,![]()
මිනිස්සු ගැන කැක්කුමක් අපිට වඩා ඔය ගොවි පුතාල ආර්තික ඔස්තාරලට තියෙන්ඩ ඔන නේද ????? හොදටම දන්නව මිනිස්සුන්ට කන්ඩ අදින්ඩත් නැති වෙනව කියල....මොනාද උන් කරල තියෙන්නෙ බඩු මිල පාලනේ කරන්ඩ.....අඩුම ගානෙ ඔන්ලයින් කතා වෙනව දැකලවත් මේවට මැදිහත් වෙනව නම් ඒකත් ලොකු දෙයක්....මිනිස්සු පව් පොල් බෑය කඩෙන් අරන් යන තරමට රට පිරිහිලා බන්...
![]()
උබ කැමති ඔනෙම ඒකට දීපන් ඒක උබේ අයිතියක්...ඒකත් 2019 වෙනකන් ඉන්ඩ වෙනව...එතකන් රටේ මිනිස්සු කාල ඇදල ඉන්නෙ මොනාද???? 2019 වෙද්දි පොල් ගෙඩිය 200 වෙලා හාල් 220 වෙලා තිබ්බොත් පුදුම වෙන්ඩ එපා....![]()
ලොල් පාලන මිල හාල් වලට දැම්ම වගේම වෙයි....හාල් පාලන මිල 70 යි විකුනන්නෙ 120යි....විහිලු සපයන්ඩ එපා බන්....