ආගිය අතක් නෑ කාණු කටා
මහින්දගෙන් ජාතිය බේරගත්ත වීරය එතුමට දීර්ග ආ යුස ලැබෙන්න ඕනිඇයි බන් එතුමාට කාණු කටා කියන්නෙ මාධ්‍ය ප්‍රකාශක නිසාද...?
ඔහොම කියන්න එපා පුත්‍රයට තද වුනොත් ඩාර්ලිපාර වටලයි
Me rotiya thama lipe
Ane deiyane puluwan ekmanata

කළුතර බෝධියේ ඕකට දිර්ගායුෂ ප්‍රර්ථනා කරලා බැනර් එකක් ගහලා බන්.කළුතර කාන්තා සන්විධානෙකින් ගහලා තිබුනේ. මන් මුලින් දැක්කේ සිකුරාදා හවස. ඊයේ හවස දකිනකොට එක පැත්තක් කඩන් වැටිලා. අද උදේ බලනකොට බැනර් එක නෑ .