රාජිතගෙ නැව් 8ට මාට්ටු - පරික්ශනවලට තර්ජන

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    රාජිතගෙ නැව් 8ට මාට්ටු - පරික්ශනවලට තර්ජන

    රාජිත සිය ලේකම්ගේ නමට නැව් 8ක් ගෙන්නා මාට්ටු – පරීක්ෂණ නවත්වන්නැයි තර්ජනය කරයි
    Rajitha1.jpg

    -------------------------------------------------------------
    මාස කිහිපයකට පෙර ධිවර සංස්ථාව ඉදිරිපිට උද්ගෝෂණය කල ධිවර ජනතාවට රාජිත විසින් සිය මැරයන් යොදවා පහරදීමක් සිදු කලේ, එම ජනතාව විසින් රාජිතගේ මේ වංචාවන්ට විරුද්ධව පැමිණිලි රාශියක් වග කිවයුතු වයතනයන් වෙත ගොනු කර තිබීම b=නිසා පලිගැනීමක් වශයෙනි.

    රාජිතගේ මේ වංචා සියල්ල ඇරඹෙන්නේ රාජිත සේනාරත්න මහතා හමුවූ ARUGAMBAY FISHARY(PVT)LTD නම් සමාගම ශ්රී ලංකා දියඹේ මසුන් ඇල්ලීමට කළ ඉල්ලීමක් සමඟයි. මේ සමාගම පොතුවිල්හි ස්ථාපිත එකකි. අදාළ සමාගම කළ ඉල්ලීම පිළිබඳව සාකච්ඡා කිරීමට අමාත්යවරයා 2012.10.01 වැනිදා UL 888 දරණ යානයෙන් චීනය බලායන්නේ අදාළ සමාගමේ වියදමෙන්.

    නැවත 2013.06.06 වැනි දින චීනය බලායන රාජිත සේනාරත්න මහතා හවුල් ව්යාපාරයක් අරඹනවා. ඒ තම සම්බන්ධීකරණ ලේකම් වන දොන් ලලිත් අනුරාධ සෙනෙවිරත්න ප්රධාන කොටස් හිමිකරු කරමින්. සමාගමේ නම “BLUE OCEAN FISHERY(PVT)LTD”. එහි ලියාපදිංචි අංකය N/A 176433යි. මෙහි කොටස් 60%ක් හිමි රාජිත සේනාරත්නගේ ලේකම් වන අනුරාධ සෙනෙවිරත්නට වන අතර මෙම නව සමාගම විසින් නැව් අටක් මිලදී ගේන ඇත.
    ඒවා නම්
    Blue Ocean – 101,102,103,104,105,106,107සහ108 යි.
    ඒවායේ ලියාපදිංචි අංක වන්නේ පිළිවෙලින්,
    IMUL-A-0090,0091,0092,0093,0098,0099,0100,0101යි.

    එහි ආයෝජනය මිලියන 1000 බව වාර්තාවේ. ඒ අනුව රාජිත සේනාරත්නගේ ලේකම් දොන් අනුරාධ සෙනෙවිරත්නගේ ආයෝජනය මිලියන 600ක්. අනුරාධ සෙනවිරත්නට මිලියන 600ක් ආයෝජනය කිරීමට මුදල් ලැබුනේ කෙසේද සොයා බැලිය යුතුය.

    ගිවිසුම අනුව මෙම නැව් අටෙන් අල්ලා අපනයනය කරන මාළු ප්රමාණයෙන් 10%ක් ලංකා ධිවර සංස්ථාවට කිලෝ 1ක් ඇමරිකානු ඩොලර් 1කට විකිණීමට එකඟවී තිබුණත් මේ දක්වා එම ආදායම ධීවර සංස්ථාවට ලැබී නැති බවද වාර්තාවේ.

    කෙසේවෙතත් මේ සම්බන්ධ පරීක්ෂණ සිදුකරමින් රාජිත සේනාරත්නව බෙල්ලෙන් අල්ලාගැනීමට ඔන්න මෙන්න තිබියදී රනිල් හා මෛත්රී ළඟ වැඳ වැටි ඇති රාජිත පවසා ඇත්තේ තමන්ව කෙසේ හෝ බේරා ගන්නා ලෙසත් බැරිවෙලා හෝ තමන්ව මෙයට හසු වුවහොත් ආණ්ඩුවේ අනෙකුත් අක්රමිකතා ද හෙළි කරන බවයි.

    ඒ අනුව ක්රියාත්මක වූ රනිල් මෛත්රී ඇතුළු කණ්ඩායම් මුලින්ම කර ඇත්තේ මේ පිලිබඳ දැඩිව නීතිය ක්රියා කරන විජයදාස රාජපක්ෂව අධිකරණ ඇමති ධුරයෙන් ඉවත් කිරීමයි. ඉන්පසු තමන්ගේ සුවච කීකරු බැළලියක් වන තලතා එම තනතුරට පත් කරවාගෙන තමන්ට ඕනා ආකාරයට නීතිය හසුරවීමට කටයුතු කර ඇත.

    තලතා අධිකරණ ඇමතිනී වීමත් සමග රාජිතගේ පරීක්ෂණ වහාම අත්හිටුවා ඇති අතර අදාල ලියකියවිලිද තමන්ගේ භාරයට ගේන ඇතැයි වාර්තාවේ,

    එලෙසම කිසිදු ආකාරයකින් එම ලියකියවිලි වල පිටපත් තබා නොගන්නා ලෙසද අදාල නිලධාරීන්ට නියෝග කර ඇත. මෙලෙස ලබාගත් ලියකියවිලි රාජිත සේනාරත්නට ලබාදී ඇති අතර සියලුම ලියකියවිලි එතැන ඇති බව තහවුරු කර ගැනීමෙන් පසු ඒවා විනාශ කිරීමටත් කටයුතු කර අත.
    තම බලය භාවිත කර ස්ථාපිත කල “BLUE OCEAN FISHERY (PVT) LTD” සම්බන්ධ ගනුදෙනු පිළිබඳ පහත කරුණු අපි සතුයි. මේ “BLUE OCEAN FISHERY (PVT) LTD” සම්බන්ධ ලේඛන වලින් කොටසක් පහත දැක්වේ.

