හොයලා බෑලුවා. ඌ ඉන්නේ පල්ලන්චේන විශෝධන මධ්‍යස්ථානයේ . ඉන්නේ බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ. නඩුකාරයා කරන්නේ රිමාන්ඩ් කරන්න තීන්දුව දෙන එක. මමත් කෑමති රාජිතව මෑගසින් රිමාන්ඩ් එකට ගෙනියනවට. මිනිහව තියන තෑන තීරණය කරන්නේ නඩු කාරයද? බන්ධනාගාර නිලධාරීන්ද?
මිනිහව තියන තෑන තීරණය කරන්නේ නඩු කාරයද? බන්ධනාගාර නිලධාරීන්ද?
පාට කන්නාඩි ගලවලා බලපන්.. දේශපාලුවන්ව තියන තැන තීර්නය කරන්න ඕනේ මිනිස්සු..