    Ship2.jpg

    Ship.jpg

    3.jpg

    2.jpg

    Reg-2.jpg

    Company-Reg.jpg

    Source : Leakslk.com
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හැමදාම ඇමටි නේ...
    මාධ්‍ය ඉස්සරහා තරහා උනාට කට්ටියම එකතුවෙලානේ ඕවා කරලා තියෙන්නේ...
    බලන් ඉන්න තමා තියෙන්නෙ ඉතින් ඇත්තටම
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    කිසිම ලැජ්ජාවක් නැති එකෙක් මුගෙ පුතත් එහෙමයි.........
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තලතා අධිකරණ ඇමතිනී වීමත් සමග රාජිතගේ පරීක්ෂණ වහාම අත්හිටුවා ඇති අතර අදාල ලියකියවිලිද තමන්ගේ භාරයට ගේන ඇතැයි වාර්තාවේ,

    එලෙසම කිසිදු ආකාරයකින් එම ලියකියවිලි වල පිටපත් තබා නොගන්නා ලෙසද අදාල නිලධාරීන්ට නියෝග කර ඇත. මෙලෙස ලබාගත් ලියකියවිලි රාජිත සේනාරත්නට ලබාදී ඇති අතර සියලුම ලියකියවිලි එතැන ඇති බව තහවුරු කර ගැනීමෙන් පසු ඒවා විනාශ කිරීමටත් කටයුතු කර අත.
    thalatha adikarana amati wenna kalin pareekshana sidu kala kiyalada me kiyanne :D
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හුටන්ගේ ගෝඩ් ෆාදර් තමයි රාජිතයා.. මූ තමයි ලොකුම හොරා.. හැම ආණ්ඩුවටම හේත්තු වෙලා හොරවැඩ ටික යට ගහනවා...
    කෙල්ලො කැමති උනේ නෑ කියලා මැරෙන එකෙක්වත් නෑනේ මූව මරාගෙන මැරෙන්න...
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    හුටන්ගේ ගෝඩ් ෆාදර් තමයි රාජිතයා.. මූ තමයි ලොකුම හොරා.. හැම ආණ්ඩුවටම හේත්තු වෙලා හොරවැඩ ටික යට ගහනවා...
    කෙල්ලො කැමති උනේ නෑ කියලා මැරෙන එකෙක්වත් නෑනේ මූව මරාගෙන මැරෙන්න...

    :lol::lol::lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හුටන්ගේ ගෝඩ් ෆාදර් තමයි රාජිතයා.. මූ තමයි ලොකුම හොරා.. හැම ආණ්ඩුවටම හේත්තු වෙලා හොරවැඩ ටික යට ගහනවා...
    කෙල්ලො කැමති උනේ නෑ කියලා මැරෙන එකෙක්වත් නෑනේ මූව මරාගෙන මැරෙන්න...

    :lol:

    ASU Ganan wala idan uge deshapalana gaman balapan.
    U hama kalema favorite wela anduwala.
    Eka nisa hamogema rahas tyena dial ekak.
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ඔය නැව් වලට බ්රසියර් එල්ලපන් අරූට පේන්න....
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,560
    21,116
    113
    Panadura
    හුටන්ගේ ගෝඩ් ෆාදර් තමයි රාජිතයා.. මූ තමයි ලොකුම හොරා.. හැම ආණ්ඩුවටම හේත්තු වෙලා හොරවැඩ ටික යට ගහනවා...
    කෙල්ලො කැමති උනේ නෑ කියලා මැරෙන එකෙක්වත් නෑනේ මූව මරාගෙන මැරෙන්න...

    :yes: :yes: :yes:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මූ අර ඔපරේෂන් එකෙන්වත් චුත උනේ නෑනේ අම්මපා..:frown:
    මූ එකත් කර ගත්තේ රටේ මිනිස්සුන්ගේ දුප්පත් සල්ලි වලින්ම වෙන්න ඇති..:(
    කී දහක් නම් ලිස්ට් එකේ ඉන්නවද ජාතික රෝහලේ..:sorry:
    රාජිතයා දන්නෙවත් නැතුව ඇති..:frown:
    දුෂ්කර පළාත්වල යන්න ෆෝවීල් නැත්තං බෑලු.. කඳු අදින්නේ නෑලු..:nerd: යකෝ එතකොට ඒ පැති වල තියෙන ඇම්බියුලන්ස් ඔක්කොම ෆෝවීල්ද.? 80 ගණන් වල ෂෙල් මොඩල් පවා දුවනවා නුවර එළිය පැත්තේ හොස්පිට්ල් වල.. ඒවට අලුතෙන් ඇම්බුයුලන්ස් ටිකක් ගෙන්නලා දුන්නනම් මොකද වෙන්නේ එක ඇමතියෙකුට අච්චර ලොකු එක වාහනයක් ගෙන්නල දෙන එකේ..:growl:
    නැව් අටේ මාතෘකාවට අදාළ නැති උනාට මුගේ කතන්දර අහද්දී ඇඟේ මාලු නටනවා..:growl:
    සාමාන්‍ය මිනිස්සු ගැන කිසිම වගකීමක් නැති !@#$%^&*()ක්.. අඩුම ගානේ උගේ යටතේ තියෙන සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැනවත් හිතපං..:frown: